Mobitel number එකට Dialog number එකකින් කෝල් එකක් ආවා
0117988521
තත්පර 5ක් විතර ring වුනේ. answer කරන්න යද්දිම කට් වුණා
දැන් මම අරගෙන බැලුවාම කෝල් එක කට් වෙනවා
truecaller එකේ පෙන්නන්නේ dialog r response කියලා
මොකක්ද ඒ වැදගත් ඇමතුමක්ද ?
මම මොබිටෙල් නම්බර් එක දීලා තියෙන්නේ ඩයලොග් රවුටර් එක ගන්න කොට විතරයි