පත්තරේ_විස්තරේ

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි පහුගිය දවස්වල මොනාද කිව්වෙ? දුමින්ද එහෙම දෙයක් කරේ නෑ කියලද හිරු එකෙන් කිව්වෙ?
    re 7 NEWS wala winadi 5 k witara nirdoshiyi kiyala hena hellak kiyonawa:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙට පත්තරේ විස්තරේ...

    ප්‍රාර්ථනා කරනවා ඔබට සුවදායී උදෑසනක් වෙන්න කියලා...

    අදත් සූදානම් උදෑසනින්.. විස්තර සියල්ල අරගෙන පත්තරත් සමඟින්... පත්තරේ විස්තරේ ආරම්භ කරන්නට....

    හිතුවා අද පොඩි වෙනසක් කරන්න.. මේ ගෙවෙන ඒකාකාරී ජීවිතේට කිසියම් සහනයක් ලැබෙන්න... තවදුරටත් ඇඟ ... කිලිපොලා යන පළවෙනි පිටුවේ ඇති තියෙන බිහිසුනු පුවත් වලින් බැහැරවී

    අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ අග පිටුවට.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තීරණාත්මක වෙනසක්... වාර්ථාව ගෙන එන්නේ ලංකාදීප විශේෂ වාර්ථාකරු...

    පැවැත්වෙමින් ඇති එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ..............................

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,662
    113
    re 7 NEWS wala winadi 5 k witara nirdoshiyi kiyala hena hellak kiyonawa:baffled:
    :baffled::baffled:
    හෙට පත්තරේ විස්තරේ...

    ප්‍රාර්ථනා කරනවා ඔබට සුවදායී උදෑසනක් වෙන්න කියලා...

    අදත් සූදානම් උදෑසනින්.. විස්තර සියල්ල අරගෙන පත්තරත් සමඟින්... පත්තරේ විස්තරේ ආරම්භ කරන්නට....

    හිතුවා අද පොඩි වෙනසක් කරන්න.. මේ ගෙවෙන ඒකාකාරී ජීවිතේට කිසියම් සහනයක් ලැබෙන්න... තවදුරටත් ඇඟ ... කිලිපොලා යන පළවෙනි පිටුවේ ඇති තියෙන බිහිසුනු පුවත් වලින් බැහැරවී

    අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ අග පිටුවට.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තීරණාත්මක වෙනසක්... වාර්ථාව ගෙන එන්නේ ලංකාදීප විශේෂ වාර්ථාකරු...

    පැවැත්වෙමින් ඇති එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ..............................

    අම්මෝ ඒක. රංගනගෙ කටහඬෙන් මේක කියෙව්වෙ මම විතරද :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,662
    113
    :rofl: හොඳයි නේ.. මාත් ඕකාගේ ඇක්සන්ට් එක ඔළුවට අරං තමා ඕක ලිව්වෙ

    සුපිරි බන්. ලියපන්කො පොඩි නිසදැස් ගුණ සමරු මතක කතා වගේ දේවල් ටිකක්. දුකෙන් ඉන්න අයට දුක තුනී කරගන්නත් පුළුවන්නේ. මෙන්න නූල

    https://www.elakiri.com/forum/showthread.php?t=1872033