පද්මෙලාගේ ඇට හොඳට තලනවා වගේ...

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එතකොට දවසේ වෙඩිල්ල ත්‍රෙඩ් සීරීස් එක කරගෙන යන්න දෙන්නෙ නැද්ද???

    දැන් දැන් කයිය සහ කෙදිරිය එකත් බැක් ෆයර් වෙනවා...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    කවුරුත් බය වෙන්න එපා. සේරම ප්ලෑන් එකට යනවා. නාමල්ගෙ අනාගතයට අබමල් රේනුවක හානියක් වෙන්නෙ නෑ. හැබැයි ඒ වෙනුවෙන් අපිට දුටු ගැමුණු රජතුමාට හිටිය දසමහා යෝධයො වගේ, පොහොට්ටුවෙ යෝධ චරිතයක් අපිට මේ වෙනුවෙන් බිලි දෙන්න වෙනවා. ඒකට කමක් නෑ නේද? නාමල්ගෙ අනාගතය ගැන හිතලා, වෙන්න යන දේට දැන් ඉඳලම අපි හිත හදාගමු.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,062
    113
    Dina 90 ganne eka thama bro. 75 ma gahanawa.. anthima dawas 15 for recovery..
    Normal minissunta gahanawa but mananperia wage deshapalana haiya, salli thiyana unta gahala goda yanna ba..
    Unge lawyers la usawiye natanawa..
    Dan namal, yoshitha keeparak giyada unge katen wachanayak eliyata awe nane..
     
    Last edited:
    • Like
    Reactions: Rick Sanchezz

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    Normal minissunta gahanawa but mananperia wage deshapalana haiya, salli thiyana unta gahala goda yanna ba..
    Unge lawyers la usawiye natanawa..
    Dan namal, yoshitha keeparak giyada unge katen wachanayak eliyata awe nane..
    Un mini maruwe nah ne ban.. unta thiyene hena sillara chodana ne.. mewa awith kudu saha minimarum..deshapluwo owata katha karanna wath yanne na..aye leak unoth iwaratama iwarai ne.. dan ehema udaw karanna kiyala ballek wath enne na
     
    • Like
    Reactions: windows_ubuntu

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113

    මේ චැනල් එක කරන සාලිය කියන එකා අර දිගන සිංහල-මුස්ලිම් ගැටුම් දවස් වල අර අමිත් වීරසිංහ පොන්සුයි නානසාර ගනයයි එක්ක එකතු වෙලා ජාතිවාදේ වපුරපු ගෝතයා නේද?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    ගහන එව්වට වඩා වේදනාව දෙන වැඩ තියෙනවා.... සිහිය නැති වෙන්න ඔන්න මෙන්න වෙනකන් වධ දෙනවා.... දෙතුන් පාරක් සිහිය නැති වෙන්න ආවහම...... හිතන්න බෑ.... කියන්න පුළුවන් දේවල් ගොඩක් කියනවා.... ඊළඟ පාර සිහිය නැති වෙන්න යන වෙලාව දික් කරගන්න....

    ?????????????????????????????????????????????????????


    හෝටලේ ඒකිගේ නම්
    හුප්ත ඒකිගේ නම්
    මොකා ඇන්නත්
    තොට පාන්ද?
    ------ Post added on Sep 27, 2025 at 7:04 AM
     
    • Haha
    Reactions: clumsyhulk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,804
    23,493
    113
    ?????????????????????????????????????????????????????


    Elakiri Jokes සෙක්ෂන් එකේ දාන්න ඕනෙ ඒවා.

