පදිංචිය වෙනස් කරන්න බැලුවේ බන්

Hackytechie

Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මේකයි යාලු, ඔය කියන තරම් ඕක කරන එක එච්චර ලේසි නැහැ. දකුණු රටට දැන් ඔහොම නිකන් යන්නේ දෙන්නේ නැහැ. Passport, විසා අරන් යන්න ඕනේ.
    ඒ මදිවට එහෙ speak කරන්නේ වෙනම භාෂාවක්. එක ඉගෙන ගන්න වෙනම පන්ති හෙම යන්නත් වෙයි.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,845
    8,069
    113
    මෙන්න මෙතන...
    නාගරික පහසුකම් තියෙන පැත්තක ඉදලා, සාමනය පහසුකම් සහිත ගැම් පලාතකට Move වෙන එක ගැන උබලා මොකද හිතන්නේ..බත්තරමුල්ලේ සිට දකුනු පලාතට වගේ..මේකෙන් මගේ රැකියා වලට ආදායමට කිසිම අවුලක් වෙන් නෑ..දැනට ඉන්න පැත්ත ගැන කලකිරිමකින් තමයි තීරනය ගන්නේ..ටිකක් මිනිස්සු අඩු පැත්තක් තමයි ටාගට් කරලා තියෙන්නේ.. :rolleyes:
    machan ubata padukka side ekata gya nam oya wade lesiyen krna pluwn..clombo walata loku durakuth ne..mkada math me uba kiyana option ekata yanna inne..
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Umba ehe ekek nemei hinda hamadama pitagamkaraya wage thamai inna wenne.
    Oya pathi wala unge gothrika lakshana wadiyi.
    Mokak hari case ekak watunoth gamama ei umbath ekka gemata.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    නාගරික පහසුකම් තියෙන පැත්තක ඉදලා, සාමනය පහසුකම් සහිත ගැම් පලාතකට Move වෙන එක ගැන උබලා මොකද හිතන්නේ..බත්තරමුල්ලේ සිට දකුනු පලාතට වගේ..මේකෙන් මගේ රැකියා වලට ආදායමට කිසිම අවුලක් වෙන් නෑ..දැනට ඉන්න පැත්ත ගැන කලකිරිමකින් තමයි තීරනය ගන්නේ..ටිකක් මිනිස්සු අඩු පැත්තක් තමයි ටාගට් කරලා තියෙන්නේ.. :rolleyes:
    lol oya pathi wala inna un ekka inna giyama umbata therei
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    If you love the nature thats the way to go. Most people won't understand it. But when it comes to mental health, clean air, good food and if you are planing to stay healthy for next 30 years take that route.

    Cons
    If you are into parties and all you will miss the night life
    Gani won't like it :D