මට හිගෙන විදිය නම් ඕන එකෙක් ගරු කරන්න තමන් හිතන විදියට චාරිත්‍රයක් ඉටු කලාට කමක් නැහැ ඒකෙන් අනෙකෙකුට බාධාවක් නැතිනම්........ අහිංසක දේවල් කථා කල යුතු තරම්වත් දෙයක් නෙමