පද්මෙලාගේ ඇට හොඳට තලනවා වගේ...

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මිනිහෙක් නම් ඇට තලනවා
    ගෑනියෙක් නම් බන තලනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    s ලෝන් බටයක් දාලද දන්නේ නෑ ... *ක ඇතුලට s ලෝන් බටයක් දාලා එකට ඇතුලෙන් කටු කම්බියක් දානවා ලු .. ඊට පස්සේ බටේ ගන්නවා ලු . දැන් ඇත්ත කියපන් කියනවා ලු . කිව්වේ නැත්තනම් එක පොටක් එලියට අදිනවා ලු .

    අම්මෝ ඕනේ නෑ ඉතින් .. මේ මට කියපු කතාවක් . ඇත්තද බොරුද නොදනිමි . ..
    එත්කොට ඌ ඔක්කොම වමැරුවොත් කම්බිය එහෙමම ඇතුලේ තියෙනවද
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    මමනන් හිතන් නෑ පද්මෙලට එහෙම ගහනව ඇති කියල. හරක් කටා එහෙම බලපන්කො උසාවියට ගෙනාවම මීඩියා වලට ටෝක් එහෙම දීලත් නෙ යන්නෙ. උන්ගෙ එහෙම කිසි desperate ලුක් එකක් නෑ.
    අංක එකටම පොලීසියෙ උන් බය ඇති මුන්ට ඇප හරි හම්බෙලා එලියට ආවොත් උන්ට සහ උන්ගෙ ගෑණුන්ට, ළමයින්ට ෂොට් එක දෙයි කියල. ඇතුලෙ ඉඳ්දි උනත් over ගියොත් එහෙම වෙන්න පුලුවන් කියන බය ඇති.
    අනික හොඳම lawyers ලා කතා කරනව උන්ට. පොඩ්ඩක් හරි ගහල අරක මේක උසාවියට ඔප්පු කරොත් DO ගන්න වෙන්නෙ නෑ ආයෙ. රට ඉඳන් ගෙනාපු උන්ට ගහල අහු උනොත් වෙන රටවලින් ආයෙ සපෝට් හම්බෙන්නෙත් නෑ උන්ගෙ රටවල ඉන්න criminals ල අල්ලන්න. ඔය බලයක් නැති උන් අහු උනාම තමයි පොලීසියත් ගහන්නෙ බය නැතුව.
    ------ Post added on Sep 27, 2025 at 7:21 AM
    Ow ban, mun chandi wage talk dunnata bahuthare gu baya pons la okkoma lesiyen wamaranawa, u honda wenna anik un pawala dena ekath yanawa..
    Balapan padme godak wamaranne, eelangata baco saman. Commando salintha wamaruwa kiyala wadi dewal ahenne na..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,972
    40,845
    113
    මනම්පේරි අයිය කට හොල්ලයි කියලා මට නම් හිතන්න අමාරුයි

    6onutk.jpg
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mu gana nam danne na, eth ape kollekva aran giya phone ekak issuwa kiyala, 1 davasai tiya gatte, uge kakul dekama kaduwa, antimadi varadi karaya vena ekek, ape eka masa ganak pathuthu banda..danata vunat uta haiyen duwanna ba..
    police karayo rata bila shift ekak vidiyata muta gahala tiyenne phone eka koheda ahala polu valin...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,183
    34,792
    113
    mu gana nam danne na, eth ape kollekva aran giya phone ekak issuwa kiyala, 1 davasai tiya gatte, uge kakul dekama kaduwa, antimadi varadi karaya vena ekek, ape eka masa ganak pathuthu banda..danata vunat uta haiyen duwanna ba..
    police karayo rata bila shift ekak vidiyata muta gahala tiyenne phone eka koheda ahala polu valin...
    ඌ මොනවා කරන කොල්ලෙක්ද?
    කොන්ඩ රැවුල් වවාගෙන කුඩ්ඩෙක් වගේ ලුක් එකක් තියෙන එකෙක්ද?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,672
    8,915
    113
    kandy
    එත්කොට ඌ ඔක්කොම වමැරුවොත් කම්බිය එහෙමම ඇතුලේ තියෙනවද
    එච්චර දේවල් දන්නේ නෑ බන් . ඕක මට යාලුවෙක් කියපු කතාවක් . ඉස්සර කාලේ JVP අය අල්ලගත්තට පස්සේ අනික් උන්ගේ විස්තර දැනගන්න මෙහෙම කලාලු ..
    ඔක්කොම වමැ රුවොත් ආය s ලෝන් බටේ දාලා කම්බිය ගන්නවා ඇති . .
     
    • Like
    Reactions: windows_ubuntu

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,206
    6,692
    113
    East Blue (Goa Kingdom)
    mu gana nam danne na, eth ape kollekva aran giya phone ekak issuwa kiyala, 1 davasai tiya gatte, uge kakul dekama kaduwa, antimadi varadi karaya vena ekek, ape eka masa ganak pathuthu banda..danata vunat uta haiyen duwanna ba..
    police karayo rata bila shift ekak vidiyata muta gahala tiyenne phone eka koheda ahala polu valin...
    nadu dapan oic ponnayek 7 years(awurud gana mathaka naha hire giya) walata athulata yawwa kollek ge kakul kadala.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    එච්චර දේවල් දන්නේ නෑ බන් . ඕක මට යාලුවෙක් කියපු කතාවක් . ඉස්සර කාලේ JVP අය අල්ලගත්තට පස්සේ අනික් උන්ගේ විස්තර දැනගන්න මෙහෙම කලාලු ..
    ඔක්කොම වමැ රුවොත් ආය s ලෝන් බටේ දාලා කම්බිය ගන්නවා ඇති . .
    එළියකන්ද වදකාගාරය ගැන තියෙන පොත කියවන්ඩ

    ------ Post added on Oct 1, 2025 at 12:42 PM
     
    • Wow
    Reactions: san**