පද්මිණි කුලරත්න ඝාතනය

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පොත් තියෙනව ඔය වගෙ මිනීමැරුම් කේස් ගැන ලියපුව.අධිකරණ වෛද්‍යවරු ලියල තියෙන්නෙ."නිහඬ නොවූ සාක්ෂි 1,2,(තුනත් තියෙනවද මන්දා),පෝරකය ඉව කල මිනිස්සු."
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Ambepussa
    Nilameh
    It's a Club too... The Colombo Gymkhana Club. More than a hundred and fifty years old possibly. I am not sure whether it exists today.
    I googled that. It's seems like the colombo one still exists.(i did not read any , just looked over)
    ansabage haduna machan meyata
    මේක මේ අවුරුදු 3ක්ට කලින්නෙ. මම හිතුවා දැන් කියලා. ඩේට් එක දැක්කෙ පස්සෙ.
    මෙයා හිරු එකෙත් පාලතේ ගැන යන වැඩසටහනේ ඉන්නවා දැන් නම් එහෙම විකලතාවක් නැහැ.
    ජෝ අබේවික්‍රම ඉන්න සාරවිට ෆිල්ම් එකෙත් ජෝට ජිම්කානා ලොතරැයියක් ඇදිල පෝසත් වෙන කතාවක් තියෙන්නේ.
    මම බලලා නැහැ බන්, බලන්න ඕනේ
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Nilameh

    I googled that. It's seems like the colombo one still exists.(i did not read any , just looked over)

    මේක මේ අවුරුදු 3ක්ට කලින්නෙ. මම හිතුවා දැන් කියලා. ඩේට් එක දැක්කෙ පස්සෙ.
    මෙයා හිරු එකෙත් පාලතේ ගැන යන වැඩසටහනේ ඉන්නවා දැන් නම් එහෙම විකලතාවක් නැහැ.

    මම බලලා නැහැ බන්, බලන්න ඕනේ
    ow machan dan honda wela thiyenne,sinhala beheth wath karanna athi,tika tika honda wela oya dan thiyana thathwe inne
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    ඉස්සර කාලේ 60 70 දශකයේ යහපත් මිනිස්සු හිටියා කියලා පුරාජේරුවට කව්වට මෙසිරි ලකේ හැම කාලෙම හිටපු උන් හරිම පාපතරයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    පොත් තියෙනව ඔය වගෙ මිනීමැරුම් කේස් ගැන ලියපුව.අධිකරණ වෛද්‍යවරු ලියල තියෙන්නෙ."නිහඬ නොවූ සාක්ෂි 1,2,(තුනත් තියෙනවද මන්දා),පෝරකය ඉව කල මිනිස්සු."
    නිහඬ නොවූ සාක්ශි නෙමෙයි බන් නිහඬ සාක්ශි, ඒකෙ තියෙන්නෙ ඔහොම හොයාගත්තෙ නැති ඒව නෙමෙයි, අන්තිමට හරියට විසඳන්න ෆොරෙන්සික් යූස් කරපු විදිය තියෙන්නෙ.
    මම කියවලා තියනවා,

    PS : නිහඬ නොවූ සාක්ශි තමයි හරි, my bad
     
    prasandias

    Member
    Aug 28, 2011
    8
    3
    3
    1637043694753.png
    https://www.dailynews.lk/2017/09/16/obituaries/128393/obituaries
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    නිහඬ නොවූ සාක්ශි නෙමෙයි බන් නිහඬ සාක්ශි, ඒකෙ තියෙන්නෙ ඔහොම හොයාගත්තෙ නැති ඒව නෙමෙයි, අන්තිමට හරියට විසඳන්න ෆොරෙන්සික් යූස් කරපු විදිය තියෙන්නෙ.
    මම කියවලා තියනවා,

    PS : නිහඬ නොවූ සාක්ශි තමයි හරි, my bad
    ඔව්.ඒකෙ තියෙන්නෙ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි මගින් ඔප්පු කල හැටි.පෝරකය ඉව කළ මිනිස්සු පොතත් කියවල බලපන් මචං.ඒකත් හොඳයි. :yes: (y)