හෙට පත්තරේ විස්තරේ...
ප්‍රාර්ථනා කරනවා ඔබට සුවදායී උදෑසනක් වෙන්න කියලා...
අදත් සූදානම් උදෑසනින්.. විස්තර සියල්ල අරගෙන පත්තරත් සමඟින්... පත්තරේ විස්තරේ ආරම්භ කරන්නට....
හිතුවා අද පොඩි වෙනසක් කරන්න.. මේ ගෙවෙන ඒකාකාරී ජීවිතේට කිසියම් සහනයක් ලැබෙන්න... තවදුරටත් ඇඟ ... කිලිපොලා යන පළවෙනි පිටුවේ ඇති තියෙන බිහිසුනු පුවත් වලින් බැහැරවී
අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ අග පිටුවට.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තීරණාත්මක වෙනසක්... වාර්ථාව ගෙන එන්නේ ලංකාදීප විශේෂ වාර්ථාකරු...
පැවැත්වෙමින් ඇති එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ..............................