පද පෙරලමු හතර අතට 19++

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පද පෙරලමු හතර අතට 19++

    "පෙර දිනයක මා පෙම්කල හැතිරිය, තවකෙක් දක්කනවා.....
    මගේම කලිසම ගජේට ඇඳගෙන, ඌ තව මොඩ් වෙනවා....."


    "පෙර දිනයක මා පෙම්කළ යුවතිය, රටකජු විකුණනවා...
    මගේම් ලියුමක් ගොටුවක් ගහලා, රටකජු මට දෙනවා..
    රටකජු කන්නද ලියුම කියන්නද, මගෙ හිත විමසනවා...
    මගේම ලියුමේ මොනව බලන්නද, මම රට කජු කනවා..."



    "පෙර දිනයක මා පෙම්කල හැතිරිය, තවකෙක් දක්කනවා.....
    ."මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා..."


    රෝයල් එකට පෙමින් බැඳුනු විශාකා ලන්දුන්...
    ස්කූල් බස් එකේ ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්..



    මුළු ලොවම නැති උනත් එකම කලිසමක්
    ඇත මගේ... කාමරේ...

    මගේ කලිසම හෝද ගන්නට වතුර නැතිවූ වෙලවේ..
    මඩේ ඔබලයි හෝද ගත්තේ...

    මගේ කලිසම වේල ගන්නට අවුව නැතිවූ වෙලවේ..
    ලිපේ ඔබලයි වේල ගත්තේ...
    එකම කලිසමක්...


    උදේ පාන්දර බොගක් සෙට් වෙලා
    මූදු වෙරල වෙත මා යනවා..
    හොඳින් වැඩී ඇති වැටකෙයා මුල හිද..
    තටම තටම හොදටම _නවා...

    _නවා _නවා හොදටම _නවා බඩ හිස් වෙනකං මම _නවා..----//
    කලින් රීපු එක _කේ වදිනකොට (පප් පප් පප් පා... පපර පපර පර පර පර පර පර )
    කලින් රීපු එක _කේ වදිනකොට - _ක වෙන තැනකට ගෙනියනවා....
    උදේ් පාන්දර....

    වැල්ලේ රීලා වැල්ලෙන් වහලා රැල්ලෙන් හෝදං මං එනවා....//



    පිනිබර යාමේ වව්ලන් වැල කනවා
    අම්මා බැන බැන කොස් ඇට අහිඳිනවා
    කොළඹ බාප්පා පිළිකන්නේ __නවා
    නැගිටින් පුතුනේ ගූ ගඳ ගෙට එනවා


    බඹරෙකු ආවයි - කකුල දිගේයා
    ඇවිදින් විද්දයි - දකුණු ඇටේයා



    ප්‍රේමයෙන් හද චූනප් වේ කූල් මත්වේ
    භීතියෙන් හද කූල් ඩවුන් වේ චංචල වේ
    ටී..යුෂන් මාස්ටර්ගේ දූ අරගෙන.


    කොයි *රියද තැඹිලි ගහේ.
    ගෙයි දොරකොඩ තැඹිලිගහේ


    සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
    උඹ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
    පුලුවන්නම් ගල් කාලක් එවාපන් පුතේ
    ඒත් පුතේ ගල් නැත්නම් පොල් හොඳයි පුතේ

    පාලොස්සක පෝයට ඇර බාර් දිහාවට
    හිත දුවලා වැඳලා එයි එහි මුදලාලිට
    මහලු මඩම දඟ ගෙයක්ය අරක්කු නැති මට
    ලොකුම වරද අරක්කු වල මිල වැඩිවීමද

    විස්කි බ්‍රැන්ඩි වොඩ්කා වයින් නැතිවට කම් නැත
    ගල්ම තමයි නියම පානෙ දුප්පත් අපහට
    මගේ පුතා මතු බුදුවෙයි එකක් කලොත් හෙට
    උඹේ අතින් ගල් කාලක් පොවාපන්කො මට...


    රුවක් පෙනෙනවා
    කව්දෝ රෙනවා
    ගූ ගඳ ටික ටික
    මෙහෙට දැනෙනවා....


    ඉරෙන් හඳෙන් තාලයට . . .

    වලෙන් ගොඩෙන් කෑම අරන්
    කොමන් එකෙන් වැලක් බලන්
    අපට හැදුණු අපේ කජු කැලේ
    සැපක් ගන්න එන්න යාළුවේ

    සික්කෙක් නම් එවන්නෙපා
    ආතල් එක මැකිල යයි අනේ
    අළුත් බිල්ඩින් එක හදන්නෙපා
    ඉන්න තැනක් නැතිව යයි අනේ

    අපට සැදුණු අපේ කජු කැලේ
    සැපය සදා රකිමු යාළුවේ

    චිත්‍ර අඳින ආකි කාරයෝ
    ගණන් හදන ඉංජිනේරුවෝ
    කජු කැලේට රීන්ගන ඇත්තෝ
    සැපක් ගන්න උරුමය ඇත්තෝ

    අපට සැදුණු අපේ කජු කැලේ
    සැපය සදා ගනිමු යාළුවේ

    කජු කැලේ යනු මොරටුව සරසවියේ අය ආතල් ගන්න පෙදෙසයි. මෙය පේරා එකේ ලවර්ස් ලේන් එකට සමාන පෙදෙසකි.


    තව තියනවා මේකේ උන් නරක් වෙයි කියලා දැම්මේ නැත්තේ මේකේ ඉන්නේ බෝ පැලනේ:love::love:
     
    • Like
    Reactions: Omega_Jay

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    "පෙර දිනයක මා පෙම්කල හැතිරිය, තවකෙක් දක්කනවා.....
    මගේම කලිසම ගජේට ඇඳගෙන, ඌ තව මොඩ් වෙනවා....."


    "පෙර දිනයක මා පෙම්කළ යුවතිය, රටකජු විකුණනවා...
    මගේම් ලියුමක් ගොටුවක් ගහලා, රටකජු මට දෙනවා..
    රටකජු කන්නද ලියුම කියන්නද, මගෙ හිත විමසනවා...
    මගේම ලියුමේ මොනව බලන්නද, මම රට කජු කනවා..."



    "පෙර දිනයක මා පෙම්කල හැතිරිය, තවකෙක් දක්කනවා.....
    ."මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා..."


    රෝයල් එකට පෙමින් බැඳුනු විශාකා ලන්දුන්...
    ස්කූල් බස් එකේ ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්..



    මුළු ලොවම නැති උනත් එකම කලිසමක්
    ඇත මගේ... කාමරේ...

    මගේ කලිසම හෝද ගන්නට වතුර නැතිවූ වෙලවේ..
    මඩේ ඔබලයි හෝද ගත්තේ...

    මගේ කලිසම වේල ගන්නට අවුව නැතිවූ වෙලවේ..
    ලිපේ ඔබලයි වේල ගත්තේ...
    එකම කලිසමක්...


    උදේ පාන්දර බොගක් සෙට් වෙලා
    මූදු වෙරල වෙත මා යනවා..
    හොඳින් වැඩී ඇති වැටකෙයා මුල හිද..
    තටම තටම හොදටම _නවා...

    _නවා _නවා හොදටම _නවා බඩ හිස් වෙනකං මම _නවා..----//
    කලින් රීපු එක _කේ වදිනකොට (පප් පප් පප් පා... පපර පපර පර පර පර පර පර )
    කලින් රීපු එක _කේ වදිනකොට - _ක වෙන තැනකට ගෙනියනවා....
    උදේ් පාන්දර....

    වැල්ලේ රීලා වැල්ලෙන් වහලා රැල්ලෙන් හෝදං මං එනවා....//



    පිනිබර යාමේ වව්ලන් වැල කනවා
    අම්මා බැන බැන කොස් ඇට අහිඳිනවා
    කොළඹ බාප්පා පිළිකන්නේ __නවා
    නැගිටින් පුතුනේ ගූ ගඳ ගෙට එනවා


    බඹරෙකු ආවයි - කකුල දිගේයා
    ඇවිදින් විද්දයි - දකුණු ඇටේයා



    ප්‍රේමයෙන් හද චූනප් වේ කූල් මත්වේ
    භීතියෙන් හද කූල් ඩවුන් වේ චංචල වේ
    ටී..යුෂන් මාස්ටර්ගේ දූ අරගෙන.


    කොයි *රියද තැඹිලි ගහේ.
    ගෙයි දොරකොඩ තැඹිලිගහේ


    සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
    උඹ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
    පුලුවන්නම් ගල් කාලක් එවාපන් පුතේ
    ඒත් පුතේ ගල් නැත්නම් පොල් හොඳයි පුතේ

    පාලොස්සක පෝයට ඇර බාර් දිහාවට
    හිත දුවලා වැඳලා එයි එහි මුදලාලිට
    මහලු මඩම දඟ ගෙයක්ය අරක්කු නැති මට
    ලොකුම වරද අරක්කු වල මිල වැඩිවීමද

    විස්කි බ්‍රැන්ඩි වොඩ්කා වයින් නැතිවට කම් නැත
    ගල්ම තමයි නියම පානෙ දුප්පත් අපහට
    මගේ පුතා මතු බුදුවෙයි එකක් කලොත් හෙට
    උඹේ අතින් ගල් කාලක් පොවාපන්කො මට...


    රුවක් පෙනෙනවා
    කව්දෝ රෙනවා
    ගූ ගඳ ටික ටික
    මෙහෙට දැනෙනවා....


    ඉරෙන් හඳෙන් තාලයට . . .

    වලෙන් ගොඩෙන් කෑම අරන්
    කොමන් එකෙන් වැලක් බලන්
    අපට හැදුණු අපේ කජු කැලේ
    සැපක් ගන්න එන්න යාළුවේ

    සික්කෙක් නම් එවන්නෙපා
    ආතල් එක මැකිල යයි අනේ
    අළුත් බිල්ඩින් එක හදන්නෙපා
    ඉන්න තැනක් නැතිව යයි අනේ

    අපට සැදුණු අපේ කජු කැලේ
    සැපය සදා රකිමු යාළුවේ

    චිත්‍ර අඳින ආකි කාරයෝ
    ගණන් හදන ඉංජිනේරුවෝ
    කජු කැලේට රීන්ගන ඇත්තෝ
    සැපක් ගන්න උරුමය ඇත්තෝ

    අපට සැදුණු අපේ කජු කැලේ
    සැපය සදා ගනිමු යාළුවේ

    කජු කැලේ යනු මොරටුව සරසවියේ අය ආතල් ගන්න පෙදෙසයි. මෙය පේරා එකේ ලවර්ස් ලේන් එකට සමාන පෙදෙසකි.


    තව තියනවා මේකේ උන් නරක් වෙයි කියලා දැම්මේ නැත්තේ මේකේ ඉන්නේ බෝ පැලනේ:love::love:

    Mu balapnko yakuu :shocked::shocked::shocked::shocked::shocked:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහජනමුත්තාගේ ෆේක් එක හොදකොල්ල කියලා මේකේ කොල්ලෝ කියන්නේ බොරුවටද?
    හොද කොල්ලා මගේ වැඩේ කරලා දුන්නේ නැත්තන් තලනෝ උබේ ඇට දෙක
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඔන්න මලේ ඔය නාමල නෙළා වරෙන්
    අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන්
    කැලණි ග‍ෙඟ් ඔරු යනවා බලා වරෙන්
    සාදුකාර දී ඔරුවක නැගී වරෙන්

    මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
    රැලේ රැලේ මූදෙන් දමන දිය රැලේ
    බලේ බලේ රාසිහ දෙවියන්ගෙ බලේ
    ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ

    මාතර ගගේ සිටිනා කිඹුලිගෙ පැටියා
    තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
    යන එන ඔරු පාරු නවතා ගෙන සිටියා
    මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා

    බොඹු ඉදල දලු ලා දෝ නො ලා දෝ
    කෙකටිය මලේ වක යා දෝ නො යා දෝ
    කැලණි ග‍ෙඟ් ඔරු යා දෝ නො යා දෝ
    කළුගේ නගා මෙහි ඒ දෝ නො ඒ දෝ

    මොටද උපන්නේ මේ වියළුවේ රටේ
    බැදපු ගල් බැම්ම මයියංගනේ වටේ
    ඔරුවට නැගීලා සුරතට ගත්තු රිටේ
    පාරු පදින රුව බල වේරගං තොටේ
     
    Last edited:
    • Like
    Reactions: erozan

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ලස්සන සමනළයෝ කොහෙන්ද ඔය පාට? අැයි බොල අැට මැස්සෝ තොට මොකටද ඒක?

    ලස්සන සමනළයෝ කොහෙන්ද ඔය පාට
    ඇයි බෝල වනබබරෝ තොට මොකටද එක .
    නැ මන් නිකන් ඇහුවේ කින්දියටත් එක්ක
    අනේ නිකන් පලයන් බන් මෙගෙන් මොකුත් නාහ.


     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලස්සන සමනළයෝ කොහෙන්ද ඔය පාට? අැයි බොල අැට මැස්සෝ තොට මොකටද ඒක?

    ලස්සන සමනළයෝ කොහෙන්ද ඔය පාට
    ඇයි බෝල වනබබරෝ තොට මොකටද එක .
    නැ මන් නිකන් ඇහුවේ කින්දියටත් එක්ක
    අනේ නිකන් පලයන් බන් මෙගෙන් මොකුත් නාහ.



    කෝමද ඒක:P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අඹගහ මුදුනේ ටකේ බඳින්නේ
    ටකේ ලණුව ගෙන කපේ බඳින්නේ
    රෑ තුන් යාමෙට කප නැගිටින්නේ
    කප නැගිටිනකොට ටකේ වදින්නේ...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    මන් කොට්ටාවේ නිවසක සීටියේ තනියම බෝඩ් වෙලා....වසන්ති හිටියේ අල්ලපු නිවසේ.....
    අල්ලපු නිවසේ ඉන්නවා දැක්ක වඳුරෙක් බෝඩ් වෙලා .... ඉන්නට තිබුනේ දෙහිවල පැත්තේ ....
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මන් කොට්ටාවේ නිවසක සීටියේ තනියම බෝඩ් වෙලා....වසන්ති හිටියේ අල්ලපු නිවසේ.....
    අල්ලපු නිවසේ ඉන්නවා දැක්ක වඳුරෙක් බෝඩ් වෙලා .... ඉන්නට තිබුනේ දෙහිවල පැත්තේ ....

    ඔර්ජ්නල් ගීතේ තාලේ මොකද්ද?
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නපුරු වෙන්න එපා කියලා පුකේ ඇරලා දිව්වා...
    දරුණු වෙන්න එපා කියලා බෙල්ල කපලා දිව්වා...
    ආ..ආ...ආදර මගේ අල්ලාහ්..//

    උගේ ඌරු පැටවූ ටිකට අභය දානේ දුන්නා..
    ඒ උනාට හරක් ටිකව ස්වර්ගයට ගත්තා...
    ආ..ආ...ආදර මගේ අල්ලාහ්..//
    ආ..ආ... මගේ....අල්ලාහ්

    නබි තුමාව මවලා ලෝකේ වෙනස් කෙරුවා..
    මක්කමකුත් මවලා ඒකට චු දැම්මා..
    ආ..ආ...ආදර මගේ අල්ලාහ්..
    ආ.. ආ.. ආදර.... අල්ලාහ්...

    ඌගේ ආදර නබිතුමාගේ කොනේ ඉදං කපලා..
    ඔටුවෝ එක්ක හමන්නලා තම්බි හැත්ත මැවුවා...
    ආ..ආ...ආදර මගේ අල්ලාහ්..
    ආ.. ආ.. ආදර.... අල්ලාහ්...


    අපහාසයක් නොවේ....
    කතෘ නොදනිමි....
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඔලූව කපාගෙන රැු ගණ අඳුරේ.........
    කොටියෙකි මා මේ සීතල වතුරේ .........
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    maha merak lesata
    upan kakka barata
    lat eke ida mata madi una hinda
    gatta sarama athata
    bassa pahala alata

    ithuru tika mataka na bn