පත_කිඹුලෙක්

Shay-Astar

Active member
  • Jun 1, 2016
    258
    36
    28
    බය කරන්න එපා මේවා දාලා.. මට කිබුල බනිස් කන්නත් බයයි දැන් :shocked:
     

    FiRe BoY

    Member
    Sep 27, 2015
    90
    10
    0
    Menna patha kibullu

    Lolong

    https://en.wikipedia.org/wiki/Lolong

    nIZZRPb.jpg


    Lolong+lateral.jpg



    Gustave


    https://en.wikipedia.org/wiki/Gustave_(crocodile)

    Movie based on Gustave http://www.imdb.com/title/tt0772193/

    primeval_ver2_xlg.jpg

    Lolong merunana ban :(


    Gustave thama dial eka . patta :cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අච්චර ලොකු බාවක් දැකලත්? :shocked::shocked:

    :yes::D

    ඌ උඹව කනව බලන්න ආසයි :baffled: :baffled:

    ඌ මාව කද්දි උබ බලාගෙන ඉන්නව දකින්න මම ආසයි:cool:

    පිස්සුද බන් කිබුල්ලු තමාගේ පැටව් කනවලු, එහෙමත් එකෙක්ලු බේරෙන්නේ :baffled:

    :baffled::baffled::baffled::baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඌ ඇවිදින විදිය ලස්සනයි.
    බල්ලෙක් වගේ ට්‍රේන් කරලා පාරේ එක්කන් යන්න පුලුවන්නම් මැක්සා.
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    අඩෝ Gustave කියන එකා ගැන අලුත් විස්තරයක් නැද්ද බන්..ඒක පට්ට එකෙක්නෙ බන්..