පතිවන අයහපත්තු කාල

Elamaz

Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය නොවැම්බර් 27, 28, 29 දිනවල නොපැවැත්වේ. ඒ වෙනුවෙන් දෙසැම්බර් 21, 22, 23 විභාගය පැවැත්වේ:විභාග කොමසාරිස් ජනරාල්
    :( :P
     
    • Like
    Reactions: sahan50