පන්නිපිටිය දර්මපාලෙ rag

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,484
    8,970
    113
    පන්නිපිටිය දර්මපාලෙ ලමයි පුද්ගලික පාසල් වල (එගොල්ලොන්ට ලියන්න දෙන්නෙ දර්මපාලේ) ලමයිට වද දෙනවා. ගැනුලමයි පිරිමි ලමයි දෙගොල්ලොම එකයි ලු. එගොල්ලො ටොයිලට් යනකන් අනික් ලමයිට යන්න දෙන්නෙත් නැ. එ ගොල්ලො බනින්නෙ "උබලට විභාග පාස් වෙන්න ඔනෙ නැනෙ. උබලා සල්ලි කාර මිනිස්සුන්ගෙ ලමයිනෙ කියලා බනින්නෙ" . අද දර්මපාලෙ ලමයි එකතුවෙලා එක පිරිමි ලමයෙක්ට ගහලා බොත්තම් ගැලවෙන්න. මෙවගෙ අඩුකුලෙ උන්ගෙ ලමයිද මෙ මහ ලොකු ඉස්කොලෙ ඉන්නෙ? කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි.

    2024 O/L examination
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,484
    8,970
    113
    :eek: :eek:
    ස්කොල වලත් රැග්?
    ඔව්, අපෙ නන්ගි තනි කොන්ඩෙ බදිනවටත් මොනාද කියලා. කොල්ලො ඇවිල්ලා ඇගෙ වදිනවලු. දෙමව්පියො හිරු එකට කියයි මෙක
     
    • Wow
    Reactions: Mr.dark

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ධර්මපාල නම විතරයි..කොට්ටාවේ ධර්මපාලෙත් ඵහෙමයි..ඒ වුනාට හමුදාවේ අය තමා ප්‍රින්සිපල් ලා..විනය 0යි..

    J0TspEl.jpeg
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කොට්ටාවේ ධර්මපාලේ හැමදාම නඩු විසඳනවා මහ උන්ව ගෙනල්ලා..කොල්ලො ඔළු පැලෙන්න ගහගන්නේ කෙල්ලො බෙදාගන්න බැරුව.😆
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,484
    8,970
    113
    කොට්ටාවේ ධර්මපාලේ හැමදාම නඩු විසඳනවා මහ උන්ව ගෙනල්ලා..කොල්ලො ඔළු පැලෙන්න ගහගන්නේ.කෙල්ලො බෙදාගන්න බැරුව.😆
    O\L kiyanne special wibagayak lamayekta
     
    • Like
    Reactions: Solo Rider

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    පන්නිපිටිය දර්මපාලෙ ලමයි පුද්ගලික පාසල් වල (එගොල්ලොන්ට ලියන්න දෙන්නෙ දර්මපාලේ) ලමයිට වද දෙනවා. ගැනුලමයි පිරිමි ලමයි දෙගොල්ලොම එකයි ලු. එගොල්ලො ටොයිලට් යනකන් අනික් ලමයිට යන්න දෙන්නෙත් නැ. එ ගොල්ලො බනින්නෙ "උබලට විභාග පාස් වෙන්න ඔනෙ නැනෙ. උබලා සල්ලි කාර මිනිස්සුන්ගෙ ලමයිනෙ කියලා බනින්නෙ" . අද දර්මපාලෙ ලමයි එකතුවෙලා එක පිරිමි ලමයෙක්ට ගහලා බොත්තම් ගැලවෙන්න. මෙවගෙ අඩුකුලෙ උන්ගෙ ලමයිද මෙ මහ ලොකු ඉස්කොලෙ ඉන්නෙ? කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි.

    2024 O/L examination
    Jvp awama oka minissu minissu atarath wei
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපේ පැත්තෙ ඉස්කෝලෙකත් ඔහොම සිද්ධි තිබ්බා පිට ඉස්කෝල වලින් විභාග වලට යන එවුන්ට. කොල්ලො විතරක් නෙමෙයි කෙල්ලොත් එක එක නසරාණි වැඩ කරාලු පිටින් එන එවුන්ට.
    පස්සෙ අවුරුදු 5කටද කොහෙද ඒ ඉස්කෝලෙ විභාග තියෙන එක තහනම් කළා. ඒ ඉස්කෝලෙ උන්ට පිට ඉස්කෝලවලට යන්න උනා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේකට හරියට ක්‍රියා මාර්ග ගන්න ඕන දෙයක් ,

    මේක විභාග දෙපාර්තුමේන්තුවේ head ,

    අදාල ඇමති සේරමගෙන් අහන්න ඕන ලොකු ප්‍රශනයක් .

    ලංකාවේ main stream media නැති නිසා ඕක වෙන්නේ නැහැ .

    නැත් නම් වැරදි එකෙක් ගේ ළමයිට ඕක කරන්න ගිහින් ගුටි කන්න ඕන. ICU යන්න

    ලංකාවේ , ශාලාදිපති ඉන්න පොන්න වෙසවෝ වෙසියෝ ළමයිට සද්ද දාපු case ගියා කරපු උන්ට මොකද්ද උනේ ?
     
    ow ada case eka darunu wela.
     
    • Like
    Reactions: Solo Rider