පදෙණිය හිරු සැලකුනේ නානවා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    offtopic යන්න එපා බන් ඕක උබ වෙන තෙඩ් එකක දාපන්

    කිසිම තෙර්ඩ් පැනීමක් නැ..උබනෙ දැන් කියුවෙ පාදෙණිය කඩේ යනව කියල..එත්නින් එහාට ඔක්කොම එකම ලයින් තමා..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අනේ බන් එක එකාට කඩේ යන්නේ නැතුව දෙන්නම ගිහින් නිදා ගනින්. දැන් රෑ 1ත් වෙලා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බණ හරි යන්නෙ නෑනෙ තොපිට..නිරුවත පේනව උබේ පව්..

    හෙළුවෙන් කඩේ යන උබටද බන් මගේ නිරුවත පෙනුනේ කමක් නෑ TV එක බලපන්
    අයි බන් බොලගේ මහින්දය පදෙනියාව මෙච්චර චෝර කරන්නේ
    මෙයිට වඩා හොදයි විරවන්සයව ඕකට එව්වනම්

    :lol::lol::lol: හයියෝ සල්ලි :rofl: පව් අරූ :lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    http://i1106.photobucket.com/albums/h377/buddhikasri/18342168_1349156048498421_3821096821813418416_n.jpg[/QUOTE]

    දැන් ඔයා ආයෙ කියන්ඩ හදන්නෙ මහ බැකුව හොරා කාපු රනිල බුද්ධිමතෙක් නලුවෙක් නෙමේ මොලයක් කියලද:lol::lol:..බලපන් අත ගාල අ එනවද කියල..
     

    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    මචන්ලා , පාදෙණියට මඩගහන්න කලින් පොඩ්ඩක් හොයලා බලපන් මිනිහා කව්ද කියලා .. පාදෙණිය කියන්නේ paediatric neurologist කෙනෙක් . එහෙම එවුන් ලංකාවටම ඉන්නේ 6 ක් විතර . මිනිහා සුපිරිම වැඩකාරයෙක්. Eisenhower fellowship එක තියෙන එවුන් ලංකාවටම ඉන්නේ දෙන්නයි, පාදෙණිය කියන්නේ එයින් එකෙක්. අපි දේශපාලකයෝ කියන ඒවා අහලා මේ වගේ මිනිස්සුන්ට පහර ගහන්න ගියොත් මෙයාලා රට අත ඇරල යයි . මෙහෙම එකෙකුට USA , Austria, UK වගේ රටවල් citizenship එකත් එක්ක කෝටි 2-3 ක් වාර්ෂික පඩි ගෙවනවා . මෙහෙම එකෙක් රට දාලා ගියොත් ඒ වෙනුවට replace කරන්න මිනිස්සු ලංකාවේ නෑ . පාදෙණිය කොළඹ ළමා රෝහලේ ,පේරාදෙණිය ළමා රෝහලේ වගේම අනුරාධපුරයේ ඉස්පිරිතාලෙත් ඉන්නවා . මිනිහා රජරට වෛද්‍ය විද්‍යාලයේ lectures කරන්න පවා යනවා . ඒක හින්දා විවේචනය කරන්න ,පහර ගහන්න කලින් මේ මිනිහා මොකෙක්ද කියලා හොයලා බලන එක වටිනවා .
     
    Last edited:
    • Like
    Reactions: erozan

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    . අපි දේශපාලකයෝ කියන ඒවා අහලා මේ වගේ මිනිස්සුන්ට පහර ගහන්න ගියොත් මෙයාලා රට අත ඇරල යයි . මෙහෙම එකෙකුට USA , Austria, UK වගේ රටවල් citizenship එකත් එක්ක කෝටි 2-3 ක් වාර්ෂික පඩි ගෙවනවා .

    :lol::lol::lol:

    Mehen yana ayata ona ona widiyata suddanta beheth denna ba. Ehe gihin exams pass karanna thienawa. Mehe wage leddunwa 1-2 min. walin balala yawanna ba. Ehe neethi thadai.

    Boru nan gahanna epa koti 2-3 padi gena. UK wala consultant kenekta 7 lakhs uparima after tax.
     

    maxx7

    Junior member
  • Apr 19, 2015
    123
    19
    18
    :lol::lol::lol:

    Mehen yana ayata ona ona widiyata suddanta beheth denna ba. Ehe gihin exams pass karanna thienawa. Mehe wage leddunwa 1-2 min. walin balala yawanna ba. Ehe neethi thadai.

    Boru nan gahanna epa koti 2-3 padi gena. UK wala consultant kenekta 7 lakhs uparima after tax. [/COLOR



    Machan, "paediatric neurologists income USA" kiyala google seach karala balanna. Result eka sri lankan rupees walata convert karanna. Simple.