පදිංචිය___

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මචන්ලා මේකයිදැනගන්න ඕනේ...කවද හරි අනාගතේ දවසක නිදහස් පළාතක පදිංචි වෙන්න අදහසක් තියෙනව:rolleyes:හම්බන්තොට ගැන තමයි අදහස තියෙන්නේ..:yes:

    මම කැමතියි උබලගෙන් දැනගන්න පදිංචි වෙන්න හොදම පළාත මොකද්ද කියල...
    හම්බන්තොට දිස්ත්‍රික්කේ ගැන හිතුවේ ඉඩම් පට්ට ලාබයිනේ:rofl: ....වතුර තමයි අවුල....:baffled:
     
    • Like
    Reactions: dabba1983

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    නුවර, වැලිමඩ, බදුල්ල, බණ්ඩාරවෙල, නුවරඑලිය (ඉඩම් ගණන් හැබැයි), දෙනියාය, රත්නපුර
     
    • Like
    Reactions: JohnnySS

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    නුවර, වැලිමඩ, බදුල්ල, බණ්ඩාරවෙල, නුවරඑලිය (ඉඩම් ගණන් හැබැයි), දෙනියාය, රත්නපුර

    මට තවම එච්චර වයස නෑ බන් 21 යි..:P
    මට ඕන නිදහසේ කට්ටිය අඩු පැත්තක ජීවත් වෙන්න...මම සීතල දේශගුනේට කැමතිම නෑ බන්..වියලි කලාපේ තමා අල්ලන්නේ.:D
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මට තවම එච්චර වයස නෑ බන් 21 යි..:P
    මට ඕන නිදහසේ කට්ටිය අඩු පැත්තක ජීවත් වෙන්න...මම සීතල දේශගුනේට කැමතිම නෑ බන්..වියලි කලාපේ තමා අල්ලන්නේ.:D
    හම්බන්තොටත් දැන් ඉඩම් ගණන්. ඇතුලකින් තමයි ගන්න වෙන්නේ. අපේ ඇඹිලිපිටියේ ඉඩම් තියෙනවා. දෙන්නද උඹට අක්කරයක් විතර. වැවක් ගාව.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    දැන් ඉස්සර තරම් වතුර හිඟ නෑ. එච්චර අවුලක් නෑ.

    මම පොඩ්ඩක් හොයල බැලුව හම්බන්තොට පැත්තේ ඉන්න කෙනෙක්ගෙන්..
    මිනිහ ප්‍රධාන නගරයට ටිකක් ලගයි...ඒ කිව්වට ගොඩක් දුරයි....අලි ඉන්නවලු බන්...:eek:වතුර නෑ කිව්වා..:sorry:හැබැයි මහින්ද ලොක්ක හිටිය කාලේ ඒ පැත්ත හොදට හදල ඇති .......:rofl:
     
    Last edited:

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    අදහස නරක නෑ....:D ඒ පැත්තේ ඉඩම් මිලයිනේ.......
    බණ්ඩාරවෙල, බදුල්ල, වැලිමඩ ඉඩම් ගණන් නෑ. මට වැලිමඩ පර්චස් 15 ක් set වුනා ලක්ෂ 7 කට. ලස්සන තැනක්. කන්දක් උඩ. නුවරඑළියේ තමයි පට්ට ගණන්. (මන් කලින් කිව්වම උඹ කිව්වේ සීතලට ආස නෑ කියලා.)