පන්නිපිටියේ රෙඩ් බෙල් එකෙන් කාලා තියෙනවද..?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,486
    36,436
    113
    මැදමහනුවර
    iuoBX23.jpeg
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    චමා තඩියා ප්‍රොමෝශන් එක කරේ සෙනග ඉන්න එක අහන්න දෙයක් නෑ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    Boru senaga bn. Salli deela bus walin adapu senaga. Staff eke family members
    දැන් මාසයක් තිස්සේ දවල්ට රෑට හෙන සෙනග. කිව්වොත් ඔහොම එකක් :lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    දැන් සෙනඟ ඉන්නවා කියන්නේ නම් තනිකරම මාකටින් හොඳටම වැඩ කරලා කියන ඵක..සෝශල් මීඩියා ඵන්න කලින් අානන්ද මෙෙත්‍රී මාවත ඉස්‍සරහ දාල තිබ්බා පුබුදු කියලා රෙස්ටුරන්ට් ඵකක්..ඒකේ කෑම පට්ටම රහයි..කොත්තු වලට ඵහෙම මස් දානවා ඵක කටක් ගානේ හැපෙන්න චිකන්, බීෆ්, පෝර්ක් ඕන මසක්..ඒ කාලේ බීෆ් කොත්තුව රුපියල්‍ 60යි.😅.සෙනඟ ඉන්නවා සෑහෙන්න හවස් වෙනකොට..ඒ සෙනඟ නිසාම ඵතන අයිති ඵකා රෙන්ට් ඵක ලොකු ගාණකින් වැඩි කරලා උන් ඵතන වහලා ගියා...☹️
     
    • Sad
    Reactions: Pol hora

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    kiribathgoda millenium kiyala ekaka branch ekaklu


    අපෝ millennium එකේ වැඩ කරන උන් නැවතිලා ඉන්නේ අපි දන්න කට්ටියකගේ ගෙවල් ගාව. ඉස්සර නම් මමත් ඕකෙන් කාල තියෙනවා. ඒත් උන් නාවර පෙරාගෙන වැඩට යන විදිහ දැක්කම උන්ගේ කෑම එපා වෙනවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    Apo youtube parayo dana eka thanakin kanna hoda ne
    ඔව් බන්, මාවතගම පොට් එකක් ගැන තිබිලා බලන්න ගියා.... වර්ණනාව තරමට කෑම ගතියක් නෑ.... මම කෑවෙත් නෑ.