පදිංචියට ඉඩමක්
දෙල්ගොඩ/කිරිඳීවැල - නාගස්හන්දියෙන් පූගොඩ මණ්ඩාවල මාර්ගයේ,(මණ්ඩාවල තැපැල් කාර්යාලය සමීපයේ ) මී අඹවත්ත ඉඩමේ ඉදිරිපස අතුරු මාර්ගයටත් පසුපස වෙල්යායකටත් මායිම්වූ පර්චස් 15ක බිම් කොටස ලක්ෂ 6.5 ටවිතර විකුණවා.බැංකු ණයක් වුනත් ගන්න පුළුවන්. නිරවුල් වෙන්දේසියකින් ගත් බිම්කොටසක්.මුදල් හදිසියක් නිසයි දෙන්නේ.නිස්කලංක තැනක්,ඉඩමටම විදුලියත් තියනවා.
විස්තර අවශ්‍යනම් මේකට කතාකරන්න 0772318866

Last edited: