පදිංචියට හොඳ රට?

උඹලා පදිංචියට කැමතිම රට කුමක්ද?

  • ඇමෙරිකා එක්සත් ජනපදය

    Votes: 45 13.8%
  • බ්‍රිතාන්‍ය

    Votes: 19 5.8%
  • ජර්මනිය

    Votes: 14 4.3%
  • ඔස්ට්‍රෙලියාව

    Votes: 62 19.0%
  • ජපානය

    Votes: 17 5.2%
  • ඉතාලිය

    Votes: 9 2.8%
  • ස්විට්සර්ලන්තය

    Votes: 77 23.6%
  • ඩෙන්මාර්කය

    Votes: 21 6.4%
  • නවසීලන්තය

    Votes: 57 17.5%
  • ප්‍රංශය

    Votes: 5 1.5%

  • Total voters
    326

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    නාකි උනාම රිටයර් වෙලා මම නං ස්විට්සර්ලන්ඩ් තමයි යන්න ඉන්නේ.
    සුපිරි රට.
    ටැක්සි තමයි හැබැයි ගිනි ගණන්
    අයියේ මේ නිකමට දැනගන්න අහන්නෙ රජයේ ජජ් කෙනෙක්ගෙ සියලු දීමනා සහිතව මාසික ආදායම කීයක් වගේද?
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,990
    113
    1. එමිරේට්ස් (ලොකු පොකට් එකක්, අඩු ටැක්ස් එකක්, ෆ්‍රී හෙල්ත්කෙයාර්, වැඩිම expatriatල ප්‍රතිශතය ඉන්න රට, උඹලට කැමති රටකින් ගෑනියෙක් හොයාගන්නත් පුළුවන්)

    2. සවුදි (ලොකු පොකට් එකක්, තෙල් බලෙන් ලෝකය දුවවන රට, ලෝක බලවත්තු අත නොතියන රට)

    3. කටාර් (ලොකු පොකට් එකක්, අයිසිස්වලට හිතවත් නිසා ත්‍රස්ත තර්-ජන නැති රට)

    මීට අමතරව උණුසුම් දේශගුණය, වටේ යන්නේ නැති ලස්සන ගෑනු එහෙමත් විඳින්න පුළුවන් ඉතින් ඔය රටවල! එමිරටි සිටිසන් කෙනෙක් කියන්නේ ආයේ ඉතින් සුප්පා තමා!

    තොපිට උන් බඳින්න ඕනේ නම් ඔක්කොටම කලින් මුස්ලිම් වෙයන්! නැතිනම් අතේ පාරක් ගහල නිකම් ඉඳපියව්! :ROFLMAO::ROFLMAO:
    රත්තරං අයියෙ ඔයා 😁
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    සිටිසන් ගන්න ලේසිම රට කැනඩාව තමා, තියන එකම අවුල අධික සීතල, අනිත් රටවල් ගැන හිතනකොට සිටිසන් ගන්න අවුරුදු ගනං තෙපරබාන්න එපැයි. ලේසියෙන් සිටිසන් ගන්න නං කැනඩාව තමා හොදම
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    AUSTRALIA

    PROS
    Higher salary levels (only lower than USA)
    Tax lower than Europe
    Multicultural
    More Jobs in Chemical/IT/Construction/Healthcare
    Good weather
    More ways to PR

    Cons
    Healthcare system is not good. Not patient oriented. better than USA btw
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    ස්විට්සර්ලන්ඩ් වල ස්පෙශල් රිටයර්මන්ට් රෙසිඩන්සි ප්‍රෝගෑම් එකක් තියෙනවා.
    පොඩි criteria එකක් තියෙනවා ෆලෝ කරන්න.
    4 වෙනි කන්ඩිශන් එක තමා ටිකක් අමාරු හැබැයි මට නං කරගත්ත හැකි.
    hamma ehemath cn ekak da. danan hitiye na. ela ela
     
    • Like
    Reactions: thanujaka

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    1800s wenakan papua new guinea allan hitiyeth australiawen. Keri germannu colonizing scene ekata behela papua new guinea allagatta
    It's the other way around. German's had it up to WW1, then Aussies colonize it until 1975.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    Switzerland, Black african majority USA and Germany
    Most racist
    Good luck with Swiss, more raciat than Germany, Austria also the same

    One and only Australia 🇦🇺

    Wena kohe wath newee
    But here it's fucking far away and isolated from rest of the world and I fucking hate it. Makes really expensive to travel. And it's not as scenic and beautiful as EU countries.
    Wish Ausi was more centrally located but it's what it's.
    ------ Post added on Dec 18, 2022 at 9:09 AM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    කැලිපොනියාවෙ Calabasas සර්ගෙ ගෙදර විදියෙ තමා ඉන්න ආස

    සර් එක්කම දානෙ බාරගන්න පුලුවන්
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Good luck with Swiss, more raciat than Germany, Austria also the same


    But here it's fucking far away and isolated from rest of the world and I fucking hate it. Makes really expensive to travel. And it's not as scenic and beautiful as EU countries.
    Wish Ausi was more centrally located but it's what it's.
    ------ Post added on Dec 18, 2022 at 9:09 AM
    It's down under.
     
    • Like
    Reactions: NaiRobi

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    But here it's fucking far away and isolated from rest of the world and I fucking hate it. Makes really expensive to travel. And it's not as scenic and beautiful as EU countries.
    Wish Ausi was more centrally located but it's what it's.
    ------ Post added on Dec 18, 2022 at 9:09 AM
    Every country has its drawbacks machan.

    mata nam lankawata langa eka + Good weather + English + closed friends thama main ma factors. a athin mata hondama rata Aussie.

    Lassna athin nam EU supiri. Budget airline walin barida bung wadee goda daganna :confused:

    Jet star ekan singa awilla -> Dubai - > Ryanair (EU country) transit kattak kanna weiyi habaiyi cost eka nam godak adu karaganna puluwan

    math Dubai gihilla oya widiyata yanna inne tour ekake
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    පරිසරය ලස්සන නිසා සහ බලන්න ගොඩක් දේවල් තියෙන නිසා(including Canada), වෙනස් පරිසර, වෙනස් මිනිස්සු, අමුතු කල්චර්ස් තියෙන නිසා ආස USA වලට.

    ඒ උනාට රටක් විදියට ආදර්ශයට ගන්න පුලුවන් මම හොඳයි/සාධාරණයි කියල සලකන system එකක් තියෙන්නෙ Australia වල. USA වල බයියො වැඩියි. ඒක අවුලක්.

    Australia වල පරිසරය වැඩි හරියක් කාන්තාර වෙච්ච එකයි, ලංකාව වගේම isolated වෙච්ච එකයි අවුල. Ausi වල system එක USA වල තිබුණ නං කියල හිතෙනවා.
     
    • Like
    Reactions: Gunther and hancok