පන්සලක්~ගිනිබත්
බුලත්සිංහල පන්සලක් ගිනිබත්
බුලත්සිංහල ඈගල් ඔය පන්සලකට අද 12 දා අළුයම ගිනි තබා ඇතැයිද, විහාරාධිපති හිමියන් පැනගොස් ඇතැයිද දැනගන්නට ඇත.
ගමට පන්සල් දෙකක් ඕනෑ නැති බව බුලත්සිංහල ප්‍රාදේශීය සභාපති මීට කලින් කියා තිබිණි.
2013 සැප්තැම්බර් මස 12 - බිමල් ශ්‍යාමන් ජයසිංහ
එහෙන් පල්ලි හදනවා මෙහෙන් පන්සල් පුච්චනවා. මොකක්ද යකෝ මේ රටට වෙලා තියෙන්නේ??