පත්තෑයෙක් කාලා මැරිලා..😨😨😥

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මාස දෙකක් වයසැති පුංචි සිතුම්

    මූන්දලම දේවාල හන්දිය ප‍්‍රදේශයේ නිවසක නිදියහනේ සිටි බිළිඳෙකුට පත්තෑයකු දෂ්ට කිරීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පල්ලම පොලිසිය පවසයි.
    මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ මූන්දලම, අගුණවිල, දේවාල හන්දියේ පදිංචිව සිටි මිරිසගේ සිතුම් දිලූම් සචිත‍්‍ර නමැති මාස 2 යි දින 20 ක් වයසැති බිළිඳෙකි.

    මරණයට පත් බිළිඳා සිය මව සහ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා සමග එකම ඇඳේ නිදාසිට තිබේ. මව අලූයම අවදි වී බැලීමේදී සිය බිළිඳාගේ නිහඬතාව හේතුවෙන් දරුවා ව පරීක්‍ෂා කර ඇත. එහිදී දරුවාගේ වම් අතේ මහපටැඟිල්ලේ සිට උරහිස දක්වාත්, පිට පුරාත් සතකු සූරා ඇති අයුරු දක්නට තිබී ඇත. දරුවාගේ ශරීරයද සීතල වී තිබූ බැවින් එම දෙමාපියන් වහාම බිළිඳාව මූන්දලම රෝහලට ගෙන යනු ලැබූහ.

    එහිදී බිළිඳාව පරීක්‍ෂා කර ඇති වෛiවරුන් බිළිඳා මියගොස් ඇති බව දෙමාපියන්ට පවසා තිබේ.අනතුරුව බිළිඳාගේ පියා නිවසට පැමිණ බිළිඳා නිදා සිටි ඇඳ පරීක්‍ෂා කර බැලීමේදී එහි තරමක් විශාල පත්තෑයකු සිටියදී හමුවී තිබේ.

    මියගිය බිළිඳාට දෙපසින් ඔහුගේ වැඩිමල් සොයුරියන් දෙදෙනා ඇඳේ නිදා සිට ඇතත්, එම වැඩිමහල් සොයුරියන් දෙදෙනාගෙන් කිසිවකුටත් එම පත්තෑයා දෂ්ට කර නැතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.
    මියගිය බිළිඳාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වික‍්‍රමාරච්චි මහතා විසින් සිදු කරනු ලැබීය.

    මේ පිළිබඳව පල්ලම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් ප‍්‍රදීප් (79661* වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

    https://www.gossiplankanews.lk/නිදි-යහනේදීම-මරු-තුරුලට-ග/
    karma is a bitch :oo:

    Bump..පත්තෑයා echchra විසද
    echchara wisa na.. eth dan hadena lamainta immunity godak adui ban..
    mama podi kale paththeyo ona taram kala thiyanawa..
    mathakane issara light kapuwa hemadama reta :baffled:
    ------ Post added on Oct 23, 2021 at 6:12 PM
     
    • Like
    Reactions: Stimulus mind

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    ඔහොම පත්තෑය පිටින් ගියාට කරවලයෙක් එහෙම වෙන්නත් පුළුවන්.

    හැබැයි මේකෙ සතෙක් හූරල වගේ තිබ්බ කියන එක කොහොම වෙන්න ඇද්ද
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Bump..පත්තෑයා echchra විසද
    අම්මෝ ඔව් මචන් එක පාරක් මගේ අතක් පත්තෑයෙක් කාලා පට්ට වේදනවක් ආවෙ පාන්දර 2-3ට විතර හොස්පිට්ල් එකකට ගිහින් බෙහෙත් ගත්තේ.කැරිම වේදනවක් ඒක.
     
    • Like
    Reactions: Stimulus mind

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පත්තෑයෙක් නෙවෙයි ගරුඬෙක් වෙන්න ඇති.පත්තෑය විස නෑ එච්චර.ඔහොම එක දිගට සීරිලා වගේ තියෙන්නෙ ගරුඬා කෑවම තමයි.ලොකු කෙනෙක්ගෙ කෑවත් දරන්න බැරි තරම් කැක්කුමක් වේදනාවක් ඇති වෙනව කියල අහල තියෙනව
     
    • Like
    Reactions: Stimulus mind

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,198
    113
    මාස දෙකක් වයසැති පුංචි සිතුම්

    මූන්දලම දේවාල හන්දිය ප‍්‍රදේශයේ නිවසක නිදියහනේ සිටි බිළිඳෙකුට පත්තෑයකු දෂ්ට කිරීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පල්ලම පොලිසිය පවසයි.
    මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ මූන්දලම, අගුණවිල, දේවාල හන්දියේ පදිංචිව සිටි මිරිසගේ සිතුම් දිලූම් සචිත‍්‍ර නමැති මාස 2 යි දින 20 ක් වයසැති බිළිඳෙකි.

    මරණයට පත් බිළිඳා සිය මව සහ වැඩිමහල් සහෝදරියන් දෙදෙනා සමග එකම ඇඳේ නිදාසිට තිබේ. මව අලූයම අවදි වී බැලීමේදී සිය බිළිඳාගේ නිහඬතාව හේතුවෙන් දරුවා ව පරීක්‍ෂා කර ඇත. එහිදී දරුවාගේ වම් අතේ මහපටැඟිල්ලේ සිට උරහිස දක්වාත්, පිට පුරාත් සතකු සූරා ඇති අයුරු දක්නට තිබී ඇත. දරුවාගේ ශරීරයද සීතල වී තිබූ බැවින් එම දෙමාපියන් වහාම බිළිඳාව මූන්දලම රෝහලට ගෙන යනු ලැබූහ.

    එහිදී බිළිඳාව පරීක්‍ෂා කර ඇති වෛiවරුන් බිළිඳා මියගොස් ඇති බව දෙමාපියන්ට පවසා තිබේ.අනතුරුව බිළිඳාගේ පියා නිවසට පැමිණ බිළිඳා නිදා සිටි ඇඳ පරීක්‍ෂා කර බැලීමේදී එහි තරමක් විශාල පත්තෑයකු සිටියදී හමුවී තිබේ.

    මියගිය බිළිඳාට දෙපසින් ඔහුගේ වැඩිමල් සොයුරියන් දෙදෙනා ඇඳේ නිදා සිට ඇතත්, එම වැඩිමහල් සොයුරියන් දෙදෙනාගෙන් කිසිවකුටත් එම පත්තෑයා දෂ්ට කර නැතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.
    මියගිය බිළිඳාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වික‍්‍රමාරච්චි මහතා විසින් සිදු කරනු ලැබීය.

    මේ පිළිබඳව පල්ලම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් ප‍්‍රදීප් (79661* වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

    https://www.gossiplankanews.lk/නිදි-යහනේදීම-මරු-තුරුලට-ග/
    ane paw,patta dukayi matanam....
     
    • Sad
    Reactions: Stimulus mind

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Garunda pathayo warga godak innawa ,kalu ,kalu kaha lines, රෝස pata , රෝස pata ewun godak loku weno , පත්තෑ පිල්ලි yata issara kale minissu kelinma මැරෙනවා
     
    • Wow
    Reactions: Stimulus mind

    Similar threads