සංසුන් පොඩ්ඩා;14479473 said:ඕකා එච්චර විස සතෙක් නෙමෙයි.කෑවට මෙරෙන්නේ නැහැ ..පොඩි අවුලක් තියෙන්නේ අකව දැක්කම හිරිකිතයි...
මාවනම් ඔවුන් 100 ක් විතර කල එති(අපේ ගෙවල් හදන කොට ලී වල ඉදලා) ...දවස 2ක් විතර ඉදිමෙනවා කාපු තෙන...ඒක එක එක සතාගේ හෙටියට..
මරන්ඩ එපා පව් බන්...බෝතලයකට අල්ලලා ගිහිල්ල දාපං...හැබැයි ගෙදර හිටියොත් අනිවා කනවා ...




බලපන් සීතල තැන් වල, පාපිසි යට, බිත්ති මුලු වල, කබඩ් වල දාර වල, සෙරෙප්පු සපත්තු යට, ෆ්රිජ් එක අස්සේ ( යට යකෝව් යට ), මිරිස්ගල්, වංගෙඩි ,එකී මෙකී නොකී ඔයවගේ හැම තැනකම....
![]()




mkada podi paththaya newei ne maha parimana ekek ne garuda kiyanne..
පත්තැයට ඉංග්රිසියෙන් කියන නම හොයල දීපන් මම කියන්නම් අල්ලගන්න හැටි කොහෙන් හරි හොයල![]()

