පන්නපු හොරු ටික ආයේ ඕනවෙන කාලය වැඩි අතක නෙමෙයි වගේ

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,998
    5,678
    113
    lapayage job eka mokkda kiyapnko mulin :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අදාල නැති ප්‍රශ්නයක්නෙ. ඔයා කිව්වෙ SJB එකේ පින්බතාල නෑ කියලා. මම ප්‍රශ්න කරන්නෙ ඒ් ස්ටේට්මන්ට් එක

    ඒ කියන්නෙ SJB එකේ පින්බතාල ඉන්නවද? :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    මෙහ් උඹ අඩු ගානෙ විනිල් මැණික්ගෙ බෑණගෙ නමවත් දන්නෙ නෑ නේද කෑගැහුවට :P :P :P :P
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අදාල නැති ප්‍රශ්නයක්නෙ. ඔයා කිව්වෙ SJB එකේ පින්බතාල නෑ කියලා. මම ප්‍රශ්න කරන්නෙ ඒ් ස්ටේට්මන්ට් එක

    ඒ කියන්නෙ SJB එකේ පින්බතාල ඉන්නවද? :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    Sajithta komat paramparawen ena salli tiyenwa thatta president nee.jeppo okkoma hingana set ekak jobut naa parampara sllit naa :ROFLMAO: :ROFLMAO:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,998
    5,678
    113
    Sajithta komat paramparawen ena salli tiyenwa thatta president nee.
    ඒ කියන්නෙ උඹ පිළිගන්නවා සජිත් කරගත්ත ඇචීව්මන්ට් එකක් නැහැ කියල. තාත්ත ප්‍රසිඩන්ට් වෙලා හිටපු හින්දා සල්ලි හම්බ උනා සහ මන්ත්‍රීකම හම්බ උනා කියල :rofl: :rofl: :rofl: :rofl:
    තාත්ත හින්ද ඒව පිනට හම්බ උනා එහෙම නේද?....

    ආහ් එකක් අමතක උනා. සජිත්ගෙ තාත්තට නං පරම්පරාවෙන් ආපු සල්ලියක් තිබුනෙ නෑ..
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒ කියන්නෙ උඹ පිළිගන්නවා සජිත් කරගත්ත ඇචීව්මන්ට් එකක් නැහැ කියල. තාත්ත ප්‍රසිඩන්ට් වෙලා හිටපු හින්දා සල්ලි හම්බ උනා සහ මන්ත්‍රීකම හම්බ උනා කියල :rofl: :rofl: :rofl: :rofl:
    තාත්ත හින්ද ඒව පිනට හම්බ උනා එහෙම නේද?....
    tamange tiyena assets pinata hambunaa kiyanne naa buruwo. wena ungen kaala beela inna eka tamai pin bathala kiyanne :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: thoge hingana jepi logic hama salli ityena ekaama pin bathala kiyala hitan atte 😂😂😂eka nemei jeppo tika bus train wala eida bn parlieamnet ekata kalin hitapu MPlata bana bana hitye vehicles use karnwa kiyala 😂 😂
     
    තරහ ගන්න එපා ඉතිං.
    ජනාධිපති වෙද්දි තිබිච්චි නැති ඇසෙට්ස් ජනාධිපති උනාට පස්සෙ තියනවා කියන්නෙ ප්‍රශ්නයක් හැබැයි. ඒ කාලෙ ජනාධිපතිගෙ පඩිය කීයද කියල දන්නවද? ඒ පඩියෙන් පුතාව එංගලන්තෙ යවල උගන්වන්න පුලුවන් කියන්නෙ ඉතිං හොඳ ප්‍රශ්නයක් තමා අහන්න

    අනිත් දේ ඉතිං ඇයි ඔච්චර සල්ලි තියන සජිත් මැතිතුමා හේමා ප්‍රේමදාස මැතිනියට මහජන මුදලින් කරන ගෙවීම එපා කියල තමන්ගෙ අම්මට තමන් වියදම් කරල බලාගන්නෙ නැත්තෙ ?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    වැඩි ඈතක නෙවෙයිනෙ.

    එතකන් වත් අඬන්නෙ, වැලපෙන්නෙ නැතුව ඉන්න බෑද ඉතින්? 😹😹
    ගානකට හැදීගෙන අපු රටට ආයේ ලොවෙත් නැතිවෙන්න කෙලවෙනවා දකින්න අකමැත්ත
     
    • Haha
    Reactions: shenat

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගානකට හැදීගෙන අපු රටට ආයේ ලොවෙත් නැතිවෙන්න කෙලවෙනවා දකින්න අකමැත්ත
    ආ.. දැන් ඩොලර් එවන්න..අපේ ආණ්ඩුවක් තියෙන්නේ

    summary eka kiyapng data iwarai. mokkda moo kiyanne
    අන්තිමට ටික නම් ඇත්ත මූ කියන. රාජ්‍යකැරියෝ එක්ක මුන්ට සිස්ටම් චේන්ජ් කරන්න නම් වෙන්නේ නෑ.උන් කියන පදේට නටන්න වෙයි කියලා මූ කියන්නේ,කලින් ආණ්ඩු වගේ..
    ------ Post added on Nov 17, 2024 at 12:28 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ආ.. දැන් ඩොලර් එවන්න..අපේ ආණ්ඩුවක් තියෙන්නේ

    අන්තිමට ටික නම් ඇත්ත මූ කියන. රාජ්‍යකැරියෝ එක්ක මුන්ට සිස්ටම් චේන්ජ් කරන්න නම් වෙන්නේ නෑ.උන් කියන පදේට නටන්න වෙයි කියලා මූ කියන්නේ,කලින් ආණ්ඩු වගේ..
    ------ Post added on Nov 17, 2024 at 12:28 PM
    ah ow okun ekka karanna baa bn 2015 FCID daala pareekshana karat antimedi fcid unma rajapassala ekka set wunaa.attatama ranila okunge padeta natuwe naa dinnanm kela natuwa arinna hityee

    තරහ ගන්න එපා ඉතිං.
    ජනාධිපති වෙද්දි තිබිච්චි නැති ඇසෙට්ස් ජනාධිපති උනාට පස්සෙ තියනවා කියන්නෙ ප්‍රශ්නයක් හැබැයි. ඒ කාලෙ ජනාධිපතිගෙ පඩිය කීයද කියල දන්නවද? ඒ පඩියෙන් පුතාව එංගලන්තෙ යවල උගන්වන්න පුලුවන් කියන්නෙ ඉතිං හොඳ ප්‍රශ්නයක් තමා අහන්න

    අනිත් දේ ඉතිං ඇයි ඔච්චර සල්ලි තියන සජිත් මැතිතුමා හේමා ප්‍රේමදාස මැතිනියට මහජන මුදලින් කරන ගෙවීම එපා කියල තමන්ගෙ අම්මට තමන් වියදම් කරල බලාගන්නෙ නැත්තෙ ?
    1st world countries walat owa tiyena eke mokda bn. US walat parana presidentslata denwa facilities. :yes::yes::yes: past presidentslas spouses la inne 3i danennet naa owata yana wiyadam anduwe pin batala gahana OT ekka gattama
    ------ Post added on Nov 17, 2024 at 2:19 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    තරහ ගන්න එපා ඉතිං.
    ජනාධිපති වෙද්දි තිබිච්චි නැති ඇසෙට්ස් ජනාධිපති උනාට පස්සෙ තියනවා කියන්නෙ ප්‍රශ්නයක් හැබැයි. ඒ කාලෙ ජනාධිපතිගෙ පඩිය කීයද කියල දන්නවද? ඒ පඩියෙන් පුතාව එංගලන්තෙ යවල උගන්වන්න පුලුවන් කියන්නෙ ඉතිං හොඳ ප්‍රශ්නයක් තමා අහන්න

    අනිත් දේ ඉතිං ඇයි ඔච්චර සල්ලි තියන සජිත් මැතිතුමා හේමා ප්‍රේමදාස මැතිනියට මහජන මුදලින් කරන ගෙවීම එපා කියල තමන්ගෙ අම්මට තමන් වියදම් කරල බලාගන්නෙ නැත්තෙ ?
    ජනාධිපති වෙද්දි තිබිච්චි නැති ඇසෙට්ස් ජනාධිපති උනාට පස්සෙ තියනවා කියන්නෙ ප්‍රශ්නයක් හැබැයි. ඒ කාලෙ ජනාධිපතිගෙ පඩිය කීයද කියල දන්නවද? ඒ පඩියෙන් පුතාව එංගලන්තෙ යවල උගන්වන්න පුලුවන් කියන්නෙ ඉතිං හොඳ ප්‍රශ්නයක් තමා අහන්න//

    I'm not trying to whitewash these guys. But I've heard that there's a special privilege for the president and PM that their children can be sent to foreign universities on government expenses.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    හැමෝමහොරු නෙවෙයි
    ඒත් සෙට් එකක් ඉන්නවා උන් හොරු
    ගෝඨා ඕක නොකිය කිව්ව

    මට හොඳට වැඩකරන අය එවන්න කියල

    මට හොදට වැඩ කරන අය එවන්න කිව්වේ ඌ හොඳ වැඩ කාරයෙක්ද බං ?
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඒ කියන්නෙ උඹ පිළිගන්නවා සජිත් කරගත්ත ඇචීව්මන්ට් එකක් නැහැ කියල. තාත්ත ප්‍රසිඩන්ට් වෙලා හිටපු හින්දා සල්ලි හම්බ උනා සහ මන්ත්‍රීකම හම්බ උනා කියල :rofl: :rofl: :rofl: :rofl:
    තාත්ත හින්ද ඒව පිනට හම්බ උනා එහෙම නේද?....

    ආහ් එකක් අමතක උනා. සජිත්ගෙ තාත්තට නං පරම්පරාවෙන් ආපු සල්ලියක් තිබුනෙ නෑ..
    තාත්තා දුක සේ හැදිල වැඩිල නොසෑහෙන කට්ටක් කාල බිම් මට්ටමේ ඉඳන් ජනාධිපතිකමට ආවට මුන් රත්තරන් හැන්ද කටේ ගහන් ඉපදුන දුකක් දන්නෙ නැති උන් නෙ. අනික් බූරු පුතාලගෙ තත්වෙත් ඕකයි
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    හැමෝමහොරු නෙවෙයි
    ඒත් සෙට් එකක් ඉන්නවා උන් හොරු
    ගෝඨා ඕක නොකිය කිව්ව

    මට හොඳට වැඩකරන අය එවන්න කියල
    Palayanko ban makabawila wath ubala..ubala nm upathinma rajapakshat ouka denna aapu unda koheda..kiriya epa wenawa ban ubala hinda
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,998
    5,678
    113
    තාත්තා දුක සේ හැදිල වැඩිල නොසෑහෙන කට්ටක් කාල බිම් මට්ටමේ ඉඳන් ජනාධිපතිකමට ආවට මුන් රත්තරන් හැන්ද කටේ ගහන් ඉපදුන දුකක් දන්නෙ නැති උන් නෙ. අනික් බූරු පුතාලගෙ තත්වෙත් ඕකයි
    ඔව් මචං. දුක විඳල තියන මනුස්සයට තමයි ඒක තේරෙන්නෙ. මිනිස්සු බර ගානක් අවාසනාවන්ත විදිහට මැරුම්කාපු වෙලේ හක හක ගගා ප්‍රෙස් කන්ෆරන්ස් තියපු දේසපාලුවො ඉන්න රටක් මේක. මට එදා නං පුදුම කලකිරීමක් දැනුනෙ

    ජනාධිපති වෙද්දි තිබිච්චි නැති ඇසෙට්ස් ජනාධිපති උනාට පස්සෙ තියනවා කියන්නෙ ප්‍රශ්නයක් හැබැයි. ඒ කාලෙ ජනාධිපතිගෙ පඩිය කීයද කියල දන්නවද? ඒ පඩියෙන් පුතාව එංගලන්තෙ යවල උගන්වන්න පුලුවන් කියන්නෙ ඉතිං හොඳ ප්‍රශ්නයක් තමා අහන්න//

    I'm not trying to whitewash these guys. But I've heard that there's a special privilege for the president and PM that their children can be sent to foreign universities on government expenses.
    නැහැ මචං ඒ වගේ පර්සනල් ප්‍රිවිලේජස් නැහැ මම දන්න තරමින් නම්
    ------ Post added on Nov 18, 2024 at 9:01 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඔව් මචං. දුක විඳල තියන මනුස්සයට තමයි ඒක තේරෙන්නෙ. මිනිස්සු බර ගානක් අවාසනාවන්ත විදිහට මැරුම්කාපු වෙලේ හක හක ගගා ප්‍රෙස් කන්ෆරන්ස් තියපු දේසපාලුවො ඉන්න රටක් මේක. මට එදා නං පුදුම කලකිරීමක් දැනුනෙ
    බූරු පුතාල නෙමෙයි එදා එහෙම කලේ තලත්තෑනි අත්දැකීම් ඇතිය කියන උන්. සමහරු ඔය කිව්ව වගේ බිම් මට්ටමේ ඉඳල ආව උන්. ක්‍රමේ ලොකු අවුලක් තියෙනව
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369
    113
    මට හොදට වැඩ කරන අය එවන්න කිව්වේ ඌ හොඳ වැඩ කාරයෙක්ද බං ?
    ආයතනයක් රටක පාලනය කියන්නේ Team game එකක්

    මහින්ද යුද්දේ දින්නේ ඒ නිසා

    මට හොදට වැඩ කරන අය එවන්න කිව්වේ ඌ හොඳ වැඩ කාරයෙක්ද බං ?

    ubala vage campuse modayanta ova therenne na ban