පන්නිපිටිය බෝධීය -!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    පන්නිපිටිය බෝධීය -!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    පන්නිපිටිය බෝධීය ලග හයිලෙවල් පාර උණුසුම් ,බෝධීන් වහන්සේ කපා ඉවත් කිරීමට එරෙහිව භික්ෂුන් වහන්සේලා කිහිපනමක් හා ගිහියන් උපවාසයක ‘
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    වුරුදු 200ක් පැරණි යයි සැළකෙන පන්නිපිටියේ හයිලෙවල් පාර අයිනේ පිහිටි බෝධීන් වහන්සේ කපා ඉවත් කිරීමට ප්‍රාදේශීය ලේකම් අවසර දී ඇත්තේ මාර්ග සංවර්දන අධිකාරිය කල ඉල්ලීමකට අනුවය ,ඒ අනුව අද උදෑසන එය ඉවත් කිරීමට සැලසුම් කිරීමත් සමගම ඒ අසලට රැස්වී සිටි භික්ෂුන් වහන්සේ කිහිප නමක් සහ ගිහියන් කිහිපදෙනෙකු විසින් දිගින් දිගටම කල විරෝධතාවය හේතුවෙන් ඒ අසලට පැමිණි පොලිස් නිලධාරීන් විසින් ප්‍රාදේශීය ලේකම් ගෙන්වීමට කටයුතු කලා.එහෙත් ඇය කියා සිටියේද මාර්ග සන්වර්ධන නිලදාරීන් කල ඉල්ලීමකට අනුව අදාල අනුමැතිය ලබා දුන් බවයි ,එහෙත් ඔවුන් මෙම ස්ථානයට පැමිණ සිටියේ නැ.විරෝධතා කරුවන් තවමත් බෝධීන් වහන්සේ ලග උද්ඝෝෂණයේ නියැලෙන අතර හයිලෙවල් මාර්ගයේ ගමන ගමනයට බාධා ඇති වී තිබෙනවා.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    පන්නිපිටිය මහල්වරාව හන්දියේ ඇති බෝධින් වහන්සේ අද (10) උදේ ඉවත් කිරීමට සුදානම් බව නාගරික සංවර්ධන අධිකාරී ආරංචි මාර්ග ඔස්සේ තහවුරු වෙනවා.ගරයේ ඇති මාර්ගය පුළුල් කිරීම සදහා මෙලෙස වසර 300කට අසන්න කාලයක් පැරණි බෝධින් වහන්සේ නම ඉවත් කෙරෙන බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටියේ.මිට පෙර මෙම බෝධීන් වහන්සේ ඉවත්කිරීමට යාමේදී බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තවත් ජාතික සංවිධාන කිහිපයක භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසකගේ මැදිහත් වීමෙන් එම උත්සාහය වැලකී ගියා.එම අවස්ථාවේදී පිරිත් දේශනා කරමින් බෝධීන් වහන්සේ චීවර ගත කිරීමක්ද සිදු කරන ලදි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පන්නිපිටියෙද?
    මහල්වරාවෙද?
    කොට්ටාවෙද?
    මාකුඹුරෙද?

    මහල්වරාවෙ බෝගහක් නැහැ...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    පාරවල් ලග බෝ ගස් වවන කාලේ ඕවා හිතන්න තිබ්බා..මෝඩ හරක්.කිසිම ප්ලෑන් එකකට වැඩක් කරන ජාතියක් නෙමෙයිනේ.එහෙම උනානම් ඉතින් දැන් හම්බයෝ ඔහොම උඩ පනියිද.
     
    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    Photo වල පේන හැටියට මේ පන්නිපිටිය පස් කන්ද පුරවපු තැන තියන බෝ ගහ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    පන්නිපිටිය මහල්වරාව හන්දියේ ඇති බෝධින් වහන්සේ අද (10) උදේ ඉවත් කිරීමට සුදානම් බව නාගරික සංවර්ධන අධිකාරී ආරංචි මාර්ග ඔස්සේ තහවුරු වෙනවා.ගරයේ ඇති මාර්ගය පුළුල් කිරීම සදහා මෙලෙස වසර 300කට අසන්න කාලයක් පැරණි බෝධින් වහන්සේ නම ඉවත් කෙරෙන බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටියේ.මිට පෙර මෙම බෝධීන් වහන්සේ ඉවත්කිරීමට යාමේදී බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තවත් ජාතික සංවිධාන කිහිපයක භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසකගේ මැදිහත් වීමෙන් එම උත්සාහය වැලකී ගියා.එම අවස්ථාවේදී පිරිත් දේශනා කරමින් බෝධීන් වහන්සේ චීවර ගත කිරීමක්ද සිදු කරන ලදි

    :oo::oo:

    පන්නිපිටියෙද?
    මහල්වරාවෙද?
    කොට්ටාවෙද?
    මාකුඹුරෙද?

    මහල්වරාවෙ බෝගහක් නැහැ...

    https://www.google.lk/maps/@6.84521...3.1624587&pitch=0&thumbfov=100!7i13312!8i6656
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    බෝ ගස් තියෙන්න ඕන පාරවල් මෑද නෙමෙයි. එහෙම කියලා හම්බයාටයි දෙමලාටයි ඕන විදියට මේ රටේ දේවල් කරන්න දෙන්නත් බෑ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    බෝ ගස් තියෙන්න ඕන පාරවල් මෑද නෙමෙයි. එහෙම කියලා හම්බයාටයි දෙමලාටයි ඕන විදියට මේ රටේ දේවල් කරන්න දෙන්නත් බෑ.

    :yes:
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    බෝ ගහ කැපුවේ නැහැ, මමත් උදේ ඉදන් එතන හිටියේ මේ බෝධීන් වහන්සේ තියෙන්නේ පාරේ අයිනේ බන් මොකට කපන්න හදනවද කියල තේරෙන්නේ නැහැ, සතියක කාලයක් හම්බ උනා RDA එකත් කතා කරලා තීරණයක් ගන්න. :yes::yes::yes::yes:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    බෝ ගස් යට රෑට බඩු ඉන්නවා.බෝ ගස් කැපුවම උන් ටිකත් නැති වෙයිද දන්නේ නෑ:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,938
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නුගේගොඩ ඉඳල හෝමාගම පැත්තට යනකොට හැම හන්දියකම බෝගස් තියෙනවා. ඒ බෝගස් එකක්වත් අවුරුදු 300ක් නම් පරණ නෑ . ඒවා හිටෙව්වෙ කවුද කියල දන්නෙ නැත්නම් ඔය සෝබන බුඩිස්ට්ලගෙන් ඇති වැඩක් නෑ.
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    පන්නිපිටියෙද?
    මහල්වරාවෙද?
    කොට්ටාවෙද?
    මාකුඹුරෙද?

    මහල්වරාවෙ බෝගහක් නැහැ...

    Mahalwarawe parana pare bo gahak thiyenawa
    Oya kiyanne Rosalin akkage Kade gawa go gaha. Kandu DEKA gawa
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    බෝ ගස් යට රෑට බඩු ඉන්නවා.බෝ ගස් කැපුවම උන් ටිකත් නැති වෙයිද දන්නේ නෑ:(

    Ubali ammata awlak wena ekak na :lol: regular customersla kohomath innawane. wadaiya hithanna epa.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බෝ ගස් තියෙන්න ඕන පාරවල් මෑද නෙමෙයි. එහෙම කියලා හම්බයාටයි දෙමලාටයි ඕන විදියට මේ රටේ දේවල් කරන්න දෙන්නත් බෑ.

    aniwa :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    xcorect:21328188 said:
    පන්නිපිටියෙද?
    මහල්වරාවෙද?
    කොට්ටාවෙද?
    මාකුඹුරෙද?

    මහල්වරාවෙ බෝගහක් නැහැ...

    Mahalwarawe parana pare bo gahak thiyenawa
    Oya kiyanne Rosalin akkage Kade gawa go gaha. Kandu DEKA gawa
    අඩෝ.. රොසලින් අක්කගෙ කඩේ උබත් දන්නවද? ඒ කියන්නෙ ඒ කඩේ ජාත්‍යන්තරයටත් ගිහින් නේද? උබ කොහෙද පන්නිපිටියේ ?