පත්තරෙ වෙලද දැන්විම් දාල තියනවා ද

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ල, කට්ටිය ගෙන් පොඩි දෙයක් දැනගන්න කියලා ආවේ...

    ඔයාල පත්තරේ වාහන උවමනා කියලා දැන්වීම් දාලා තියෙනවා ද?

    මට ජපන් මෝටර් සයිකල් එකක් ගන්න හතන් ඉන්නෙ. ඉන්ටර්නෙට් එකේ බැලුවා මේ ටිකේ. Fb වල ගෘප් වල එහෙමත් බැලුවා..
    ඉන්ටනෙට් එකේ ඇඩ් දැක්කට හරි එකක් හොයා ගන්ක උනේ නෑ.

    පත්තරේ දැන්වීමක් දාලම නෑ මම. පත්තරේ දැන්වීමක් දාලත් බලන්න කල්පනා කලේ corona case ඉවර වෙද්දි.

    අර ලහිපිට කෑල්ලෙ දාන එක නේද හොද? අර පත්තරේ අනිත් පිටු වල පොඩි කොටු වගේ දැන්වීම් දානකොට ගාන වැඩි ඇති නේද මචන්ල.

    වචන ගානට නේද ගෙවන්න ඕනත්
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    වචන ගානට ගෙවන්න ඕන,
    ඉන්ටනෙට් වගේ නෙමෙයි ඕකෙන් මාස ගානක් යනකම් කෝල්ස් එනවා, පත්තර වලින් ඉන්ටෙනෙට් එන්නේ නැති සෙට් එකක් අල්ලන්න පුළුවන්, හැබැයි පරිඉසමින් බලලා ගනින්, අන්කුරොත් ඉන්නවා
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    වචන ගානට ගෙවන්න ඕන,
    ඉන්ටනෙට් වගේ නෙමෙයි ඕකෙන් මාස ගානක් යනකම් කෝල්ස් එනවා, පත්තර වලින් ඉන්ටෙනෙට් එන්නේ නැති සෙට් එකක් අල්ලන්න පුළුවන්, හැබැයි පරිඉසමින් බලලා ගනින්, අන්කුරොත් ඉන්නවා
    ඒකය මචන් පත්තරේ දාලත් බලන්න හැදුවෙ. මම නම් පත්තර බලන්නෙ නෑ. යාලුවෙක් කිව්වෙ දාල බලපන් කියලා. හදිස්සි නෑ මට හොඳට හොයල බලල තමා ගන්නේ මම 👍😊😊
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    මචන්ල, කට්ටිය ගෙන් පොඩි දෙයක් දැනගන්න කියලා ආවේ...

    ඔයාල පත්තරේ වාහන උවමනා කියලා දැන්වීම් දාලා තියෙනවා ද?

    මට ජපන් මෝටර් සයිකල් එකක් ගන්න හතන් ඉන්නෙ. ඉන්ටර්නෙට් එකේ බැලුවා මේ ටිකේ. Fb වල ගෘප් වල එහෙමත් බැලුවා..
    ඉන්ටනෙට් එකේ ඇඩ් දැක්කට හරි එකක් හොයා ගන්ක උනේ නෑ.

    පත්තරේ දැන්වීමක් දාලම නෑ මම. පත්තරේ දැන්වීමක් දාලත් බලන්න කල්පනා කලේ corona case ඉවර වෙද්දි.

    අර ලහිපිට කෑල්ලෙ දාන එක නේද හොද? අර පත්තරේ අනිත් පිටු වල පොඩි කොටු වගේ දැන්වීම් දානකොට ගාන වැඩි ඇති නේද මචන්ල.

    වචන ගානට නේද ගෙවන්න ඕනත්
    HItT ADD මැගසින් එකේ දාපන්..
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මොකද්ද ගෙන්නන්න යන බයික් එක ?

    XLR 250 , XL 250 wage trail type bike ekak tama machn.
    වාහන සීන් වලටම පත්තර ගන්න වුන් ඉන්නවා

    Buy and sale karana aya neda machn. Un nam internet eketh inna wadiya. Unge wahana shuwar na machn. Hodata Pawichchi karana kenkgen gaththoth hodai kiyala hithuna. Arun bike eke tika kalekawath history ekak dan nane.
    පාවිච්චි කරපු ඒවා නම් ටෙන්ඩර් දානවා...

    https://play.google.com/store/apps/details?id=com.verdant.tenders

    මේ app ඒක දාගෙන automobile කැටගරි එකේ බලන්න

    Government ewada machan ?
    Aluthma sim ekak aran eeka ad ekata daanna.
    Nettam mala wade

    Ow ithin apahu delete karanna kiyalath bane dapuwama. Wenama sim ekak ganna eka tama hodama
    HItT ADD මැගසින් එකේ දාපන්..
    Sunday observer ekath ekka enne e magazine ekada machan?
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    Sunday observer ekath ekka enne e magazine ekada machan?

    index.jpg

    https://www.hitad.lk/
     
    • Like
    Reactions: The Kingslayer