මම මේ ඉස්කෝලෙ ආදිශිෂ්‍ය යෙක් නිසා මට හිතෙනවා මේක වෙනස් වෙන්න ඕනෙ කියලා. තව මේ ගැන අදහසක් තියන අය මේකට දාන්න. මේකෙ ගැටළුව තමයි "තුම්හෙහි කිච්චං ආතප්පං" කියන පාලි පාඨය ජාතික පාසලකට ගැලපෙනවද කියන එක. මේකෙ තේරුම තමාට පිහිට තමාමයි කියන එක. හැබැයි මේක අද සෞක්‍ය සේවය එක්ක ගැපුවාම නන් තේරුමක් ගන්න පුලුවං. නැත්තං ප්‍රජාතන්ත්‍රවාදී රටක ජාතික පාසලකට මේක ගැලපෙන්නේ නෑ.
Last edited:
