පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    129117228_10157913520090186_226313069653705338_o.jpg

    129724092_10157913520035186_2071093595696878677_n.jpg

    129691313_10157913520050186_4846276131924958589_n.jpg

    128880431_10157913520335186_8036168090355002534_o.jpg

    129955338_10157913520220186_8122795144792065458_n.jpg

    129980323_10157913520315186_2437300183048233332_o.jpg

    130269808_10157913520270186_7197043045077572135_o.jpg

    129481392_10157913520295186_6589223584852489013_o.jpg

    129370829_10157913520340186_560713098135616631_o.jpg

    129651321_10157913520255186_7604408726033136046_n.jpg
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අඩෝ මේ මොකෝ මේ 🤣🤣🤣

    ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන ලද "නිහඩ විරෝධතාවය" අද (07) ජනාධිපති කාර්‍යාලය ඉදිරිපිට දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

    සමගි ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජනය ඊට එක්ව සිටියහ.
    ආණ්ඩුව, මර්ධනය සහ රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කරමින් සිටින බවත් එහි ප්‍රතිඵලයක් ලෙඩ මහර බන්ධනාගාරයේ රැදවියන් කිහිප දෙනෙක්ම ඝාතනය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය. අද වනවිටත් ඒ මියගිය අය පිළිබඳව ආණ්ඩුව හෙළිදරව් කර නැති බව කී ඒ මහතා, මේ කිසිවක් නොදන්නා ඔවුන්ගේ ඥාතීන් බරපතල වේදනාවක් අත් විදින බවත් කීය.

    මානව හිහිමිකම් මෙන්ම මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බව කී ඒ මහතා මේ මර්ධනයට එරෙහිව විපක්ෂය ලෙසත් සමගි ජනබලවේගය ලෙසත් සටන් කරන බව පැවසීය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ

    අම්මෝ එක මිසක් මම හිතුවා මාළු පුච්චා ගෙන කන්න යනවා කියලා වන චාරි සෙට් එක 🤣🤣🤔
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    😂 ටොයියො, ජෙප්පො, ස්වාධීන රතු අලි ආස ඔය වගේ ආතල් වලට තමයි...
    රාජිත සෑරුත් ඉන්නව "බොරුව පරදවමු" කියල බැනර් එක අල්ලගෙන 🤣
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    තම්බියට පුක දෙන්න බුද්ධි අංශ හිරේ දාල පාස්කු ප්‍රහාරේට background හදපු උන් මෙන්න හිරකාරයෝ ගැන දුක් වෙනවා.
    praa එකෙන් කොල්ලො වධ දීල මරපු රාජිත හිරකාරයො ගැන උද්ගෝෂණ කරනවා.
    ප්‍රේමදාස ගැන නම් කුමන කතාද?
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    පන්දම් කෙළියට ගිණිකෙළි අරගෙන යක්කුත් පිටියට ආවා
    මේක වැරදියි අයියණ්ඩි!
    පන්දම්කෙළි ගිණිකෙළි කරන්නේ නෑ යක්කු.
    ඒ වෙන මොක්කු හරි!
    මේ යූටියුබ් කාරයෝ සහ මුදල් ගැනම පමණක් සිතන ජනමාධ්‍ය විසින් "යක්කු" යන පදය දූෂණය කර විකෘති කොට ඇති බවයි මට හැඟෙන්නේ.
    සැබෑ යකුන් බොහොම නිහඬ සාමකාමී පිරිසක්. ගින්න සමඟ වැඩි ගණුදෙනුවක් නැති.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    😂 ටොයියො, ජෙප්පො, ස්වාධීන රතු අලි ආස ඔය වගේ ආතල් වලට තමයි...
    රාජිත සෑරුත් ඉන්නව "බොරුව පරදවමු" කියල බැනර් එක අල්ලගෙන 🤣
    කිඹුල් කදුළු 🤩🤩🤩