පන්චිකාවත්තට

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    5.කොලබට ලග කෙනෙක්නම් ලැජ්ජාව පැත්තක තියලා.ගෙදර තියන පරනම ඇදුම ඇදගෙන යන්න.සමහර කඩවල් වලින් ඇදුම බලල ගනන් කියන්නේ.පුලුවන්නම් මජන් ටිකකුත් ගාගෙන යන්න.

    මේක නම් සහතික ඇත්ත, වාහනෙකින් එහෙම බැස්සොත් එකත් එක්ක අල්ලලා තමයි ගාන කියන්නේ.

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ravindaj:21103257 said:
    5.කොලබට ලග කෙනෙක්නම් ලැජ්ජාව පැත්තක තියලා.ගෙදර තියන පරනම ඇදුම ඇදගෙන යන්න.සමහර කඩවල් වලින් ඇදුම බලල ගනන් කියන්නේ.පුලුවන්නම් මජන් ටිකකුත් ගාගෙන යන්න.

    මේක නම් සහතික ඇත්ත, වාහනෙකින් එහෙම බැස්සොත් එකත් එක්ක අල්ලලා තමයි ගාන කියන්නේ.

    🙂🙂👍
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    oba wisin obage wahanayaka yanawanam wahane arakshawata tawa ekekwa thiyala palayan.nathnam ube wahane parts ubatama salli dila ganna wei:lol:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    powers:21104116 said:
    oba wisin obage wahanayaka yanawanam wahane arakshawata tawa ekekwa thiyala palayan.nathnam ube wahane parts ubatama salli dila ganna wei:lol:

    He he
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    තව දෙයක් තියෙනවා , එකම අයිටම් එක උනත් වාහනේ හැටියටත් ගණ වෙනස් වෙනව !
    උදාහරණයක් විදියට Mitsubhishi Montero sport එකේ හුගක් parts 2013-15 L200 Sportero එකේ ඒවම තමයි. හැබැයි L200 ට කිව්වහම 25 000/= ට දෙන බඩුව Montero sport එකේ කිව්වහම 50 000/= ක් විතර කියනවා
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    Kakkonta ahu wenna apa. Okun kadeta giyama unge gana kiyanne amuthu vidihata. Akko oluwa karakonawa kakula kasanawa. Thawa godak dewal karanawa anna ahemai kakko unge gana kiyanne
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මොන ලබ්බටද ඔය හම්බ ගුබ්බෑයම් වල රින්ගන්නේ... පලයන් දෙල්කදට.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    පන්චිකාවත්තට යද්දී මා විසින් හදුනා ගත් අඩුවට බඩු ගන්නා ක්‍රමයන් කිහිපයක්.තව දන්නවනම් කොමෙන්ට් කරන්න..

    1.ගන්න යන අයිටම් එකේ සාම්පල් අනිවාර්යෙන් අරන් යන්න.

    2.ගෙනියන අයිටම් එක පොඩි එකක් නම් හොදට කවරයකින් වහලා කඩේට විතරක් පෙන්නන්න.

    2.කාක්කන්ට අසු නොවන්න.(ඒ අය බලෙන්ම අරන් යන්න හදයි .බය නැතුව එපා කියන්න.නැත්නම් ගන්න බඩුවට 500-1000ක් අතර ගානක් එකතු වෙනවා)

    3. එකම අයිටම් එක් උනත් කඩෙන් බිලක් ගන්න.හදිසියේ මාරු කරගන්න උනොත් වටිනවා.මොක්ද සමහර කඩවල් වල බිලක් දෙන්නේ නෑ.

    4.යන්න කලින් ෆේස්බුක් ,ඉන්ටෙනෙට් හරහා ගනන් ටිකක් පරික්ශා කරලා බලන්න.

    5.කොලබට ලග කෙනෙක්නම් ලැජ්ජාව පැත්තක තියලා.ගෙදර තියන පරනම ඇදුම ඇදගෙන යන්න.සමහර කඩවල් වලින් ඇදුම බලල ගනන් කියන්නේ.පුලුවන්නම් මජන් ටිකකුත් ගාගෙන යන්න.

    6.කියන ගාන තමන්ට ඉතා සාදරන උනත් අඩු කරන්නේ නැද්ද කියලා අහන්න.

    මේ ක්‍රම මට වැඩකරලා තියන නිසා මන් දාන්නේ.දන්න මුකුත් තියනවනම් දාන්න පහලින්.

    ඩාර්ලි රෝඩ් එකට වගේම හුගක් කඩවල් වලට අයිතියි

    මෙක නම් ඇත්ත.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සමහර උන් කෑල්ල අරන් ගියත් වහනෙ මොකක්ද කියල අහල තම ගාන කියන්නෙ