පන්නල නෙස්ලේ ෆැක්ටරි

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    පන්නල නෙස්ලේ ෆැක්ටරි

    පොඩි උදව්වක් ඕනි මචන්ලා, නෙස්ලේ එකේ පාර්ට් ටයිම් වැඩට යන්න පුලුවන්ද ? කැම්පස් එකේ ඉන්න අයට එහෙම..., දන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද., කන්ටැක්ට් නම්බර් එකක් හරි, , ජොබ් එක සෙට් කරල දෙන්න හරි පුලුවන්නම් කාට හරි ලොකූ උදව්වක්:yes:
     
    Last edited:

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    නෙස්ලේ එකේ packing වගේ වැඩ හෙලීස් එකට බාර දීල තියෙන්නෙ.ඉතින් පර්ට් ටයිම් විදිහට කරන්න පුලුවන්.කැම්පස් ලමයි ගොඩක් යනව.බදාදා ඉන්ටව් තියන්නෙ සාමාන්‍යයෙන්
    උබට උදව්වක් ඔනෙනම් කියපන්. 30000ක් විතර ගන්න පුලුවන්

    මගෙ අයිය තමයි HR වැඩේ කරන්නෙ

    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නෙස්ලේ එකේ packing වගේ වැඩ හෙලීස් එකට බාර දීල තියෙන්නෙ.ඉතින් පර්ට් ටයිම් විදිහට කරන්න පුලුවන්.කැම්පස් ලමයි ගොඩක් යනව.බදාදා ඉන්ටව් තියන්නෙ සාමාන්‍යයෙන්
    උබට උදව්වක් ඔනෙනම් කියපන්. 30000ක් විතර ගන්න පුලුවන්

    මගෙ අයිය තමයි HR වැඩේ කරන්නෙ

    :):):):):):cool:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    නෙස්ලේ එකේ packing වගේ වැඩ හෙලීස් එකට බාර දීල තියෙන්නෙ.ඉතින් පර්ට් ටයිම් විදිහට කරන්න පුලුවන්.කැම්පස් ලමයි ගොඩක් යනව.බදාදා ඉන්ටව් තියන්නෙ සාමාන්‍යයෙන්
    උබට උදව්වක් ඔනෙනම් කියපන්. 30000ක් විතර ගන්න පුලුවන්

    මගෙ අයිය තමයි HR වැඩේ කරන්නෙ

    [/QU

    PM කලාමචන්
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    අනිත් පක්ශ වල බොරු පොරොන්දු වගේ නෙවේ. සලකල තිබ්බෙ තනිකඩ පෙරමුනෙන් විතරයි. බොරු පොරොන්දු වලට අහු වෙන්නෙ නැතුව ජයග්‍රහනයේ කොටස්කාරයෙක් වෙන ගමන් නිල් කොටුවකුත් එකතු කරගන්න නම් තනිකඩ පෙරමුනට චන්දය ලබා දෙන්න.