ඩොක්ටර්ගේ ළමයා ඩොක්ටර් කෙනෙක් නොවී වඩු බාස් කෙනෙක් වෙන්නද බංbalapan ithin...
Doctorge lamaya Doctor wenawa
NilamehAmbepussa
I googled that. It's seems like the colombo one still exists.(i did not read any , just looked over)It's a Club too... The Colombo Gymkhana Club. More than a hundred and fifty years old possibly. I am not sure whether it exists today.
මේක මේ අවුරුදු 3ක්ට කලින්නෙ. මම හිතුවා දැන් කියලා. ඩේට් එක දැක්කෙ පස්සෙ.ansabage haduna machan meyata
මම බලලා නැහැ බන්, බලන්න ඕනේජෝ අබේවික්‍රම ඉන්න සාරවිට ෆිල්ම් එකෙත් ජෝට ජිම්කානා ලොතරැයියක් ඇදිල පෝසත් වෙන කතාවක් තියෙන්නේ.
ow machan dan honda wela thiyenne,sinhala beheth wath karanna athi,tika tika honda wela oya dan thiyana thathwe inneNilameh
I googled that. It's seems like the colombo one still exists.(i did not read any , just looked over)
මේක මේ අවුරුදු 3ක්ට කලින්නෙ. මම හිතුවා දැන් කියලා. ඩේට් එක දැක්කෙ පස්සෙ.
මෙයා හිරු එකෙත් පාලතේ ගැන යන වැඩසටහනේ ඉන්නවා දැන් නම් එහෙම විකලතාවක් නැහැ.
මම බලලා නැහැ බන්, බලන්න ඕනේ
නිහඬ නොවූ සාක්ශි නෙමෙයි බන් නිහඬ සාක්ශි, ඒකෙ තියෙන්නෙ ඔහොම හොයාගත්තෙ නැති ඒව නෙමෙයි, අන්තිමට හරියට විසඳන්න ෆොරෙන්සික් යූස් කරපු විදිය තියෙන්නෙ.පොත් තියෙනව ඔය වගෙ මිනීමැරුම් කේස් ගැන ලියපුව.අධිකරණ වෛද්‍යවරු ලියල තියෙන්නෙ."නිහඬ නොවූ සාක්ෂි 1,2,(තුනත් තියෙනවද මන්දා),පෝරකය ඉව කල මිනිස්සු."
ඔව්.ඒකෙ තියෙන්නෙ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි මගින් ඔප්පු කල හැටි.පෝරකය ඉව කළ මිනිස්සු පොතත් කියවල බලපන් මචං.ඒකත් හොඳයි.නිහඬ නොවූ සාක්ශි නෙමෙයි බන් නිහඬ සාක්ශි, ඒකෙ තියෙන්නෙ ඔහොම හොයාගත්තෙ නැති ඒව නෙමෙයි, අන්තිමට හරියට විසඳන්න ෆොරෙන්සික් යූස් කරපු විදිය තියෙන්නෙ.
මම කියවලා තියනවා,
PS : නිහඬ නොවූ සාක්ශි තමයි හරි, my bad