පන්නිපිටිය දර්මපාලෙ rag

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    කොට්ටාවේ ධර්මපාලේ හැමදාම නඩු විසඳනවා මහ උන්ව ගෙනල්ලා..කොල්ලො ඔළු පැලෙන්න ගහගන්නේ කෙල්ලො බෙදාගන්න බැරුව.😆
    පඩි පෙලේ තන් මිරිකුවෙත් ඔය ඉස්කෝලෙනෙ

    Podi kalema kohomada ban ohoma mindset enne?
    parents la higanno unama un blame kranne lamainta. Eeetapasse un eke waduwa ganne anik ungen
    ------ Post added on May 10, 2024 at 5:45 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,756
    113
    Kandy
    ඉස්කෝලෙක පිනා පොන්ස් කෙනෙක් උනාම තමයි ළමයි ඔහොම වෙන්නේ. පිනා කෙලින් ඉන්නවා නම් ළමයි හරියට හැදෙනවා
    මට මතක් උනේ කාලෙකට කලින් පබයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනා කීව කැම්පේන් බයියන්ටම රනිල්ට අප්පචි කියන්න උනා නේ 😂
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පන්නිපිටිය දර්මපාලෙ ලමයි පුද්ගලික පාසල් වල (එගොල්ලොන්ට ලියන්න දෙන්නෙ දර්මපාලේ) ලමයිට වද දෙනවා. ගැනුලමයි පිරිමි ලමයි දෙගොල්ලොම එකයි ලු. එගොල්ලො ටොයිලට් යනකන් අනික් ලමයිට යන්න දෙන්නෙත් නැ. එ ගොල්ලො බනින්නෙ "උබලට විභාග පාස් වෙන්න ඔනෙ නැනෙ. උබලා සල්ලි කාර මිනිස්සුන්ගෙ ලමයිනෙ කියලා බනින්නෙ" . අද දර්මපාලෙ ලමයි එකතුවෙලා එක පිරිමි ලමයෙක්ට ගහලා බොත්තම් ගැලවෙන්න. මෙවගෙ අඩුකුලෙ උන්ගෙ ලමයිද මෙ මහ ලොකු ඉස්කොලෙ ඉන්නෙ? කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි.

    2024 O/L examination
    podi jeppo
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    ලොකුවට තිබ්බට මෙලෝ වැඩකට නැති ඉස්කෝලයක් ඕක. ඕක හින්ද උදේට ඔතන traffic block නිසා කොච්චර fuel, time නාස්ති වෙලා ඇද්ද මිනිස්සුන්ගේ. ඕක වහල දැම්මනම් රටට සේවයක් :lol:
     
    • Like
    Reactions: gamerlk

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මට මතක් උනේ කාලෙකට කලින් පබයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනා කීව කැම්පේන් බයියන්ටම රනිල්ට අප්පචි කියන්න උනා නේ 😂
    EROZAN marila da?
     
    • Like
    Reactions: Clockwork

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,930
    2,062
    113
    Sri Lankans are not evolved, compared to the developed countries.

    In my "are you gay friendly?" thread I received lot of abuse and 50 % of the voters said No.

    People are not practising good virtues like kindness, patience, respect for others and the environment, tolerance etc., People rather laugh at them believing they are for the weaklings.

    So it is a dog eat dog culture from the start to finish.

    That's why it's so hard to live in SL.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,482
    8,970
    113
    මේක ඇත්ත නම් මිඩියා, විභාග කොමසාරිස්ට ඉක්මනින් දන්නපන්. ළමයෙක්ගේ මානසික තත්ත්වය විභාගයකට ගොඩක් බලපානවා.
    ow dala thiyenne ada police yen godak aawa. ganu lamaige sayawal assenuth balana kathawak kiwwa un yata idan
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අපේ පැත්තෙ ඉස්කෝලෙකත් ඔහොම සිද්ධි තිබ්බා පිට ඉස්කෝල වලින් විභාග වලට යන එවුන්ට. කොල්ලො විතරක් නෙමෙයි කෙල්ලොත් එක එක නසරාණි වැඩ කරාලු පිටින් එන එවුන්ට.
    පස්සෙ අවුරුදු 5කටද කොහෙද ඒ ඉස්කෝලෙ විභාග තියෙන එක තහනම් කළා. ඒ ඉස්කෝලෙ උන්ට පිට ඉස්කෝලවලට යන්න උනා.
    අඩු කුලේ ගොබ්බ පකයා ලා ඉන්න තැන් තමයි ඕක කරන්නේ. යකෝ ජිවිතේ හොදම විභාගයකදී ඔය දේ කරන්න තරම් මානසික මට්ටම කියපන්කෝ. එකෙක්ට දෙන්නෙන්ක්ට පොලිසියෙන් හරි හොඳ සම්බෝලයක් දුන්නා නම් හරි ඔයාදේ ආයේ නොවෙන්න
     
    • Like
    Reactions: Clockwork

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    echchara oni ne, gov wala ugannana parana teacherslath bahuthare ohoma tamai bn, samahara unta private ewala lamai penna be.
    ape wayaswala teachersla godak ehema nehene,
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    echchara oni ne, gov wala ugannana parana teacherslath bahuthare ohoma tamai bn, samahara unta private ewala lamai penna be.
    ape wayaswala teachersla godak ehema nehene,
    Ehema tama mchn lankawe oya higana level set ekata private school,university kiyala ahunath athi🤭.
     
    • Like
    Reactions: Clockwork