එතකොට දවසේ වෙඩිල්ල ත්රෙඩ් සීරීස් එක කරගෙන යන්න දෙන්නෙ නැද්ද???
දැන් දැන් කයිය සහ කෙදිරිය එකත් බැක් ෆයර් වෙනවා...
දැන් දැන් කයිය සහ කෙදිරිය එකත් බැක් ෆයර් වෙනවා...
Normal minissunta gahanawa but mananperia wage deshapalana haiya, salli thiyana unta gahala goda yanna ba..Dina 90 ganne eka thama bro. 75 ma gahanawa.. anthima dawas 15 for recovery..
Un mini maruwe nah ne ban.. unta thiyene hena sillara chodana ne.. mewa awith kudu saha minimarum..deshapluwo owata katha karanna wath yanne na..aye leak unoth iwaratama iwarai ne.. dan ehema udaw karanna kiyala ballek wath enne naNormal minissunta gahanawa but mananperia wage deshapalana haiya, salli thiyana unta gahala goda yanna ba..
Unge lawyers la usawiye natanawa..
Dan namal, yoshitha keeparak giyada unge katen wachanayak eliyata awe nane..
mokadda me case eka?DIG බේරුනා නේද?
mokadda me case eka?
------ Post added on Sep 26, 2025 at 9:06 PM
?????????????????????????????????????????????????????
?????????????????????????????????????????????????????
මමනන් හිතන් නෑ පද්මෙලට එහෙම ගහනව ඇති කියල. හරක් කටා එහෙම බලපන්කො උසාවියට ගෙනාවම මීඩියා වලට ටෝක් එහෙම දීලත් නෙ යන්නෙ. උන්ගෙ එහෙම කිසි desperate ලුක් එකක් නෑ.Un mini maruwe nah ne ban.. unta thiyene hena sillara chodana ne.. mewa awith kudu saha minimarum..deshapluwo owata katha karanna wath yanne na..aye leak unoth iwaratama iwarai ne.. dan ehema udaw karanna kiyala ballek wath enne na
14:36
සාක්ෂි දීපු මනුස්සය කියනවා DIG ගෙන් කෝල් එකක් එනකල් උන් බලාගෙන ඉඳල තියෙන්නෙ කියල කුඩ්ඩෝ සෙට් එක.
?????????????????????????????????????????????????????
අපෝ ඕව ඔච්චර අමාරු නෑ. තුවායකුයි වතුර හෝස් එකයි ගනින්කො. දවස් 90 කින් නියපොතු පවා අඩුම ගානෙ 2/3 ක් වැවෙනවා. මට දුන්නනම් ස්වේච්ඡාවෙන්ම කරල දෙනවා රට වෙනුවෙන්.
Interrogation and information extraction techniques come a long way after world war.
එහෙම එකකුත් තියෙනවා. වතුර පිපාසේ එන එකක්. වතුර ටිකකට ගොඩක් දේවල් කියන්න වෙනවා.බෙහෙතක් ගහවද මන්ද බං...
ඇහුවම බොක්කේ තියෙන දේත් කියෙනව, ගහන්නේ නෙ නම් නැතුව ඇති,
අරූ ටිකෙන් ටිකෙ වමාරනව ඇති
Vijith bosa ela dial eka. Hotel chain ekak tyenawa mama hithanne podi podi boutique villas.Mama jeppek nemai mae awilla prof.Vijith Vidyabushana wife ,drugs walin salli ona na
අඩේ ඩ්රයි ජින් ගැහුවම එලිවෙනම් වතුර බොන්න ඕනේ... එහෙම එකක් නම් තියෙනව....එහෙම එකකුත් තියෙනවා. වතුර පිපාසේ එන එකක්. වතුර ටිකකට ගොඩක් දේවල් කියන්න වෙනවා.