පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ බලපෑම🔴🔥🤷‍♂️

monson

Well-known member
  • May 7, 2007
    25,819
    29,046
    113
    කාලකන්නි වාමාංශික මිනීමරු හොර තක්කඩි ජෙප්පෝ මිනිස්සු අමතර ආදායමක් ගන්න දෙයක් තියනවනම් ඒකට කෙලොනවා :lol: කලින් roof top solar, pickme/uber hires දැන් මේක
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මේකෙ අහනව මේ වගේ පනතක් මේ වෙලාවෙ ගේන්න අවශ්‍යතාවය මොකක්ද කියල.
    මෙන්න මේකයි උත්තරේ.

    මාලිමා ආණ්ඩුවෙ වසන්තලා විජිතලා වගේ කෝටිපතියො හත් අට දෙනෙක් හිටියට බහුතරයක් ඉන්නෙ ඉන්ඩ හිටින්ඩ තැනක් නැති, අනුන්ගෙ ඇඳුම් ගජේ ගගහ අඳින, ජොක්කු පවා හිල්වෙච්ච සෙට් එකක්. ඔය අතරෙ සමාජ සාධාරණය ගැන කතා කරකර කාටත් නොදැනි අනිත් එවුන්ගෙ දේවල් අතපත ගා ගන්න දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා සෙට් එකකුත් ඉන්නවා.
    මන්ත්‍රීකම ලැබුණට පස්සෙ ඔය කියපු සෑහෙන පිරිසක් සහ ඔවුන්ගෙ ළඟම නෑදෑයො හොඳ පහසුකම් සහිත ගෙවල් වල කුලියට සහ බද්දට පදිංචි වෙලා ඇති ලැබුණ අළුත් සමාජ තත්වයත් එක්ක. ඒවා උන්ට සින්න කර ගන්න ගෙනාපු පනතක් තමයි ඔය. දැන්ම කර ගත්තෙ නැතිනම් පහු වෙනකොට කොහු වෙන්නත් පුළුවන් නෙවැ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator

    100%. e wagema ai anduwen dena gewal. ewain elawannath ba!

    maka use karala mahinda mathiya anduwe geka padinchi unama thamai tharu wisi wenne!
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    me seen eka dan loke watema wamansika huppala inna ratawala - nagarawala wenawa

    ඔන්න බලපම් , ගෙවල් කුලියට දෙන උන්ට ආන්ඩුවට සල්ලි ගෙවල ලයිසන් එකක් ගන්න කියනවා. ලයිසන එක ගන්න නම් ඉන්ස්පෙක්ශන් එකක් කරනවා. එක කරන්නත් සල්ලි ගනි! එක පාස් උන්ට විතරයි ගෙවල් රෙනට් කරන්න දෙන්නෙ! මෙක දැන් ලොකෙ පුරා යන රැල්ලක්!
    ඉන්ස්පෙක්ශන් එක ෆෙල් නම් කුලිය වැඩි කරන්න දෙන්නෙ නැ! අන්තිමෙ ගෙ බැන්කුවට තියල ගෙ රෙපෙයාර් කරන්න වෙනවා! බැන්කුව සල්ලි ගරනවා. මෙව පස්සෙ ඉන්නෙ බැන්කු! (IMF)

    this is why I choose #BTC - yah it is volatile. but no gov can control it's price. only binance and US government can so far!
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    "අනේ අපි ආපහු ගෙවල් කුලියට දෙන්නේ නෑ" කියන උන්ට කියන්න තියෙන්නේ කියලවත් කරගන්න බැරි දෙයක්. rental market එක වැටෙනවා කියන්නේ මිනිස්සුන්ට තනියම ගෙයක් හදාගන්න පුළුවන් කියන එක. එතකොට තවත් කුලියට ඉන්න ඕනේ නෑ
     
    • Haha
    Reactions: dilann and Identity

    tKia

    Well-known member
  • May 3, 2023
    518
    819
    93
    මේකෙ අහනව මේ වගේ පනතක් මේ වෙලාවෙ ගේන්න අවශ්‍යතාවය මොකක්ද කියල.
    මෙන්න මේකයි උත්තරේ.

    මාලිමා ආණ්ඩුවෙ වසන්තලා විජිතලා වගේ කෝටිපතියො හත් අට දෙනෙක් හිටියට බහුතරයක් ඉන්නෙ ඉන්ඩ හිටින්ඩ තැනක් නැති, අනුන්ගෙ ඇඳුම් ගජේ ගගහ අඳින, ජොක්කු පවා හිල්වෙච්ච සෙට් එකක්. ඔය අතරෙ සමාජ සාධාරණය ගැන කතා කරකර කාටත් නොදැනි අනිත් එවුන්ගෙ දේවල් අතපත ගා ගන්න දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා සෙට් එකකුත් ඉන්නවා.
    මන්ත්‍රීකම ලැබුණට පස්සෙ ඔය කියපු සෑහෙන පිරිසක් සහ ඔවුන්ගෙ ළඟම නෑදෑයො හොඳ පහසුකම් සහිත ගෙවල් වල කුලියට සහ බද්දට පදිංචි වෙලා ඇති ලැබුණ අළුත් සමාජ තත්වයත් එක්ක. ඒවා උන්ට සින්න කර ගන්න ගෙනාපු පනතක් තමයි ඔය. දැන්ම කර ගත්තෙ නැතිනම් පහු වෙනකොට කොහු වෙන්නත් පුළුවන් නෙවැ.
    හරි හේතුව තමා බදු. ලංකාවේ ගොඩක් උන් හරි agreement එකක් නැතුව ගෙවල් කුලියට දෙන්නේ. මේ පනත ගෙනාවම හැමෝම legal agreement එකක් එක්ක තමා ගෙවල් කුලියට දෙන්නේ. එතකොට tax එක ලේසියෙන්ම ගන්න පුළුවන්. Tax return එකත් දාන්න වෙයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,187
    1
    58,554
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Scared Oh No GIF by Jukebox Saints

    ගුපියන්ට තියෙන ප්‍රශ්න ගොඩ
     
    • Haha
    Reactions: Nidarshana_k

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    වෙස පොන්න නීති. ඔය JVP හිගන හුත්තෝ ගොඩක් ඉන්නේ කුලී ගෙවල් වල. ඔය ගහන්නේ ඔය ගෙවල් වල සදා රැදී ඉන්න විදියේ නීතියක්.. කැරි වේස බල්ලෝ මුන්..

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,074
    15,654
    113
    35
    Spain
    කෝටි ගාණක් වියදන් කරලා ගෙවල් හදපු උන්ට උන්ගේ ආයෝජනෙට ආරක්ෂාවක් ලැබෙනවද මේකෙන්? එහෙම ලැබෙනවා නම් ඒ මොනවද? මේ අලුත් නීතියේ හැටියට නිවසේ අලාබ හානි නිවෙස් හිමිකරු තමන්ගේ වියදමින් පිළිසකර කරන්න ඕන. එක සාධාරණද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කෝටි ගාණක් වියදන් කරලා ගෙවල් හදපු උන්ට උන්ගේ ආයෝජනෙට ආරක්ෂාවක් ලැබෙනවද මේකෙන්? එහෙම ලැබෙනවා නම් ඒ මොනවද? මේ අලුත් නීතියේ හැටියට නිවසේ අලාබ හානි නිවෙස් හිමිකරු තමන්ගේ වියදමින් පිළිසකර කරන්න ඕන. එක සාධාරණද?
    අම්මට හුකන නීති මුන් ගේන්නේ බන්. මේ මුන්ගේ උන්ට වාසි වෙන්න හදල තියෙන්නේ..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    _______________________________________________________
    | ___________________________________________________ |
    | | | |\_ _/| |
    | | | |(_\ .----. /_)| |
    | | | | /| _))))))/ /.^^)^\D | |
    | | | | ( | o--' a`~^^\) <((>______ | |
    | | | | | | \,,, _~^^^\) `------,`. | |
    | | | | | | ^^^ _~^^^\)___________)) | |

    ===============MCC wagey========

    | | | | \ | >~~^^^\( ) | |
    | | | | c==e / | | |
    | | | | BB \( | | |
    | | | | }{\__\ | / | |
    | | | | \_( /_________( / | |
    | | | | | / \ | \ | | |
    | | | | __ ( > ( >( > __ | |
    | | | |(_/ _/ | _/ |_/ | \_)| |
    | |________|________|/________'^^^`_____'^^^'^^^^`___\| |
    |ZOT____________________________________________________|

    P.s. Mage art ekak neme
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    හරි හේතුව තමා බදු. ලංකාවේ ගොඩක් උන් හරි agreement එකක් නැතුව ගෙවල් කුලියට දෙන්නේ. මේ පනත ගෙනාවම හැමෝම legal agreement එකක් එක්ක තමා ගෙවල් කුලියට දෙන්නේ. එතකොට tax එක ලේසියෙන්ම ගන්න පුළුවන්. Tax return එකත් දාන්න වෙයි.
    ඉතින් මේක හොදයිනේ එහෙනම්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ඉතින් මේක හොදයිනේ එහෙනම්.
    හරි හේතුව තමා බදු. ලංකාවේ ගොඩක් උන් හරි agreement එකක් නැතුව ගෙවල් කුලියට දෙන්නේ. මේ පනත ගෙනාවම හැමෝම legal agreement එකක් එක්ක තමා ගෙවල් කුලියට දෙන්නේ. එතකොට tax එක ලේසියෙන්ම ගන්න පුළුවන්. Tax return එකත් දාන්න වෙයි.
    මෙක ගෙනාවෙ ඉඩම් ගෙවල් කුලියට දෙන එවුන්ව අල්ල ගන්න. උන් ටැක්ස් ගෙවන්නෙ නැ. ඔක වෙන්නම ඔන දෙයක්.

    අනුර තමයි රට හදන්න ඔක්කොම අයව දායක කරගන්නෙ
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,848
    2,503
    113
    වැඩේ යටින් ලස්සනට යනවා..

    👆 කියල තමයි කියන්න තියෙන්නේ... :dull:
     
    Similar threads