මම නං කවදාවත් පොහොට්ටුවට චන්දෙ දෙන්න කියල නෑ කොහේවත්. පුලුවන් නං එක තැනක් වත් පෙන්නපන්
sajith ta chande dena un nam minissu wenna ba.. eeta wada hodai ara gota ge horu set eka..
මේ වෙලාවෙ ඉන්න අයත් එක්ක ජනාධිපති කමට වඩා සුදුස්සා ගෝටා කියල තමා අකමැති හේතු ගොඩක් තිබුනත් නිගමනය.
