පන්නල නෙස්ලේ ෆැක්ටරි
පොඩි උදව්වක් ඕනි මචන්ලා, නෙස්ලේ එකේ පාර්ට් ටයිම් වැඩට යන්න පුලුවන්ද ? කැම්පස් එකේ ඉන්න අයට එහෙම..., දන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද., කන්ටැක්ට් නම්බර් එකක් හරි, , ජොබ් එක සෙට් කරල දෙන්න හරි පුලුවන්නම් කාට හරි ලොකූ උදව්වක්

Last edited: