පත්තෑයෙක් ගැන අහ ගන්න ඔනේ ???

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    යකෝ උන් ඔච්චර සැරක් නෑ.බොරුවට මරන්න එපා.පව්...අපේ වගේම ජීවිතයක්.
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    ammata hudu garuda kawoth nam loweth na maranna epa mona unath hoyanna nam amaru wei kollo
     

    waima

    Well-known member
  • සංසුන් පොඩ්ඩා;14479473 said:
    ඕකා එච්චර විස සතෙක් නෙමෙයි.කෑවට මෙරෙන්නේ නැහැ ..පොඩි අවුලක් තියෙන්නේ අකව දැක්කම හිරිකිතයි...
    මාවනම් ඔවුන් 100 ක් විතර කල එති(අපේ ගෙවල් හදන කොට ලී වල ඉදලා) ...දවස 2ක් විතර ඉදිමෙනවා කාපු තෙන...ඒක එක එක සතාගේ හෙටියට..
    මරන්ඩ එපා පව් බන්...බෝතලයකට අල්ලලා ගිහිල්ල දාපං...හැබැයි ගෙදර හිටියොත් අනිවා කනවා ...

    :yes::yes::yes::yes:
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    බලපන් සීතල තැන් වල, පාපිසි යට, බිත්ති මුලු වල, කබඩ් වල දාර වල, සෙරෙප්පු සපත්තු යට, ෆ්‍රිජ් එක අස්සේ ( යට යකෝව් යට ) :P, මිරිස්ගල්, වංගෙඩි ,එකී මෙකී නොකී ඔයවගේ හැම තැනකම.... :yes::yes::yes:

    :yes::yes::yes::yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    kawata marenne nan na.
    eth itin wisa ati hugak :rolleyes: mkada podi paththaya newei ne maha parimana ekek ne garuda kiyanne..
    mataka ati kaela nan mawa kala na e nisa wisada kiyanna danne na,podima kale nan mawa kala hena gemak deela tibuna behet dala
    eda idan mata unwa dakkama nikn bayai wage :dull:
    ee kawe mettayak asse idala.oka yanne metta assatamai
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    housecentipede.jpg


    ඇමරිකාවෙ වැඩිපුර ඉන්නෙ මූ. මටනම් මූ ලංකාවෙ එකාටත් වැඩිය කැතයි.:baffled: