පන්නිපිටිය ධර්මපාලේ පාසල් පාඨය

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,020
    558
    113
    Siri Baijan
    dharmapala-vidyalaya-pannipitiya-logo-png_seeklogo-471045.png

    මම මේ ඉස්කෝලෙ ආදිශිෂ්‍ය යෙක් නිසා මට හිතෙනවා මේක වෙනස් වෙන්න ඕනෙ කියලා. තව මේ ගැන අදහසක් තියන අය මේකට දාන්න. මේකෙ ගැටළුව තමයි "තුම්හෙහි කිච්චං ආතප්පං" කියන පාලි පාඨය ජාතික පාසලකට ගැලපෙනවද කියන එක. මේකෙ තේරුම තමාට පිහිට තමාමයි කියන එක. හැබැයි මේක අද සෞක්‍ය සේවය එක්ක ගැපුවාම නන් තේරුමක් ගන්න පුලුවං. නැත්තං ප්‍රජාතන්ත්‍රවාදී රටක ජාතික පාසලකට මේක ගැලපෙන්නේ නෑ.
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    iskole idalath eka therum ganna bari hati

    oya kiyana eke mokakda waradda

    oya kiyala thiyena de GOTA kiwwa api hambukaroth api kanwa kiyana eka ekka wage idea ekak ganna epa. lagin giyata.

    meke ita wada gamburu therumak thiyenwa.
    tjamange life eke hamadekatama thaman ma thama mahansi wela change karaganna one kiyana eka thiyenne.
    eka me wakya 3 ta include karala thiyenwa.

    ap[i mahansi wela apiwa change karagaththoth hoda widiyakata aapita puluwan wena ayatath positively impact ekak denna
     
    • Like
    Reactions: Schrodinger Cat

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    Oya wage gaathaa (chants) baudhdhagame kiyawanawa minissu giraw wage. Meketh innawaa bara wachana daalaa loku dhaarshanika talks dena ewun
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,020
    558
    113
    Siri Baijan
    iskole idalath eka therum ganna bari hati

    oya kiyana eke mokakda waradda

    oya kiyala thiyena de GOTA kiwwa api hambukaroth api kanwa kiyana eka ekka wage idea ekak ganna epa. lagin giyata.

    meke ita wada gamburu therumak thiyenwa.
    tjamange life eke hamadekatama thaman ma thama mahansi wela change karaganna one kiyana eka thiyenne.
    eka me wakya 3 ta include karala thiyenwa.

    ap[i mahansi wela apiwa change karagaththoth hoda widiyakata aapita puluwan wena ayatath positively impact ekak denna
    Good Morning 🙏
    දැන් ලංකාවේ දිගටම ඔය පාඨය ඇත්ත වෙනවා. ජන්දේ දුන්නට තමාට පිහිට තමාම තමයි. දේශපාලන තක්කඩියන්ට "චේතනාහං භික්කවේ කම්මං වදාමි" වගේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ජනතාවට වගකියන්න ඕනෙ නෑ. හැබැයි හමුදාවට - කොමාන්ඩෝ රෙජිමේන්තුවට, දැම්මට කමක් නෑ ඔහොම එකක්.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    dharmapala-vidyalaya-pannipitiya-logo-png_seeklogo-471045.png

    මම මේ ඉස්කෝලෙ ආදිශිෂ්‍ය යෙක් නිසා මට හිතෙනවා මේක වෙනස් වෙන්න ඕනෙ කියලා. තව මේ ගැන අදහසක් තියන අය මේකට දාන්න. මේකෙ ගැටළුව තමයි "තුම්හෙහි කිච්චං ආතප්පං" කියන පාලි පාඨය ජාතික පාසලකට ගැලපෙනවද කියන එක. මේකෙ තේරුම තමාට පිහිට තමාමයි කියන එක. හැබැයි මේක අද සෞක්‍ය සේවය එක්ක ගැපුවාම නන් තේරුමක් ගන්න පුලුවං. නැත්තං ප්‍රජාතන්ත්‍රවාදී රටක ජාතික පාසලකට මේක ගැලපෙන්නේ නෑ.
    methana kiyanna gaburu darshanayak ban

    "thamange niveema/nirvanaya thamamma labiya yuthui"
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    වෙනස් වෙන්න ඕනා තමයි,
    බුදුන්වහන්සේ නිවන් දැකිම ගැන දේශනා කරපු ඔච්චර වැදගත් පාඨයක් එහි කතා වස්තුවේ තේරුම ඉස්කොලයේදි හරියට කියලා දෙන්න බැරිනම්, ඒක දාන් ඉන්නේ ලාංඡනයේ පාළුවට නම්, ඒක තමාට පිහිට තමාට වගේ සුලුවට ලඝු කරනවානම් ඉතින් ඕක මකලා හිස් තියන්න ඕනා.
    වැඩක් නැ ලකේපංකාවේ එවුන්ට ඕවා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,020
    558
    113
    Siri Baijan
    වෙනස් වෙන්න ඕනා තමයි,
    බුදුන්වහන්සේ නිවන් දැකිම ගැන දේශනා කරපු ඔච්චර වැදගත් පාඨයක් එහි කතා වස්තුවේ තේරුම ඉස්කොලයේදි හරියට කියලා දෙන්න බැරිනම්, ඒක දාන් ඉන්නේ ලාංඡනයේ පාළුවට නම්, ඒක තමාට පිහිට තමාට වගේ සුලුවට ලඝු කරනවානම් ඉතින් ඕක මකලා හිස් තියන්න ඕනා.
    වැඩක් නැ ලකේපංකාවේ එවුන්ට ඕවා.
    හිස් තියන්න ඕනෙ නෑ. "චක්ඛුං උදපාදි " මේ වගේ එකක් දාන්න ඕනෙ. මම හිතන්නේ දැන් තියෙන එක අන්තවාදී.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    හිස් තියන්න ඕනෙ නෑ. "චක්ඛුං උදපාදි " මේ වගේ එකක් දාන්න ඕනෙ.
    තේ⁣රුම උගන්වන්නේ නැත්තම් දන්නේ නැත්තම් දාන සියල්ල හිස්.
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,287
    8,426
    113
    ඔය පාඨය ලතින් අකුරුවලින් තිබ්බොත් ඕක හරියයි . පොඩි පොෂ් ගතියකුත් එයි ;)

    " Thumehahi Kichachan Aathapapan "
     
    • Like
    Reactions: Rhapscallion

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Good Morning 🙏
    දැන් ලංකාවේ දිගටම ඔය පාඨය ඇත්ත වෙනවා. ජන්දේ දුන්නට තමාට පිහිට තමාම තමයි. දේශපාලන තක්කඩියන්ට "චේතනාහං භික්කවේ කම්මං වදාමි" වගේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ජනතාවට වගකියන්න ඕනෙ නෑ. හැබැයි හමුදාවට - කොමාන්ඩෝ රෙජිමේන්තුවට, දැම්මට කමක් නෑ ඔහොම එකක්.

    na. menna meka.

    👇👇👇
    methana kiyanna gaburu darshanayak ban

    "thamange niveema/nirvanaya thamamma labiya yuthui"