පන්තියක් දාන්නද?

Status
Not open for further replies.

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    පන්තියක් දාන්නද?

    මම එළකිරි එකට දාන දෙවෙනි පොස්ට් එක මේක
    මම හිතුවා අපේ කට්ටියට .BAT කියන File එකෙන් කරන්න පුළුවන් දේවල් කියල දෙන්න.


    මේ.BAT ගැන කිව්වොත්

    01. කිසිම අමතර මුදුකාංගයක් අවශ්‍ය නැත.
    02.එතාමත් සරලේ.
    03.විරුස් එකක් උවද සැදිය හැක


    මේ .BAT කියන්නේ මොකක්ද?

    මේක Notepad සවේ කරන එක විදිහක්


    Eg :-
    මොකක් හරි ට්ය්පේ කරලා _____ .BAT සවේ කරන්න තින්නේ

    එතින් මේ ලින්ක් එකෙන් බලන්න කරන්න පුළුවන් දේ

    http://www.youtube.com/watch?v=RfQPZfpSV30

    http://www.youtube.com/watch?v=EiHHkN03Ix0&feature=related

    එතින් මන් මේ ගැන පන්තියක් දාන්නද?
     
    • Like
    Reactions: Nalindax and Zeus

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ඔන්න එහෙනම් පලවෙනි පාඩම

    ඔයාලට මම කියලා දෙන්න යන්නේ Computer එක shutdown කරන්න short cut එකක් හද ගන්න හැටි

    01. New Text Document එකක් open කරන්න.
    02. මේ ටික cope - paste කරන්න


    @echo off
    break off
    shutdown -r -t 20 -c "?????????????"
    end


    03. දැන් save as ගිහින් file name කියන තැනට කැමති නමක් ගහලා අවසානයේ .BAT කියලා ගහන්න

    05. දැන් වැඩද බලන්න


    වැදගත් -----------------------------


    01. code එකේ t අකුරට පස්සේ 20 දාලා තිනවා ඒ කියන්නේ ඔය cilck කරලා තප්පර 20 පස්සේ තම වැඩ කරන්නේ.
    ( ඔයාලට කැමති විදි හට වෙලාව වෙනස් කර ගන්න පුළුවන් )

    02. code එකේ " " ඇතුලේ ???????? ලකුණු දාලා තිනවා ඒ කියන්නේ ඔය චිල්ච්ක් ක්‍රම එන msg එක.
    ( ඔයාලට කැමති විදි හට එක වෙනස් කර ගන්න පුළුවන් )



    ඔයාලට යාළුවෙක්ව බය කරන්න වගේ ඕන නම් මේ විදිහට වුනත්
    :D:D:D:D:D

    @echo off
    break off
    shutdown -r -t 20 -c "VIRUS DETECTED"
    end


    ඔයාලගේ පති චර අනුව මේක දිගටම කරන් යනවා.
     
    • Like
    Reactions: after

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    දාමු දාමු පන්තිය
    හැබැයි පටන් ගන්න කලින් කියන්න ඕන මම එහෙන් මෙහෙන් පන්ති කට් කොරනවා
     

    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    Continually pop out your friend's CD Drive........

    Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
    Set colCDROMs = oWMP.cdromCollection
    do
    if colCDROMs.Count >= 1 then
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next
    End If
    wscript.sleep 5000
    loop



    pl copy above script & paste on a notepad.then save it using .vbs file format....:yes::yes:
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    Ela ela
    gud thread
    ohoma digatama yamuuuu...

    ela ela maxxa digatama karanna
    :D:D:D:yes::yes::yes:

    බොහොම එස්තුති !! ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා

    දාමු දාමු පන්තිය
    හැබැයි පටන් ගන්න කලින් කියන්න ඕන මම එහෙන් මෙහෙන් පන්ති කට් කොරනවා
    :shocked::shocked::D:lol:

    මම වෙවලකුත් ගෙන්න හදන්නේ.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වැඩේ හොඳයි. ඒත් ඊට කලින් සිංහල ටයිප් කරන්න පොඩ්ඩක් ඉගෙන ගනින්.නැත්නම් උඹ කියන ඒවා තේරෙන්නෙ නැති වෙයි.:yes::yes:
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    ela ela

    වැඩේ හොඳයි. ඒත් ඊට කලින් සිංහල ටයිප් කරන්න පොඩ්ඩක් ඉගෙන ගනින්.නැත්නම් උඹ කියන ඒවා තේරෙන්නෙ නැති වෙයි.:yes::yes:


    uba thamai niyama kathawa kiwwe.man kiyannath hitiye oka tamai.

    man nam dannawa file copy,cut,rename karanna bat files walin.
     
    Status
    Not open for further replies.