ලොල් පට්ට සීන් එක, මම දන්න ඔය වගේ කෙල්ලෙක් හිටියා ඒකිගෙ නමත් උමයන්ගනා ම තමයි, Private School එකකට Teacher කෙනෙක්,
මගේ හොදම බොක්කක්,, එක දවස්ක් මම Bag එක ඇදලා බලනකොට phone 2i sim 11i තිබ්බා, මම ඇයි ඇහුවම මට ආදරෙ කරන කොල්ලො කතා කරන ඒවලු. . පට්ට කැල්ල මගෙ හොදම යාලුවත් අහුවෙලා හිටියෙ,
මම ඌට කොච්චර කිව්වත් වැඩක් නැ, කෙල්ලගෙ එක talk එකකින් ඌ ආයෙ ඒකිගෙ ලග, මාර talk දෙන්නෙ, අන්තිමට කොහොමහරි ඒකිට උන දෙයක් හොයාගන්නා නැති උනා..
තව මම අදටත් දන්න තව කෙල්ලෙක් ඉන්නවා ඒකිට sim 7k තියෙන්වා, Facebook Accounts 4 k, තව Skype කීයක් තියෙනවද දන්නෙ නැ,,
සතියකට කොල්ලො 200 ක් එක්කවත් chat කරනවා, උන් ඔක්කොගෙම දෙවල් මේකිට මතකයි.
එක කොල්ලෙක් එක්ක පට්ට කුනුහරපෙන් කතා කරලා තත්පරේකින් වෙන කොල්ලෙක් එක්ක පට්ට ආදරෙන් කතා කරනවා.
මම facebook එකේ Chat log එක බලනකොට මේ අවුරුද්දට කොල්ලො 8 ක් එක්ක විතර rooms ගිහින්,, ලොකුම සීන් එක ඒක නෙමෙයි ...
ඒ කෙල්ලට තාම 19i. . patta කැල්ල, දැක්කම හිතන්න බැ එහෙමද කියලා.
එකෙක් එක්ක හිටියට පස්සෙ උව FB remove කරලා උගේ number Blacklist කරනවා.
ඒකිට කියපන් දැන් ඔය එදාවේල බිස්නස් නවත්තල කෙලින්ම මහපරිමනයෙන් වැඩේට බහින්න කියල. අපිටත් බැරිය කස්ටමර්ස් ල හොයල දෙන්න 





