පන්සලකට උදව්වක් කරනන් ඕනැ

upsekara

Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    පන්සලකට උදව්වක් කරනන් ඕනැ

    යාලුවනේ
    කොලබ, හෝමාගම අවටින්ග් ආදාරයක් කරන්න ඇත්තටම අවස්යතවය තියෙන පොඩි පන්සලක් ගැන දන්න කෙනෙක් කියනවද
    ලොකු මුදලකින් නෙවේයි
    ස්තුති
    (අකුරුවල අඩුපාඩු වලට සමාවෙන්න)
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    යාලුවනේ
    කොලබ, හෝමාගම අවටින්ග් ආදාරයක් කරන්න ඇත්තටම අවස්යතවය තියෙන පොඩි පන්සලක් ගැන දන්න කෙනෙක් කියනවද
    ලොකු මුදලකින් නෙවේයි
    ස්තුති
    (අකුරුවල අඩුපාඩු වලට සමාවෙන්න)

    මචන් වරදවා වටහා ගන්න එපා. කොළඹ ට වැඩ දුෂ්කර පැත්තට දුන්නොත් ,අමාරුවෙන් ගැට ගහගෙන ඉන්න පන්සලක හොඳ නැද්ද?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    පන්සල් වලට උදව්වක් කරල වැඩි තේරුමක් නැ... ඊට වඩා හොඳයි ගෙයක් එහෙම නැති පවුලකට පොඩි ගෙයක් හදල දෙන්න.. ඉගෙනගන්න පුලුවන් නැති බැරි ළමයෙකුට උදව්වක් කරන්න.

    අපේ පැත්තෙ පන්සල් දෙකක් තියෙනවා. එකක් සල්ලි එකතු කරනවා 500, 1000, 2000 වගේ ගණන් වලින්. ඒ එකතු කරල එක එක විකර නටල ඉතුරැ වෙන ගොඩෙන් ආතල් ගන්නවා
    අනිත් පන්සල කටිනෙට විතරයි සල්ලි එකතු කරන්නේ...

    පන්සල් වලට දෙන්න ඔ්න තරම් ඉන්නවා. නමුත් අසරණයෙකුට උදව්වක් කරන්න එකෙක් නැ...
     
    Dec 30, 2013
    1,235
    166
    0

    :yes::yes::yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    පන්සල් වලට උදව්වක් කරල වැඩි තේරුමක් නැ... ඊට වඩා හොඳයි ගෙයක් එහෙම නැති පවුලකට පොඩි ගෙයක් හදල දෙන්න.. ඉගෙනගන්න පුලුවන් නැති බැරි ළමයෙකුට උදව්වක් කරන්න.

    අපේ පැත්තෙ පන්සල් දෙකක් තියෙනවා. එකක් සල්ලි එකතු කරනවා 500, 1000, 2000 වගේ ගණන් වලින්. ඒ එකතු කරල එක එක විකර නටල ඉතුරැ වෙන ගොඩෙන් ආතල් ගන්නවා
    අනිත් පන්සල කටිනෙට විතරයි සල්ලි එකතු කරන්නේ...

    පන්සල් වලට දෙන්න ඔ්න තරම් ඉන්නවා. නමුත් අසරණයෙකුට උදව්වක් කරන්න එකෙක් නැ...

    🙏🙏👍👍
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    බොහෝම හොද දෙයක් මචං...

    හෝමගමට ටිකක් එහා මීගොඩ තියනවා දැනට අවුරැදු 4කට විතර කලින් ඉදිකරපු පුංචි පන්සලක්. වෙලක් මැද තියෙන්නේ. ගොඩක් සාමානේර හාමුදුරැවරැ තමයි ඉන්නේ. නම කපිලවස්තු විහාරය. අපි කලින් දානෙත් දුන්නා එ් පන්සලට. තවම පන්සලේ අඩු පාඩු තියෙනවා. කැමතිනම් මට ඔයාව එතනට සම්බන්ධ කරලා දෙන්න පුලුවන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බස් එකේ හරි ගිහිල්ල, ඔය දුර පළාතක පොඩි පන්සලකට දියන්.
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    machan kadawatha mawaramandiye pansalak hadanawa machan.. hamuduruwanta idama ganna me days wala money collect karanwa uba interest nam mata kyapan man ubata details dennam