    Un mini maruwe nah ne ban.. unta thiyene hena sillara chodana ne.. mewa awith kudu saha minimarum..deshapluwo owata katha karanna wath yanne na..aye leak unoth iwaratama iwarai ne.. dan ehema udaw karanna kiyala ballek wath enne na
    මමනන් හිතන් නෑ පද්මෙලට එහෙම ගහනව ඇති කියල. හරක් කටා එහෙම බලපන්කො උසාවියට ගෙනාවම මීඩියා වලට ටෝක් එහෙම දීලත් නෙ යන්නෙ. උන්ගෙ එහෙම කිසි desperate ලුක් එකක් නෑ.
    අංක එකටම පොලීසියෙ උන් බය ඇති මුන්ට ඇප හරි හම්බෙලා එලියට ආවොත් උන්ට සහ උන්ගෙ ගෑණුන්ට, ළමයින්ට ෂොට් එක දෙයි කියල. ඇතුලෙ ඉඳ්දි උනත් over ගියොත් එහෙම වෙන්න පුලුවන් කියන බය ඇති.
    අනික හොඳම lawyers ලා කතා කරනව උන්ට. පොඩ්ඩක් හරි ගහල අරක මේක උසාවියට ඔප්පු කරොත් DO ගන්න වෙන්නෙ නෑ ආයෙ. රට ඉඳන් ගෙනාපු උන්ට ගහල අහු උනොත් වෙන රටවලින් ආයෙ සපෝට් හම්බෙන්නෙත් නෑ උන්ගෙ රටවල ඉන්න criminals ල අල්ලන්න. ඔය බලයක් නැති උන් අහු උනාම තමයි පොලීසියත් ගහන්නෙ බය නැතුව.
    ------ Post added on Sep 27, 2025 at 7:21 AM
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    අපෝ ඕව ඔච්චර අමාරු නෑ. තුවායකුයි වතුර හෝස් එකයි ගනින්කො. දවස් 90 කින් නියපොතු පවා අඩුම ගානෙ 2/3 ක් වැවෙනවා. මට දුන්නනම් ස්වේච්ඡාවෙන්ම කරල දෙනවා රට වෙනුවෙන්.
    Interrogation and information extraction techniques come a long way after world war.
     
    • Like
    Reactions: Brandy2020

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113


    14:36
    සාක්ෂි දීපු මනුස්සය කියනවා DIG ගෙන් කෝල් එකක් එනකල් උන් බලාගෙන ඉඳල තියෙන්නෙ කියල කුඩ්ඩෝ සෙට් එක.

    Ado, okunma tamai tip ekath dunna ette. Phone tika ahu una nam badu maattu. Oya Manmperi kiyan porageth phone eka hangala kiyala tibune.

     
    • Like
    Reactions: topkollek

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    බෙහෙතක් ගහවද මන්ද බං...

    ඇහුවම බොක්කේ තියෙන දේත් කියෙනව, ගහන්නේ නෙ නම් නැතුව ඇති,

    අරූ ටිකෙන් ටිකෙ වමාරනව ඇති
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    අපෝ ඕව ඔච්චර අමාරු නෑ. තුවායකුයි වතුර හෝස් එකයි ගනින්කො. දවස් 90 කින් නියපොතු පවා අඩුම ගානෙ 2/3 ක් වැවෙනවා. මට දුන්නනම් ස්වේච්ඡාවෙන්ම කරල දෙනවා රට වෙනුවෙන්.
    Interrogation and information extraction techniques come a long way after world war.

    නියපොතු ගලවන්නෙනම් නෑ. ඇගේ සීරිමක්වත් වෙන්න දෙන්නෙ නෑ බං .
    වෝටර්බෝඩිං තමයි ඉතින් කරන්නෙ. මර බය දැනෙනව හොදටම.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    බෙහෙතක් ගහවද මන්ද බං...

    ඇහුවම බොක්කේ තියෙන දේත් කියෙනව, ගහන්නේ නෙ නම් නැතුව ඇති,

    අරූ ටිකෙන් ටිකෙ වමාරනව ඇති
    එහෙම එකකුත් තියෙනවා. වතුර පිපාසේ එන එකක්. වතුර ටිකකට ගොඩක් දේවල් කියන්න වෙනවා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    එහෙම එකකුත් තියෙනවා. වතුර පිපාසේ එන එකක්. වතුර ටිකකට ගොඩක් දේවල් කියන්න වෙනවා.
    අඩේ ඩ්‍රයි ජින් ගැහුවම එලිවෙනම් වතුර බොන්න ඕනේ... එහෙම එකක් නම් තියෙනව....
    වතුර නැති උනොත් පිස්සු හැදෙහි ඒ වෙලාවට නම්..