පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

dilann

Well-known member
  • Jul 6, 2018
    68,058
    167,942
    113
    එකමත් එක රටක
    මම නං කවදාවත් පොහොට්ටුවට චන්දෙ දෙන්න කියල නෑ කොහේවත්. පුලුවන් නං එක තැනක් වත් පෙන්නපන්

    sajith ta chande dena un nam minissu wenna ba.. eeta wada hodai ara gota ge horu set eka..
    මේ වෙලාවෙ ඉන්න අයත් එක්ක ජනාධිපති කමට වඩා සුදුස්සා ගෝටා කියල තමා අකමැති හේතු ගොඩක් තිබුනත් නිගමනය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    @dilann quote කරන්න මොකක් හරි දාපන්. 🙈

    උබ අනුරට චන්දෙ දෙනව කිව්ව නම් මේ ටික කියන්නෙ නෑ. වෙන එකඟ වෙන්න බැරි දේවල් තිබුනත් අඩුගානෙ සජිතට වඩා 10 ගුණයක සුදුසුකමක් තියෙනව.

    ඒ ත්‍රෙඩ් එකේම කියපු එකක් 👍😂

    ඔය වගේම තව තැනක කියල ඇති ගෝට දිනුවොත් පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ පොහොට්ටුවෙ සෙට් එකම නං ගෝටට දෙන්නත් එපා කියලා. 🤭

    උබලට වෙලාව තියෙන එකේ ඒවත් හොයල දාපන් පුලුවන් නං. හෙව්වෙ නැතත් මට කමක් නෑ. 😂

    ඔතන කම්පැරිසන් එක තියෙන්නෙ සජියයි, ගෝතයයි ගැන විතරයි.

    ඔතනම පැහැදිලිවම කියල තියනවනෙ ගෝතයා හොරා, ඌට අකමැතියි කියලා. අදටත් ගෝතයයි, සජියයි ඉල්ලුවොත් ගෝතයට චන්දෙ දෙන්න වෙන ලයින් එකක් තියෙන්නෙ 🙈😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,942
    113
    මොකෝ මේ ටිපර් වෙලා? 😹
    ස්වාධීන ඩෝබිල එක්කන් එන්න කිව්වම ඇයි ර්දුනේ? 😂

    මම නං කවදාවත් පොහොට්ටුවට චන්දෙ දෙන්න කියල නෑ කොහේවත්. පුලුවන් නං එක තැනක් වත් පෙන්නපන් කිව්වට එක ඩෝබියෙක් වත් පෙන්නලත් නෑ අද වෙනකන්. 😂✌️

    ස්වාධීන ඩෝබිලා එක්කන් වරෙන් කියල කිව්ව විතරයි මොකෝ මේ උදේම තැරි බයියෙකුට රිදිලා 😹

    ඒක නෙවෙයි. බලපන් අන්තවාදී හම්බයො ගැන මගේ ස්ථාවරේ කිසි වෙනසක් නෑනෙ. එදත් එහෙමයි අදත් එහෙමයි. උබලට රනිල් හොරා වෙලා පෝට්ටුවට පුක්ඛ දානය කරන කාලෙයි, පස්සෙ පොනිල් උස්සන් ඇවිත් ජනාධිපති කරනකොටයි, ආයෙ පයින් ගහල ජනාධිපති පුටුවෙන් බිමට දානකොටයි ඔය හැම වෙලේම මගේ මතය එකමයි. 🙈 😹
    ------ Post added on Sep 6, 2025 at 11:13 AM

    ඇමතිතුමා නිදහස් කරපුවද කියලා ඉස්සරහට එළි උනාම අඬන්න කඳුලු ඉතුරු කරගන්න ඕන හොඳේ. දැන් රනිල් සර් වෙනුවෙන් අඬලා ඔක්කොම කඳුලු ඉවර කරන්න එපා. 🙏🏼😂
    එලියට ගිය ලිසිට් එකයි දැන් දෙන එකයි බලලා හරිම ලිස්ට් එකද කියලා හොයාගන්නේ කොහොමද? ඕනි නන් දැන් වෙන එකක් දාලා නෑ මේක තිබ්බේ නෑ කියන්නත් පුළුවන් නෙ.
    ඇයි බන් මේ ස්වාධීන ඩෝබිලට එන්න කියන්න කිව්වම උබලට මෙච්චර අවුල් ගියේ 😹
    ------ Post added on Sep 6, 2025 at 11:17 AM
    උබම මෙන්ෂන් කරල්ම ගෙන්නගෙන දැන් ආවට පස්සේ බබෙක් වගේ අඬන්නේ තියාගන්න එපා ඉතිං.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    හෑලි කිය කිය ඉන්නේ නැතුව සාක්ෂි සහිතව අල්ලන්න කියපංකො බං මේ වගේ වීදි නාට්ටි කර කර ඉන්නේ නැතුව.
    rata geniyanne weekly drama walin! maina ge kala wage thamai!

    director board eka wenas wela. echcharai!

    loke mokak hari huppak pathtuh unoth gota ge kaleta wada nanawa!
     
    • Like
    Reactions: 10ben

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    එලියට ගිය ලිසිට් එකයි දැන් දෙන එකයි බලලා හරිම ලිස්ට් එකද කියලා හොයාගන්නේ කොහොමද? ඕනි නන් දැන් වෙන එකක් දාලා නෑ මේක තිබ්බේ නෑ කියන්නත් පුළුවන් නෙ.

    ඔය දැනටම අඬන්න පටන් අරන් නේ. 🙈😹
    ඕව තමයි ඉස්සරහට අඬනකොට කියන්නෙ. මේ ඒක නෙවෙය්නෙ. ඔය කිව්වට ඕක අපේ සර්ට සම්බන්ධ නෑනෙ. ජනාධිපතිගෙ ආරක්ෂාව දෙන වාහනේක ගෙනිච්චත් කරන්න දෙයක් නෑනෙ ගගා 🤭😂

    උබම මෙන්ෂන් කරල්ම ගෙන්නගෙන දැන් ආවට පස්සේ බබෙක් වගේ අඬන්නේ තියාගන්න එපා ඉතිං.

    මෙන්ෂන් කරේ සුවාදීන ඩෝබිලව එක්ක එන්න කියලනේ. උබට රිදුනෙ උබත් සුවාදීන ඩෝබි කෙනෙක්ද? 😱😂
     
    • Haha
    Reactions: Rick Sanchezz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,942
    113
    ඔය දැනටම අඬන්න පටන් අරන් නේ. 🙈😹
    ඕව තමයි ඉස්සරහට අඬනකොට කියන්නෙ. මේ ඒක නෙවෙය්නෙ. ඔය කිව්වට ඕක අපේ සර්ට සම්බන්ධ නෑනෙ. ජනාධිපතිගෙ ආරක්ෂාව දෙන වාහනේක ගෙනිච්චත් කරන්න දෙයක් නෑනෙ ගගා 🤭😂
    ගිහිං ලිස්ට් එක අරන් එන්න මේ ඒ container නෙවෙයි කියන්න.
    මෙන්ෂන් කරේ සුවාදීන ඩෝබිලව එක්ක එන්න කියලනේ. උබට රිදුනෙ උබත් සුවාදීන ඩෝබි කෙනෙක්ද? 😱😂
    මෙංශන් කරලා ගෙන්නගෙන දැන් අඩන්න එපා.
     
    • Haha
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,942
    113
    එකමත් එක රටක
    @dilann quote කරන්න මොකක් හරි දාපන්. 🙈

    ඒ ත්‍රෙඩ් එකේම කියපු එකක් 👍😂

    ඔය වගේම තව තැනක කියල ඇති ගෝට දිනුවොත් පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ පොහොට්ටුවෙ සෙට් එකම නං ගෝටට දෙන්නත් එපා කියලා. 🤭

    උබලට වෙලාව තියෙන එකේ ඒවත් හොයල දාපන් පුලුවන් නං. හෙව්වෙ නැතත් මට කමක් නෑ. 😂

    ඔතන කම්පැරිසන් එක තියෙන්නෙ සජියයි, ගෝතයයි ගැන විතරයි.

    ඔතනම පැහැදිලිවම කියල තියනවනෙ ගෝතයා හොරා, ඌට අකමැතියි කියලා. අදටත් ගෝතයයි, සජියයි ඉල්ලුවොත් ගෝතයට චන්දෙ දෙන්න වෙන ලයින් එකක් තියෙන්නෙ 🙈😂
    .............................
    ජනාධිපති කමට වඩා සුදුස්සා ගෝටා කියල තමා අකමැති හේතු ගොඩක් තිබුනත් නිගමනය. UNP එක නුසුදුසු වෙන්න ඊට වඩා 100 ගුණයක් හේතු වැඩියි.
    උබ අනුරට චන්දෙ දෙනව කිව්ව නම් මේ ටික කියන්නෙ නෑ. වෙන එකඟ වෙන්න බැරි දේවල් තිබුනත් අඩුගානෙ සජිතට වඩා 10 ගුණයක සුදුසුකමක් තියෙනව.
    100 UNP < Gota
    10 Sajith = Anura

    Sajith ∈ UNP

    ∴ 10 Anura < Gota
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,851
    1
    11,195
    113
    oya containers awith thiyenneth ara bln nathuwa yawapu tiken nan ewa karapu untath aniwaren danduwam krnda one
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒ කියන්නේ කොටින්ගේ ආයුධ ගෙනල්ලා නෙවෙයි ද??? ආණ්ඩුවට සපෝට් බිස්නස් කාරයින්ගේ බදු වංචා කරලා නෙවෙයි ද???

    පොහොට්ටුව උන්ගේ කූඩු ජාවාරම් වලට සම්බන්ධ බඩුද පන්නල තියෙන්නේ???
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,202
    54,981
    113
    Colombo
    ethakota 88/89 mini marapu un bodi sathwa waruda? un kamak nathada? :LOL: :LOL: :LOL:

    okun okkoma ekai pako!

    thamange wasiyata ona billak denna ready kalakanni!

    ඒ කාලෙ ජෙප්පො අල්ලල දඬුවම් දුන්නනම් අද නා මලට ගූ යන්නෙ නෑනෙ :(
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    බයියෝ තෙත් වෙන . ජෙප්පොන්ට කුසගිනි දැනෙන වදන්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    ඒ කියන්නේ කොටින්ගේ ආයුධ ගෙනල්ලා නෙවෙයි ද??? ආණ්ඩුවට සපෝට් බිස්නස් කාරයින්ගේ බදු වංචා කරලා නෙවෙයි ද???

    පොහොට්ටුව උන්ගේ කූඩු ජාවාරම් වලට සම්බන්ධ බඩුද පන්නල තියෙන්නේ???
    321කම තිබිල තියෙන්නේ අයුධ, බස්නාහිර ආණ්ඩුකාර පොරගේ එක්ස්පෝ එකේ බඩු.. ඉතුරු 2කේ තම මේවා තිබලා තියෙන්නේ..
     
    • Haha
    Reactions: Sathira529 and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    321කම තිබිල තියෙන්නේ අයුධ, බස්නාහිර ආණ්ඩුකාර පොරගේ එක්ස්පෝ එකේ බඩු.. ඉතුරු 2කේ තම මේවා තිබලා තියෙන්නේ..
    කොටි ආයුධ අවා කියලත් කිව්වා, ආණ්ඩුකාරයාගේ බඩු ආවා කියලත් කිව්ව...

    කුඩු ටික ආපු එක විතරක් නොකියා හිටියා...

    කවුද කාටද සපෝට් කියලා හිතාගන්න පුළුවන් නේ...
     
    • Haha
    Reactions: snm1990

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    ඒ කාලෙ ජෙප්පො අල්ලල දඬුවම් දුන්නනම් අද නා මලට ගූ යන්නෙ නෑනෙ :(
    dunna. oya dan ragapanne e kale anduwata oththu deepu un saha punaruththapanaya karapu un

    jeppo nagitta wagema aye LTTE ekath wena widiyatakata nagitinawa!

    mokada idea eka marala damme naha! Idea eka minissunge oluwe thiyenawa!
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අසූඅට අසූනවය.. අම්මෝ මගෙ පුකෙන් දුම් යනෝ අසූඅට අසූනවය.. මහින්ද මහත්තයෝ මාව බේරගන්ඩ අසූඅට අසූනවය අසූඅට අසූනවය... අනේ නාමල් බේබි මහත්තයෝ අසූඅට අසූනවය
    @2osama 🤭 🤭 🤭