පදිංචිය වෙනස් කරන්න බැලුවේ බන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    නාගරික පහසුකම් තියෙන පැත්තක ඉදලා, සාමනය පහසුකම් සහිත ගැම් පලාතකට Move වෙන එක ගැන උබලා මොකද හිතන්නේ..බත්තරමුල්ලේ සිට දකුනු පලාතට වගේ..මේකෙන් මගේ රැකියා වලට ආදායමට කිසිම අවුලක් වෙන් නෑ..දැනට ඉන්න පැත්ත ගැන කලකිරිමකින් තමයි තීරනය ගන්නේ..ටිකක් මිනිස්සු අඩු පැත්තක් තමයි ටාගට් කරලා තියෙන්නේ.. :rolleyes:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සිරාවට.
    බෙලිඅත්ත, වීරකැටිය දිහාට පලයන්. ඕනෙ වෙලාවක මාතරට එන්න පුලුවන් හයි වේ එකෙ.

    ඉඩන් ගනන් අඩුයි, වතුර තියනවා, කොලබ තරන් රස්නෙත් නෑ, පොඩි වගාවක් දාගන්න පුලුවන්, ට්‍රෆික් නෑ, මෙච්චර පොලීයුශන් වෙලා නෑ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    kohe giyath minissu onewata wada trust karanna epa .
    sinhala un koheth awul lankawe/pitarata

    NZ/ canada wage yanna balapan sallith awulak nathnam
     
    • Like
    Reactions: Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    Ado pattama nidahasak tiyenne bun, math Colombo hitiye. Manasika suwaya pack wela indala indala lebeddi patta
    Eka tma bluwe bn😌

    Set wenney nathi weyi ban kaalayak thisse Colombo life ekata purudu wela inna nisa
    Ow hbai wenas wenna gemak denna wenwa
    ------ Post added on Jan 21, 2021 at 4:21 PM

    Tma bndla nm na bn..matara ta laga place ekk blnne
    ------ Post added on Jan 21, 2021 at 4:22 PM
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    සිරාවට.
    බෙලිඅත්ත, වීරකැටිය දිහාට පලයන්. ඕනෙ වෙලාවක මාතරට එන්න පුලුවන් හයි වේ එකෙ.

    ඉඩන් ගනන් අඩුයි, වතුර තියනවා, කොලබ තරන් රස්නෙත් නෑ, පොඩි වගාවක් දාගන්න පුලුවන්, ට්‍රෆික් නෑ, මෙච්චර පොලීයුශන් වෙලා නෑ
    Ow bn highway entrance ekk lngma tynwa qwa nma mtka na aparkka da koheda..
     

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    Eka tma bluwe bn😌


    Ow hbai wenas wenna gemak denna wenwa
    ------ Post added on Jan 21, 2021 at 4:21 PM

    Tma bndla nm na bn..matara ta laga place ekk blnne
    ------ Post added on Jan 21, 2021 at 4:22 PM

    Giyata passey epa wunoth ayeth harenna bahaney..

    Samahara ratawala investment walata citizenships denawa .
    mama oyage salli mattama danne naha, poddak hoyala balanna oyata galapena ekak thiyeda kiyala

    Chora ratawal neda machan investments walata citizen denney maath baluwa
    ------ Post added on Jan 21, 2021 at 4:27 PM
     
    • Like
    Reactions: Aluth Eka

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මට නම් ගම් පැති සෙට් නෑ...මිනිස්සුන්ගේ සද්ද...වාහන සද්ද ඇහෙන්නේ නැති උනාම මොංගල් වගේ...සෙට් නෑ..ගියත් දවසකට වඩා ඉන්න අමරුයි...