පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මොකෝ බං මේ...????????

    මේක තේරුම් ගනින්.......මම දැකපු හීනය කවද හරි ඇගේ අතින් අල්ලගෙන යන්න ඒ වගේ කාලෙක.......නමුත් මේ ඒ හීනෙ නෙවෙයි,ඒ උපදින්න හිටියේ මගේ දරුවෙක් නෙවෙයි කියල දැනෙන කොට කොච්චර සන්තාපයක් දැනෙනවද කියල උඹ ම තේරුම් ගනින්......
    කොච්චර කදුළු අපි ඇස් වලම හංග ගෙන ඉන්නවද මචං...???????
    :(

    Nene . Ubata wela thibuma detai ehema kiwwe. :(
    Mona karannada ithin///

    Life eke heti thama......:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ බං මේ...????????

    මේක තේරුම් ගනින්.......මම දැකපු හීනය කවද හරි ඇගේ අතින් අල්ලගෙන යන්න ඒ වගේ කාලෙක.......නමුත් මේ ඒ හීනෙ නෙවෙයි,ඒ උපදින්න හිටියේ මගේ දරුවෙක් නෙවෙයි කියල දැනෙන කොට කොච්චර සන්තාපයක් දැනෙනවද කියල උඹ ම තේරුම් ගනින්......
    කොච්චර කදුළු අපි ඇස් වලම හංග ගෙන ඉන්නවද මචං...???????
    :(

    ඉතිං මම කිව්වෙත් ඒක තමයි... ඇයි උඹ කියපු දේ කාටද තේරිලා නැත්තේ ? :confused:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩාක් දුකයි ම්අචං උබේ කතාව දැක්කහම.. ඒත් ඉතිං හිත හදාගන්න... නොලැබෙන දේකට දුක් වෙලා වැඩක් නෑ.. :)
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    oya duka winda.ath mage nihanda kamen.so katath waradak kiyanna bane.:) aka ape fate eka.sathutin inna aiya.man me loke wadiyenma adare karapu aiyath mata wadiyenma adare keruwa aiyath eya.dan thatha kenekyth wenna yanava.eyage sathuta wish karala mage atha pasu weema mathak karala kandulak awama anith paththa harila nidagannava.ath dan issara wage hitha eyawa hoyan na.habay ona kenekta kiyanne mata oyawa one kiyana wachana tika kiyanna late wennepa me man wage :) eyawa dakala eya mage diha baladi man ahaa balagaththa.kawadawath nathi dukak danuna eya balapu widihata.giya sathiye eta passe math meka liwwa

    http://www.elakiri.com/forum/showthread.php?t=1142129
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    oya duka winda.ath mage nihanda kamen.so katath waradak kiyanna bane.:) aka ape fate eka.sathutin inna aiya.man me loke wadiyenma adare karapu aiyath mata wadiyenma adare keruwa aiyath eya.dan thatha kenekyth wenna yanava.eyage sathuta wish karala mage atha pasu weema mathak karala kandulak awama anith paththa harila nidagannava.ath dan issara wage hitha eyawa hoyan na.habay ona kenekta kiyanne mata oyawa one kiyana wachana tika kiyanna late wennepa me man wage :)
    me kathawa nam sahathika aththa..adare karaddi thaman laginma inna
    kenata loku kam dala mokatada????? kata pennannada? kawa sathutu karannada?
    habai mata nam une ehema karama e paththen thawath ganan ussapu wage wada..:confused:

    habai mama dannawa mage seemawen mama uparima kara.:dull:
    balu wena paththatath gihin thiyenawa...:confused: e wena mohokatawath newe
    adare hinda, mata e ayawa ona nisa.. eth eka anthimata une katussange
    kare raththaran bandama wena de...:dull:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    me kathawa nam sahathika aththa..adare karaddi thaman laginma inna
    .....................

    hmm kawadawath akamathi kenek passen gihin yalu wennepa.godak durata dennekta dennek swabawikawa bandena adare sarthakay.yalu karaganna passen giyath adare na kiyala dana dana passen yannepa.mata une ehema deyak neme.habay me de kiyanan.oya thissema randu karanna balanne naththan ganakata gan naththe godak galawenna balana aya.man aka hondata balala tiyenava.russan nathuwa yanne adarayak epa unama.etakota akamththen unath ayn wenna.bandala ayn wenna tiyagannepa.thaman adare karana kenta adambara pennan na kawadawath aththata adare karana kena.

    man kiyannenan apita passe windawanna ehema adarayak nolabenavatta wada mulin ahimi wena eka honday.habay kenekta dukak deela tawa kenekgen sanaseema hope karannath epa.samahara grls boys innava.thamanta adare karana kena aththata adare karaddi aka moda kamakatath gannava.karanna tiyena hamadema karala ara samahara ganu lamay pirimi lamay innava anthimata thamanta adare karana kena langata yana.ehema yaluwek matath hitiya.kiyannath dukay a ayage anagathe gana.kakul deken hitagannakan nathi kena gen kakul deken hitagaththama adare hoyannath epa.

    koy adupaduwa thibbath koy durwalakama thibbath oyata adare karana keneknan awankawa a kenata sathuta sanaseema wenna.latha wennepa his hith wenuwen.sadakalika dukata watenne
     
    dear mama kiwwe mage godak atheethayak gana.mama badapu kenek..e wagema
    divorce una kenek...
    mata pennne oya mama kiyapuwa waradiyata therum aran wage.mama owage
    hodata kimiduna kenek.mama aththa kiyana nisai mama hasiruna haty( balu una kiyala pawa kiwwe)
    gana kiwwe, mokada eda mama ehema una kiyala mata una deyak naha..
    anika habai mata eka hithata nidahasak mokada mata dan kisi pasu
    thaweemak naha anthima mohotheth mama lokka wenna giye naha..
    mama mage hithe thiyana hama dema kiwwa, mata kochchara watinawada
    kiyana eka eyalawa..nathnam mata wenne pasu thawenna aparade mama
    kiyanna one ewa kiwwe naha kiyala..
    mata dan awulak naha.mage paththen mama awasana mohotha dakwa hitiya..
    eyalata enna bari una eka gana ithin mata karanna deyak naha.
    mama kawadawath adare karana ayata mage pudgalika jeewithe
    hayya pennala naha, ewagen adare pathalath naha.. .:dull:
     
    Nov 25, 2009
    495
    51
    0
    හිත හඩා ගනින් මිත්‍රයා... උබේ කෙනා ඔය කෙනා නෙවි... උබට අයිති කෙනා මතුවට හමුවෙවි.... කොහොමහරි හිත හදා ගනින්....

    මෙන්න මේක ඩව්න්ලෝඩ් කරගේන කියවපන්... ටිකක් හරි උබේ හිත හැදෙයි

    http://www.o3wall.com/forum/topic/73
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    dear mama kiwwe mage godak atheethayak gana.mama badapu kenek..e wagema
    divorce una kenek...

    oya kiwwa deta adalawa neme.oya ge quote 1 ekka reply karata.:cool::)man oya kiwwa de therun gaththa.a mata ahngunu de.me aka neme ahuwata mukuth hitannepa:rolleyes:man oyage naminda koheda dakka thread 1k chat 1ka hitapu grl kenek hoyanava.:nerd:bandanan dan mokatada a :P a oya nemenan samawenna.wihiluwak kare;)
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Ehama thamai jeewithe.. Api adare karna ayawa labenawa.. kawada hari e aya apita nathi wenawa.. samaharak wita api marenakanuth eyala api gawa indie.. samaharak wita e gollo apita kalin wen wela yawii.. hamadekatama api moona denna oni..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    dear mama kiwwe mage godak atheethayak gana.mama badapu kenek..e wagema
    divorce una kenek...

    oya kiwwa deta adalawa neme.oya ge quote 1 ekka reply karata.:cool::)man oya kiwwa de therun gaththa.a mata ahngunu de.me aka neme ahuwata mukuth hitannepa:rolleyes:man oyage naminda koheda dakka thread 1k chat 1ka hitapu grl kenek hoyanava.:nerd:bandanan dan mokatada a :P a oya nemenan samawenna.wihiluwak kare;)
    me wage Rep thawa ona tharam hoyaganna puluwan e Thread ekedi..
    mama eyawa hoyanne mokatada kiyala aththatama therum ganna one nam
    eka mula indan kiyawanna...
    bump arunama me wage ewa godak thiyenawa..
    e wagema anik aya kiyapuwai, ewata mama dapu Rep tikakuth damme
    mawa therum gaththa e ayata pinak hari sidda wewa kiyala anik
    minissu mewa jok widihata gaddi...

    udaharana nam 385 thiyanawa ethana ewata...
    methana thiyenne bohoma tikai..
    oya ahapu anik ewata mama wena welawaka uththara dennam...
    මම කියන කෙනයි මායි අතර නම් එහෙම දෙයක් තිබ්බේ නැහැ මචන්.:sorry:මට එයා ගොඩක්
    උදව් කරලා තියනවා.:(එකයි මම එහෙම හොයන්නේ එයාව.උබ කොයි කාලෙද හිටියේ..?
    ඔව් සමහර ගැණු දරුවෝ ඉතින් ඔය වගේ තමා.වැඩේ තියෙන්නේ අපේ උනුත් ඉතින්
    හරි හරි වැඩ කරන්න යනවනේ.අන්තිමට කොහෙවත් ඉන්න කෙනෙක් ගෙන් ඒක යනවා.:sorry:
    උබට වෙලා තියෙන්නෙත් ඒ වගේ එකක්...දුක් වෙන්න එපා.යන අයට යන්න දෙන්න මචන්..
    හොද කෙනෙක් ලැබේවි උබට.. :(

    ඒක දිග කතාවක් මචන්.මට ඉක්මනට යන්න වෙනවා ටිකක් දුරකට.
    ආයේ එයාව හොයාගන්න ලැබෙන්නේ නැහැ මම එහෙ ගියාට පස්සේ.
    ඒකයි .එයා මට ගොඩක් උදව් කරලා තියනවා, මගේ අද හුස්ම වැටෙන්නෙත්
    එයාල මට කරපු උදව් නිසා.
    ඉතින් ඒ ගමන යන්න කලින් මට එයාට ඒක කියන්න
    ඕන...ඊට පස්සේ හිත සැහැල්ලුයි..මට ඇති තරම් කල් සැනසීමෙන් එහෙ ඉන්න පුළුවන්..:)

    ඒක දිග කතාවක් මචන්.මට ඉක්මනට යන්න වෙනවා ටිකක් දුරකට.
    ආයේ එයාව හොයාගන්න ලැබෙන්නේ නැහැ මම එහෙ ගියාට පස්සේ.
    ඒකයි .එයා මට ගොඩක් උදව් කරලා තියනවා, මගේ අද හුස්ම වැටෙන්නෙත්
    එයාල මට කරපු උදව් නිසා.ඉතින් ඒ ගමන යන්න කලින් මට එයාට ඒක කියන්න
    ඕන...ඊට පස්සේ හිත සැහැල්ලුයි..මට ඇති තරම් කල් සැනසීමෙන් එහෙ ඉන්න පුළුවන්..:)

    ගේ ලග Tell no , address තියන ගොඩක් අයව මම දැනටම contact කරලා
    තියෙන්නේ මචන්.මේ විදිහට හොයාගන්නේ එහෙම කරන්න බැරි අයව
    :(.තව ඒක කෙනෙක්
    ඉන්නවා එයාව නම් හොයාගන්න ලැබෙන එකක් නැහැ:dull:.කමක් නැහැ.මට paarameewa හම්බුනොත්
    ලොකු දෙයක්.සමහර විට එයත් දන්නවා වෙන්න පුළුවන්.කාලය මේ වෙනුවෙන් වැය කළේ
    නැත්නම් මට යන්න තියන ගමන ගියාට පස්සේ මගේ ආයේ එයාලව හම්බෙන්න විදිහක්
    නැති වෙනවා මචන්:).ඒකයි එයාව හොයන්නේ.
    ගොඩක් පින් මන් වෙනුවෙන් කතා කලාට... :(

    I aready created an account in my nick name machan.
    බලමු, මට දැනට යහපත් ප්‍රතිචාර ලැබිල තියනවා මේක ගැන.
    මම හිතන්නේ එයාව මට හම්බ නොවුනත් එය දැන් දන්නවා ඇති
    මම එයාව හොයන බව.එහෙම කරද්දී ඉතින් කලින් පරම වගේම
    තවත් ඇතට ගියොත් මම ආයේ යන්නේ නැහැ,මට යන්නත් බැහැ.
    දෙයක් කියන්න විතරයි මට ඕන.ඔතොකොට මම දන්නවා මම
    උත්සහ කල බව .මට ඒ ඇති.. :dull:

    Thanks මචන් ගොඩක් ස්තූති වචන වලට ඔයාගේ.
    ඔව් ඔයා කියන ඒක හරි, ඔයා වගේ ගොඩක් අය මගේ Thread
    එකට Bump දීල තියනවා දැක්ක.ඒ කියන්නේ මුළු පොස්ට් ගානම
    100 අඩු අයත් අවුරුදු ගානක් පරණ මට උදව්වක් හැටියට මොනවා හරි
    කියල තිබ්බ.මම මේ Thread ඒක දල විනාඩි 20 කින් විතර බලද්දී
    page කීපයක් ගිහින් තිබ්බ කට්ටිය bump කරලම..ඔයාට ඇතුළු ඒ
    හැමෝටම මම ගොඩක් ස්තූති කරනවා .... :(

    ගොඩක් ස්තූති මල්ලි ඔයාගේ වචන වලට.ඇත්තටම ඔය වගේ ගොඩක් ය
    මට මේකට උදව් කල. 2006 ඇවිල්ලත් post නොදැ හිටපු ය මට උදව්වක්
    හැටියට Bump එකක් හරි දැම්ම, නැත්නම් හිත හැදෙන්න වචනයක්
    හරි කිව්වා.මේ Thread එකේ ගොඩක් ඔය වගේ හොද මිනිස්සු මට උදව්
    කල.ඇත්තටම මට ගොඩක් අය ඉන්නවා කියල දැනුන ඔයාල නිසා..
    නැත්නම් මම තනි වෙලා හිටපු කෙනෙක් මගේම ලෝකෙක.. :(

    නැහැ බන් එත් කමක් නැහැ..මම ගොඩක් උත්සහ කලා..
    ඒ නිසා මට මම වැරදි කාරයෙක් කියල හිතෙන එකක් නැහැ
    ගොඩක් තනි උන වෙලාවක උනත් ..
    :dull:

    මචන් දැන් ඕක අමතක කරපන් බන්
    උඹ මෙහෙම හරි ලොකු උත්සාහයක් ගත්තානේ
    උඹට උනත් කරන්න පුලුවන් මෙච්චරයි :D

    Thanks machanla උබල හැමෝම මට ගොඩක් උදව් කලා..මම
    මේක නවත්තනවා ඉතින්.මම හිතන්නේ ඇත්තටම එයා මේක දැක්ක.
    එත් දැක්කේ නැහැ වගේ ඉන්නවා. සමහර විට එළකිරි එකෙමත් ඇති..
    මට ගොඩක් අය උදව් කලා මේ දේ කරන්න..ඒ හැමෝටම මම එක ගානේ
    ස්තූති කරනවා.ඊට පස්සේ මේ thread
    එක close කරනවා mod කෙනෙක්ට කියල.
    උබලට තිබුණු උනන්දුව වත් එයාට තිබ්බේ නැහැ.මට ඕන කම
    තිබ්බේ එයට දෙයක් කියන්න විතරයි..
    ගොඩක් අය මට උදව් කර සැබෑම යාලුවෝ මට හිතවත්..සමහර අය
    2006,2007,2008,2009 Reg welath thibbe post 40,50 යි එත් මම වෙනුවෙන් බුම්ප්
    එකක් දෙන්න තරම් කාරුණික වෙලා තිබ්බ..සමහරු මට බැනල Rep දාලත් තිබ්බ,
    මට kukuharapa tag දාලත් තිබ්බ..ඒවාට නම් දුක නැහැ මම හොයාගන්න
    හදපු කෙනත් මට මෙහෙම කරද්දී ඒවා මොනාද.... .

    කමක් නැහැ .නොලැබෙන ඒවා නොලැබීම යන එක හොදයි..

    මචන්, උබ දීපු ගේම මම හොදටම දැක්කා:(:(
    සිරාවටම දුකයි යාලුවා උබ ගැන:(:(
    උබ මෙච්චර නටලත්, ඒ කෙල්ල මේ ගැන නොදන්නවා වෙන්න බැහැ :no::no:
    අනිවා කෙල්ල දන්නවා ඇති මචන් උබ හොයන බව
    ඒත් එයාට උබට කතා කරන්න බැරි කමක් ඇති යාලුවා
    මෙහෙම කියනවට සොරි මචන්, ඒත් සමහර විට උබ ගැන ගානක් නැතුව ඇති
    උබ යම් තොරතුරු ටිකක් හොයාගන්න ඇතිනෙ බං
    ඒවා ගැන දැන් ටිකක් හොයලා බලපං
    දන්නවද මෙන්න මෙහෙම කතාවක්
    අපි ගෑනියෙක්ව හඹා යනකොට, ඒ ගෑනි අපිව දාලා පලා යනවලු
    ඊට පස්සේ අපි දාලා පලා යනකොට, ගෑනි අපි පස්සෙන් හඹා එනවලු බං
    ඒක තමයි ගෑනු ගතිය, දැන් ටිකක් ඉදලා බලපං. කෙල්ල අනිවා උබට කෝල් එකක් දෙයි:yes::yes:
    එහෙම උනොත් අපිටත් කියලා අපිත් එක්ක සතුට බෙදා ගනින්
    Good Luck යාලුවා

    ඔව් මචන් උබ කියන එක හරි හරියටම.ඉස්සර මගේ අතින්
    උනෙත් ඒක, පස්සේ එයාගේ අතින් උනෙත් ඒක, ඊට පස්සේ
    ආයේ මගේ අතින් උනා, දැන් එයාගේ අතින් වෙනවා.මේකේ
    කෙළවරක් දකින්න එපැයි.මම මෙච්චර දෙයක් කරලත් බන්
    මට එක msg එකක් වත් නොදී හිටිය නම් ඉතින් මොකටද
    බන්.Raichu හොයල දුන්න කෙනා වෙන්න පුළුවන්
    එත් මේ තරම් මා ගැන තරහක් ඇයි කියල මට
    හිත ගන්න බැහැ.සමහර තැන වලදී, සමහර
    නෙවේ ඇත්තටම හැමදාම මම දුරින් hitiye මගේ
    ලං වීමෙන් එයාටම ප්‍රශ්නයක් වෙන නිසා.මට
    ඕන කම තිබ්බේ දෙයක් කියන්න විතරයි .kamak naha okkoma නැති unaden ..:dull:
     
    Last edited: