සිංහල ආචාර්ය මහාචාර්ය කතිකාචාර්ය කට්ටියම වරෙල්ල
මේ දෙකින් කොයිකද හරි?
1. පිටව යාමේදී
2. පිටවයාමේදී
මේ දෙකින් කොයිකද හරි?
1. පිටව යාමේදී
2. පිටවයාමේදී
ආචාර්ය මහාචාර්ය කතිකාචාර්ය මොකෙක්වත්නම් නෙවෙයි
1 හරි නේද බන්?

නිකං හිතලද කිව්වෙ, නැත්තං හරියටම දැනගෙනද මචං ?

1. පොත් වල
2. පොත්වල
1. සෑම විටම
2. සෑමවිටම

hitahala kiwwe ban..ei ban owa hoyanne? etharanma important scene ekakda?![]()
for both 2 option![]()
