එත්කොට ඌ ඔක්කොම වමැරුවොත් කම්බිය එහෙමම ඇතුලේ තියෙනවදs ලෝන් බටයක් දාලද දන්නේ නෑ ... *ක ඇතුලට s ලෝන් බටයක් දාලා එකට ඇතුලෙන් කටු කම්බියක් දානවා ලු .. ඊට පස්සේ බටේ ගන්නවා ලු . දැන් ඇත්ත කියපන් කියනවා ලු . කිව්වේ නැත්තනම් එක පොටක් එලියට අදිනවා ලු .
අම්මෝ ඕනේ නෑ ඉතින් .. මේ මට කියපු කතාවක් . ඇත්තද බොරුද නොදනිමි . ..
Ow ban, mun chandi wage talk dunnata bahuthare gu baya pons la okkoma lesiyen wamaranawa, u honda wenna anik un pawala dena ekath yanawa..මමනන් හිතන් නෑ පද්මෙලට එහෙම ගහනව ඇති කියල. හරක් කටා එහෙම බලපන්කො උසාවියට ගෙනාවම මීඩියා වලට ටෝක් එහෙම දීලත් නෙ යන්නෙ. උන්ගෙ එහෙම කිසි desperate ලුක් එකක් නෑ.
අංක එකටම පොලීසියෙ උන් බය ඇති මුන්ට ඇප හරි හම්බෙලා එලියට ආවොත් උන්ට සහ උන්ගෙ ගෑණුන්ට, ළමයින්ට ෂොට් එක දෙයි කියල. ඇතුලෙ ඉඳ්දි උනත් over ගියොත් එහෙම වෙන්න පුලුවන් කියන බය ඇති.
අනික හොඳම lawyers ලා කතා කරනව උන්ට. පොඩ්ඩක් හරි ගහල අරක මේක උසාවියට ඔප්පු කරොත් DO ගන්න වෙන්නෙ නෑ ආයෙ. රට ඉඳන් ගෙනාපු උන්ට ගහල අහු උනොත් වෙන රටවලින් ආයෙ සපෝට් හම්බෙන්නෙත් නෑ උන්ගෙ රටවල ඉන්න criminals ල අල්ලන්න. ඔය බලයක් නැති උන් අහු උනාම තමයි පොලීසියත් ගහන්නෙ බය නැතුව.
------ Post added on Sep 27, 2025 at 7:21 AM
ඌ මොනවා කරන කොල්ලෙක්ද?mu gana nam danne na, eth ape kollekva aran giya phone ekak issuwa kiyala, 1 davasai tiya gatte, uge kakul dekama kaduwa, antimadi varadi karaya vena ekek, ape eka masa ganak pathuthu banda..danata vunat uta haiyen duwanna ba..
police karayo rata bila shift ekak vidiyata muta gahala tiyenne phone eka koheda ahala polu valin...
එච්චර දේවල් දන්නේ නෑ බන් . ඕක මට යාලුවෙක් කියපු කතාවක් . ඉස්සර කාලේ JVP අය අල්ලගත්තට පස්සේ අනික් උන්ගේ විස්තර දැනගන්න මෙහෙම කලාලු ..එත්කොට ඌ ඔක්කොම වමැරුවොත් කම්බිය එහෙමම ඇතුලේ තියෙනවද
nadu dapan oic ponnayek 7 years(awurud gana mathaka naha hire giya) walata athulata yawwa kollek ge kakul kadala.mu gana nam danne na, eth ape kollekva aran giya phone ekak issuwa kiyala, 1 davasai tiya gatte, uge kakul dekama kaduwa, antimadi varadi karaya vena ekek, ape eka masa ganak pathuthu banda..danata vunat uta haiyen duwanna ba..
police karayo rata bila shift ekak vidiyata muta gahala tiyenne phone eka koheda ahala polu valin...
එළියකන්ද වදකාගාරය ගැන තියෙන පොත කියවන්ඩඑච්චර දේවල් දන්නේ නෑ බන් . ඕක මට යාලුවෙක් කියපු කතාවක් . ඉස්සර කාලේ JVP අය අල්ලගත්තට පස්සේ අනික් උන්ගේ විස්තර දැනගන්න මෙහෙම කලාලු ..
ඔක්කොම වමැ රුවොත් ආය s ලෝන් බටේ දාලා කම්බිය ගන්නවා ඇති . .
එළියකන්ද වදකාගාරය ගැන තියෙන පොත කියවන්ඩඑච්චර දේවල් දන්නේ නෑ බන් . ඕක මට යාලුවෙක් කියපු කතාවක් . ඉස්සර කාලේ JVP අය අල්ලගත්තට පස්සේ අනික් උන්ගේ විස්තර දැනගන්න මෙහෙම කලාලු ..
ඔක්කොම වමැ රුවොත් ආය s ලෝන් බටේ දාලා කම්බිය ගන්නවා ඇති . .