පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,278
    27,987
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පොහොට්ටුව කියන්නේ බන් අර උබල උස්සන් ගිය සාෆි ගේ පැලෝපිය නාලය පෙන්නල ගෙනාපු පක්ෂේ !!
    ඕවා අයිති උබලට ම තමයි . . අපි නම් ඉස්සර ඉදන් පොහොට්ටුවේ උන්ට රෙදි නැති වෙන්න කියලා තිය්ව්න්ව උබල පැලෝපිය නාලේ මිරිකා මිරිකා ගෝටා ව උස්සන් එද්දිත් :lol: 🤌
    එතකොට ඔයා සජිත්ගෙද

    රනිල්ගේ වෙන්න බෑ නේ
    රනිල් පොහොට්ටුවෙනේ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එතකොට ඔයා සජිත්ගෙද

    රනිල්ගේ වෙන්න බෑ නේ
    රනිල් පොහොට්ටුවෙනේ
    නෑ නෑ... එයා සුවාදීනායි... ඒකනේ ජෙපොන්ගේ ඔක්කොම වැරදි ටික පේන්නේ... වෙන එකෙක්ගේ වැරැද්දක් අවාම ඉතා තීක්ෂණ බුද්ධියක් විමසලා බලනවා ගොඩ දාන්න පුලුවන්ද කියලා... බැරි නම් සද්දෙ වහලා දාන්න නෑ වගේ ඉන්නවා...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    @හෙනයා මේ දවස් ටිකේම කාවවත් මෙන්ශන් වුනේ නෑ නේද 🤔

    උබල එක්ක එකට කඩේ යන තැරි දාර පුන්නක්කු බයියගෙන් අහල බැලුවොත් මොකද?

    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.

    ඔවු බන්. සිරාවට. වඳ කරනව නම් ඉස්සෙල්ල වඳ කරන්න ඕන ඕකුන්. හම්බයෙක් ඕකුන්ගෙ කවුරුහරි වඳ කරනව දැක්කත් ඒකට ඉඩ දීල ඉන්න ඕන රටට කරන සේවයක් විදියට.

    sirawata.. me loketama pililalayak wechcha hamba jathiyen ekek hari adu una kiyala sathutuwenna tibuna.. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    පොහොට්ටුව කියන්නේ බන් අර උබල උස්සන් ගිය සාෆි ගේ පැලෝපිය නාලය පෙන්නල ගෙනාපු පක්ෂේ !!
    ඕවා අයිති උබලට ම තමයි . . අපි නම් ඉස්සර ඉදන් පොහොට්ටුවේ උන්ට රෙදි නැති වෙන්න කියලා තිය්ව්න්ව උබල පැලෝපිය නාලේ මිරිකා මිරිකා ගෝටා ව උස්සන් එද්දිත් :lol: 🤌
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:
    😬😬
     
    • Love
    • Haha
    Reactions: shenat and deanXX

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය containers දෙක ගෙනැල්ලා තියෙන්නේ අර 323 පිටකරපු දවස් වල කියන්නේ ඇත්තද ?

    ඒක හරියටම පොහොට්ටු මත්‍රීගේ ඉඩමේම දාලා නේ😂
    මාරයි නේ මේ Drama
    Connect the dots
     
    • Like
    Reactions: Draco Malfoy

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,958
    4,926
    113
    එකක් කඩතොලු වසා ගන්නට ගොසින් මට වුණ කාරියා..😁

    අනුන්ව පටලවන්න ගිහින් අන්තිමට පන්නපු ඔක්කොම කන්ටේනර් 323නේම තියෙන්නෙ ඔව්ව නම් හත් ඉලව්වයි
    මොකා ඉම්පෝටර් උනත් ඇමතිතුමාල මොන යටිබඩටෙයි ඔව්ව චෙක් නොකර එලියට පැන්නුවෙ
    රටට වරායෙන් එලියට මොන යටිබඩක් ආවත් ඒවා එලියට ආවනම් ආවෙ ආන්ඩුවෙ අදාල බලදාරින් යටිබඩක් චෙක් නොකර එලියට යැව්ව වැරද්ද නිසාමනෙ
    🤭🤭🤭
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,870
    113
    මුන්ගෙ සේරම දේවල් හරි කියලා මම හිතන්නෙ නෑ. හැබැයි අනිත් පක්ශවල හුත්තිගෙ පුතෙක් අද රට පාලනය කලානම් මේවා අහුවෙන එක සුම්මා. ඉස්කෝල වල උන් ඉවරෙටම ඉවරයි
    මේවා පද්මේ අයියාලා ගෙනත් තියෙන්නේ අයිස් හදල පිටරට යවන්න..ලංකවේ උන්ට විකුනන්නේ නෑ..
    බලන්න බිලියන 2ක විදේශ විනිමයක් එන්න තිබ්බ දෙයක්නේ මේ ජෙප්පෝ විනාස කරලා දැම්මේ. 88/89 කාලේ කරට වැඩිය විනාසයක්.

    නෑ නෑ... එයා සුවාදීනායි... ඒකනේ ජෙපොන්ගේ ඔක්කොම වැරදි ටික පේන්නේ... වෙන එකෙක්ගේ වැරැද්දක් අවාම ඉතා තීක්ෂණ බුද්ධියක් විමසලා බලනවා ගොඩ දාන්න පුලුවන්ද කියලා... බැරි නම් සද්දෙ වහලා දාන්න නෑ වගේ ඉන්නවා...
    යුන්පි සම්මේලානේ වගේ.
     
    • Haha
    Reactions: CorD SaC and Tonto

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    අසූඅට අසූනවය.. අම්මෝ මගෙ පුකෙන් දුම් යනෝ අසූඅට අසූනවය.. මහින්ද මහත්තයෝ මාව බේරගන්ඩ අසූඅට අසූනවය අසූඅට අසූනවය... අනේ නාමල් බේබි මහත්තයෝ අසූඅට අසූනවය
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,668
    100,952
    113
    @හෙනයා @dilann @හෙළයෙක් අඩෝ ස්වාධීන ඩෝබිලට අඬගහන් වරෙන්කො. 🥰
    මම නන් confused වෙලා ඉන්නේ මේ container ටික ඇමතිතුමා කියලා නිදහස් කරපුව වෙන්න බැරිද කියල. පුළුවන් නන් ඒ ලිස්ට් එකේ මේ ටික නෑ කියලා confirm කරලා දාපං.

    හොදට performance තිබ්බ නූලක් නෙ ඔයා මේ ඇදගෙන නාවන්නේ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඒක හරියටම පොහොට්ටු මත්‍රීගේ ඉඩමේම දාලා නේ😂
    මාරයි නේ මේ Drama
    හරියට මර්වින් ගස් බැඳලා ගහපු එවුන් උන් උන්ටම ගහගත්තා වගේ නේද ? 😆

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,926
    113
    Dan kudu nethi kerandeda yanne poya deken? lindak wath haraganne beri wena scene ekak yanne 😬
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    මුල් ඉදන්ම විජේපාල මේ නාඩගමට තමයි ලෑස්ති වුනේ... මේක ලස්සන තිරපිට පතක්. කන්ටේනර් එක එලියට දැම්මේ මොන කාලෙද කියලා දන්න කවුරුත් ඉන්නවද? ආ තව එකක්. ඔයාලට කන්ජිපානි ඉම්රාන් කියලා කෙනෙක්ව මතකද? ජනාධිපති තුමා මේ කරගෙන යන වැඩ පිලිවෙල ගැන පැහැදිලා ඉන්න කෙනෙක්... පද්මේ මේ තරම් උඩ දාන්නේ ඇයි විජේපාල? පූර්ව නිගමන වලට ඉදන්මයි පරික්ෂන පටන් ගත්තේ. පද්මේ මේවා වමාරනවා ඇත්තේ එල්ලලා ගහද්දි වෙන්න ඇති නේ?🤣😂🤣

    දන්න තරමිනං එතන වල දැම්මා නං එතැනට පොලිස් ආරක්ෂාව දාලා, අධිකරණය දැනුවත් කරලා කැනීම් වලට අධිකරණ නියෝගයක් අරන් ගරු මහේස්ත්‍රාත් වරයෙක් ඉදිරියේ කැනීම් කටයුතු කරන්න ඕන නේද? කිසිම නිව්ස් එකක් එහෙම වුනා කියලා කිව්වේ නැහැ නේ? වල දැම්මා නම් ඇයි ඔච්චර හදිස්සියක්...😂🤣😂🤣.
    ------ Post added on Sep 6, 2025 at 10:16 AM
     
    මට මතක් උනේ තාත්තාගේ වගාවට බිම හදලා දෙන්න හිරේ හිටපු පුතා කරපු වැඩේ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    අසූඅට අසූනවය.. අම්මෝ මගෙ පුකෙන් දුම් යනෝ අසූඅට අසූනවය.. මහින්ද මහත්තයෝ මාව බේරගන්ඩ අසූඅට අසූනවය අසූඅට අසූනවය... අනේ නාමල් බේබි මහත්තයෝ අසූඅට අසූනවය
    minissu purudu atharinne naha bro! rajapaksala hora kanawa kiyana purudda atharinne na wage thamai!
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    minissu purudu atharinne naha bro! rajapaksala hora kanawa kiyana purudda atharinne na wage thamai!
    හෑලි කිය කිය ඉන්නේ නැතුව සාක්ෂි සහිතව අල්ලන්න කියපංකො බං මේ වගේ වීදි නාට්ටි කර කර ඉන්නේ නැතුව.
     
    • Like
    Reactions: jennt

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටුව කියන්නේ බන් අර උබල උස්සන් ගිය සාෆි ගේ පැලෝපිය නාලය පෙන්නල ගෙනාපු පක්ෂේ !!
    ඕවා අයිති උබලට ම තමයි . . අපි නම් ඉස්සර ඉදන් පොහොට්ටුවේ උන්ට රෙදි නැති වෙන්න කියලා තිය්ව්න්ව උබල පැලෝපිය නාලේ මිරිකා මිරිකා ගෝටා ව උස්සන් එද්දිත් :lol: 🤌

    මොකෝ මේ ටිපර් වෙලා? 😹
    ස්වාධීන ඩෝබිල එක්කන් එන්න කිව්වම ඇයි ර්දුනේ? 😂

    මම නං කවදාවත් පොහොට්ටුවට චන්දෙ දෙන්න කියල නෑ කොහේවත්. පුලුවන් නං එක තැනක් වත් පෙන්නපන් කිව්වට එක ඩෝබියෙක් වත් පෙන්නලත් නෑ අද වෙනකන්. 😂✌️

    උබල එක්ක එකට කඩේ යන තැරි දාර පුන්නක්කු බයියගෙන් අහල බැලුවොත් මොකද?

    ස්වාධීන ඩෝබිලා එක්කන් වරෙන් කියල කිව්ව විතරයි මොකෝ මේ උදේම තැරි බයියෙකුට රිදිලා 😹

    ඒක නෙවෙයි. බලපන් අන්තවාදී හම්බයො ගැන මගේ ස්ථාවරේ කිසි වෙනසක් නෑනෙ. එදත් එහෙමයි අදත් එහෙමයි. උබලට රනිල් හොරා වෙලා පෝට්ටුවට පුක්ඛ දානය කරන කාලෙයි, පස්සෙ පොනිල් උස්සන් ඇවිත් ජනාධිපති කරනකොටයි, ආයෙ පයින් ගහල ජනාධිපති පුටුවෙන් බිමට දානකොටයි ඔය හැම වෙලේම මගේ මතය එකමයි. 🙈 😹
    ------ Post added on Sep 6, 2025 at 11:13 AM

    මම නන් confused වෙලා ඉන්නේ මේ container ටික ඇමතිතුමා කියලා නිදහස් කරපුව වෙන්න බැරිද කියල. පුළුවන් නන් ඒ ලිස්ට් එකේ මේ ටික නෑ කියලා confirm කරලා දාපං.

    හොදට performance තිබ්බ නූලක් නෙ ඔයා මේ ඇදගෙන නාවන්නේ

    ඇමතිතුමා නිදහස් කරපුවද කියලා ඉස්සරහට එළි උනාම අඬන්න කඳුලු ඉතුරු කරගන්න ඕන හොඳේ. දැන් රනිල් සර් වෙනුවෙන් අඬලා ඔක්කොම කඳුලු ඉවර කරන්න එපා. 🙏🏼😂

    ඇයි බන් මේ ස්වාධීන ඩෝබිලට එන්න කියන්න කිව්වම උබලට මෙච්චර අවුල් ගියේ 😹
    ------ Post added on Sep 6, 2025 at 11:17 AM
     
    Last edited: