පද්මේ ඇල්ලූ මෙහෙයුම! Live Recording!!!

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සරමක් ගහගෙන කොල්ලෙක් අත්අඩංගුවට පත් වෙනවා. ලංකවේ නම තිබ්බේ උ විතරයි.,,,
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    කෝ ලංකාවේ පොලිස් ?

    සරමක් ගහගෙන කොල්ලෙක් අත්අඩංගුවට පත් වෙනවා. ලංකවේ නම තිබ්බේ උ විතරයි.,,,
    උබලා හෙනම උගත් හිගන්නෝ බන්...
    උබලාට අවුල උන් මෙතන නැති එකද?
    පිට රටක වෙන raid එකකට එහෙම weapon අරන් යන්න පුලුවන්ද?,
    ඒකට actively join වෙන්න බෑ කියල දැන දැන බබාලා වගේ හැසිරෙන්නේ උබලාගේ කොන්ද නැති කම

    සල්ලි වලට ආත්මය විකුණන්න එපා බන්....
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උබලා හෙනම උගත් හිගන්නෝ බන්...
    උබලාට අවුල උන් මෙතන නැති එකද?
    පිට රටක වෙන raid එකකට එහෙම weapon අරන් යන්න පුලුවන්ද?,
    ඒකට actively join වෙන්න බෑ කියල දැන දැන බබාලා වගේ හැසිරෙන්නේ උබලාගේ කොන්ද නැති කම


    සල්ලි වලට ආත්මය විකුණන්න එපා බන්....
    අනේ අපිට සමා වෙන්න...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල
    @Walter White බලපිය ජෙප්පන්ගේ වැඩ කිඩ Cowඩානේ අඩු කුලේ අනාත පොන්නය 🐮.
    තොපේ පොන්න සීය වගේද ජෙප්පෝ? 💪💪
    ඔහොමම ජෙප්පෙන්ට කියපන් උබේ හරි තාත්තාවත් හොයල දෙන්න කියලා අඩුකුලේ හොරිකඩ වේසිගෙ පුතෝ 🤭 🤭 🥱 🥱
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    Jacklyn choppers muge chanel eka maru wage. police ekekda? uge body cam ekada youtube danne?​

    ඔව් පොර පොලිස් කාරයෙක් වෙන්න ඕනා.. නැත නම් ඔය වගේ රිංගන්න අමාරුයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    ගෝටගෙ ආණ්ඩුවකින් බලන්න ආසාවෙන් හිටපු දේවල්, අපිට ලපයගෙ ආණ්ඩුවකින් බලන්න සිද්ද උනානෙ බන්. මේවා පූරුවෙ කරපු කරුම. හරිම වේදනයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ජය ශ්‍රී එකේ රොහාන් වගේ ඉන්නෙ ඕලුගල 😁 වෙස්වලාගෙන ඉන්නෙ වුත්තො
    එකෙක්ගේ ලපේකුත් පෙනුනා මට ඒත් සැකේට ආයේ යවලා බැලුවා. බලද්දි ස්ක්‍රීන් එකේ කුබියෙක්
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ගෝටගෙ ආණ්ඩුවකින් බලන්න ආසාවෙන් හිටපු දේවල්, අපිට ලපයගෙ ආණ්ඩුවකින් බලන්න සිද්ද උනානෙ බන්. මේවා පූරුවෙ කරපු කරුම. හරිම වේදනයි.

    එකනේ මචං

    වැඩකරන අපේ විරුවා අන්තිමට වැඩකරන අපේ ලපයා උනානේ 🤷
     
    • Haha
    Reactions: ruchira55

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,184
    12,183
    113
    Ohio, USA
    කෝ ලංකාවේ පොලිස් ?
    cicH4oQ.gif
    GTtaSg6.gif
    cicH4oQ.gif
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,127
    1,630
    113
    අඩේ අරුන් ටික නිකන්ම ගිහින් නිකන්ම අල්ලන් එනවනේ. :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,786
    113
    එකමත් එක රටක
    ජය ශ්‍රී එකේ රොහාන් වගේ ඉන්නෙ ඕලුගල 😁 වෙස්වලාගෙන ඉන්නෙ වුත්තො
    ජෙප්පෝ ටෝක් දුන්නේ ලපය මෙහෙ ඉදන් අණ දෙද්දී , ලංකාවේ ශ්ලොක් හෝම්ස් ගේ ටීම් එකක් ගිහින් අරුන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරල අල්ලගත්ත වගේ නේ යකෝ . :lol: 🤌