පන්සලක්~ගිනිබත්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පන්සලක්~ගිනිබත්

    බුලත්සිංහල පන්සලක් ගිනිබත්

    බුලත්සිංහල ඈගල් ඔය පන්සලකට අද 12 දා අළුයම ගිනි තබා ඇතැයිද, විහාරාධිපති හිමියන් පැනගොස් ඇතැයිද දැනගන්නට ඇත.
    ගමට පන්සල් දෙකක් ඕනෑ නැති බව බුලත්සිංහල ප්‍රාදේශීය සභාපති මීට කලින් කියා තිබිණි.

    2013 සැප්තැම්බර් මස 12 - බිමල් ශ්‍යාමන් ජයසිංහ

    එහෙන් පල්ලි හදනවා මෙහෙන් පන්සල් පුච්චනවා. මොකක්ද යකෝ මේ රටට වෙලා තියෙන්නේ?? :growl::growl::growl::(
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ලංකාව හඳන්න නම් සේරම දේශපාලන පක්ෂ සහ සාමාජිකයෝ එක තැනකට ගෙනත් NUKE කරන්න ඔනේ පවුල් පිටින්.(ජනාධිපති හැර) . ඊට පස්සේ සුදුසු දක්ෂ තරුණ අපි වගේ අය ඒ තනතුරු වලට දාන්න ඔනේ 15,000/= විතර පොඩි පඩියකට.. දැන් ඉන්න නාකි හැත්තට අලුත් විදිහකට හිතලා ආගමක්,රටක් ආරක්ෂා කරගන්න තියා තමන්ගේ පස්ස වත් හරියට හෝදාගන්න බැරි සක්කිලි වාචාල හැත්තක් ලංකාවේ ඉන්නේ. හැමදාම ළිදේ . :cool::cool:
     
    • Like
    Reactions: agrmrs

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ලංකාව හඳන්න නම් සේරම දේශපාලන පක්ෂ සහ සාමාජිකයෝ එක තැනකට ගෙනත් NUKE කරන්න ඔනේ පවුල් පිටින්.(ජනාධිපති හැර) . ඊට පස්සේ සුදුසු දක්ෂ තරුණ අපි වගේ අය ඒ තනතුරු වලට දාන්න ඔනේ 15,000/= විතර පොඩි පඩියකට.. දැන් ඉන්න නාකි හැත්තට අලුත් විදිහකට හිතලා ආගමක්,රටක් ආරක්ෂා කරගන්න තියා තමන්ගේ පස්ස වත් හරියට හෝදාගන්න බැරි සක්කිලි වාචාල හැත්තක් ලංකාවේ ඉන්නේ. හැමදාම ළිදේ . :cool::cool:

    ekenma math kamathi okata :yes::yes::yes::yes: demuda gemakk
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තියෙන දේ නැතිකරගන්න මෝඩ මූසල සිංහලු
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බුලත්සිංහල පන්සලක් ගිනිබත්

    බුලත්සිංහල ඈගල් ඔය පන්සලකට අද 12 දා අළුයම ගිනි තබා ඇතැයිද, විහාරාධිපති හිමියන් පැනගොස් ඇතැයිද දැනගන්නට ඇත.
    ගමට පන්සල් දෙකක් ඕනෑ නැති බව බුලත්සිංහල ප්‍රාදේශීය සභාපති මීට කලින් කියා තිබිණි.

    2013 සැප්තැම්බර් මස 12 - බිමල් ශ්‍යාමන් ජයසිංහ

    එහෙන් පල්ලි හදනවා මෙහෙන් පන්සල් පුච්චනවා. මොකක්ද යකෝ මේ රටට වෙලා තියෙන්නේ?? :growl::growl::growl::(

    ඒ කාලේ එහෙම උනත් දැන්කාලේ එහෙම වෙන්නෙ නැ..
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,434
    113
    ලංකාවේ පන්සල් කොහොමත් වැඩියි බං,
    පන්සල් තියෙන තරමට මිනිස්සුන්ගෙ ධාර්මිකතාවක් නෑ.
    හැබැයි පන්සලක් ගිනිතිබ්බ කිව්වොත් මරාගන්න ලෑස්ති උන්නම් ඕනෑතරම්