පන්නියාර්ගේ පද්මිණි

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,565
    6,111
    113
    ඩිචුං ඩිචුං බයිස්කෝප් විතරයි බලන්නේ බන් :(

    මමත් එහෙම තමයි ,,,ඒත් අනිවාර්යෙන්ම මේක බලපන්..ලේ ටික පිරිසිදුවෙනව....
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,111
    113
    මම දෙමල ‍ෆිල්ම් බලන් නේ නෑ බන්...මම හිත්න්නේ ඉවරවෙනකන් බලපු පලවෙනි ‍ෆිල්ම් එක මේක...පට්ට පට්ට පට්ටම පට්ටයි බන්...කියන්න වචන නෑ...මේ ‍ෆිල්ම් එක අපේ හිතත් එක්ක ගොඩක් සෙල්ලම් කරනවා...හැමෝම අනිවා බලපල්ලා.....මුල විනාඩිය බැලුවොත් ඉවර වෙනකන් බලනවා....

    මට මේක බලද්දි මගේ පරන පෙන්ටියම් 1 කොම්පියුටරේ මතක් උනා...ගන්න කාපු කට්ට ..ගත්තට පස්සේ පරිස්ස්ම් කරපු විදිය..මොනව හරි උනාම දුක් උන විදිය...කොයි තරම් ඒකට ආදරේ කරාද.....හ්ම්ම්ම්...ඒක අර අන්තිමට අලුත් කාර් එක ගත්ත එකාට ඒකට වඩා ඌ ආදරේ කරපු පරන කාර්එකේ රවුමක් යන එක වටිනවා වගේ දෙයක්...
    මොකද අද ටියෙන i3 එක අහලකින් වත් p1එක තියන්න බැරිඋනාට ඒකට තිබුන ආදරෙන් සීයෙන් එකක් වත් මේකට නෑ වගේ තමා...
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මම දෙමල ‍ෆිල්ම් බලන් නේ නෑ බන්...මම හිත්න්නේ ඉවරවෙනකන් බලපු පලවෙනි ‍ෆිල්ම් එක මේක...පට්ට පට්ට පට්ටම පට්ටයි බන්...කියන්න වචන නෑ...මේ ‍ෆිල්ම් එක අපේ හිතත් එක්ක ගොඩක් සෙල්ලම් කරනවා...හැමෝම අනිවා බලපල්ලා.....මුල විනාඩිය බැලුවොත් ඉවර වෙනකන් බලනවා....
    ;););)

    මමත් එහෙම තමා බලන්න ගත්තෙ බන්...

    මට මේක බලද්දි මගේ පරන පෙන්ටියම් 1 කොම්පියුටරේ මතක් උනා...ගන්න කාපු කට්ට ..ගත්තට පස්සේ පරිස්ස්ම් කරපු විදිය..මොනව හරි උනාම දුක් උන විදිය...කොයි තරම් ඒකට ආදරේ කරාද.....හ්ම්ම්ම්...ඒක අර අන්තිමට අලුත් කාර් එක ගත්ත එකාට ඒකට වඩා ඌ ආදරේ කරපු පරන කාර්එකේ රවුමක් යන එක වටිනවා වගේ දෙයක්...
    මොකද අද ටියෙන i3 එක අහලකින් වත් p1එක තියන්න බැරිඋනාට ඒකට තිබුන ආදරෙන් සීයෙන් එකක් වත් මේකට නෑ වගේ තමා...

    :lol::lol::lol: