පත්තු වෙන්න වගේ යන්නෙ!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113

    මූ නිකන් ජොනී සින්ස් වගේ පොරක්නෙ. වෙලාවකට තාත්තෙක්. වෙලාවකට අරගල කාරයෙක්. වෙලාවකට වඩේ වෙලෙන්දෙක්.
     
    • Haha
    Reactions: nidarsha91

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    අඩේ මම ඔය හරියේ ඉන්නකොට කොල්ලෝ සෙට් එකක් කෑ ගහ ගහ හිටියා අන්කල් තාම 5000ද දෙන්නේ කිය කිය. ඒ මූට වෙන්න ඇති.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    If gov makes this a blood bath bunch of parliamentarians will see the end of their life. Rajapaksas are trying to go for a military control as a last resort I guess.
     
    • Like
    Reactions: nidarsha91