පන්සලක ‍වෙචිච සීන් එකක්. ;);)

wineetha pradeep

Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    පන්සලක ‍වෙචිච සීන් එකක්. ;);)

    න්සලක ‍වෙචිච සීන් එකක්. ;);) - Today, 05:28 PM
    මගෙ පරන thread එකේ රීප්ලයි වලට යාලුවන්ට ගොඩක් thanks'

    මෙකත් බලලම ඉන්නකෝ....

    මෙක ඇත්ත කතාවක් හැබැයි ඉතින්..

    පන්සලක ‍වෙචිච සීන් එකක්. :lol:
    ඹන්න යාලුවො කටිටියක් දවසක් ඉතින් කොත්තු කන්න හිතිල හැන්දැවෙ ටවුන් ගිහින් කොත්තු කාල ආවලු.:rofl::rofl:.

    හුටා....කොත්තුව out ගිහින් මෙ පෙරේත හැත්ත toilet එකේමලු :baffled::baffled: දැන් ඉතින් එකෙක් එද්දි එකෙක් ඇතුලෙලු.

    මගෙන් අහන්න එපා එචිචර රෙන්න මෙචිචර කැවද කියල ඉතින් :growl:
    දැන් ඉතින් මොනව කරන්නද.. හත් ඉලවිවට ගහපු කලාබරේ කියල මුන් ඉතින් ඹටෝගෙන බඩවල් අල්ලගෙන ඉද්දි එකෙක් ගිහින් හාමුදුරැවන්ට seen එක කිවලු...:sorry::sorry:

    හාමුදුරැවො හෙන වෙදා හින්ද කොත්තු කාපු එකෙක්ටම කිවිවලු අර පන්සල කෙලවරේම තියන කොහොබ ගහෙන් පොත්තක් ගලවන් වර කියල.:frown:

    මු ඉතින් කරුවලේම අතගගා ගිහින් පොත්තක් ගලවගෙන ඇවිත් හාමුදුරුවන්ට දුන්නලු...හමුදුරැවොත්
    ඉතින් මෙක තමිබල කටිටියන්ට බොන්න දුන්නලු ,ලුනු ඇබුල් එහෙම බලලා.......:P:P.

    මුන් ඉතින් මෙික බීපු වෙලාවෙ ඉදල අරට වැඩීලු බඩ යනව..:baffled::baffled::(


    එලිවෙනකමි නින්දක් නැ ලු මුන්ගෙ කෙදිරිය ඒත් ඉතින්...:(:(

    පහුවදා එලිවෙලා එකෙක් නිකමනට පොත්ත ගලවපු ගහ ලගට ගිහින් බැලුවමලු වැඩෙි මිටර් උනේ....මෙ
    ප+යා ගිහින් එතනම අඹ ගසේ පොත්තක්ලු ගලෝගෙන ඇවිත් තියෙන්නෙ...
    අර කොක් බෙටියි වවුල් බෙටියි තිබුන අඹ ගහ:baffled::baffled:
     

    cybershot

    Member
    Apr 23, 2013
    1,871
    248
    0
    මොනවා උනත් ඉතින් කතාව පුරාම අඩු නැතුව ''ඉතින්'' නන් තියනවා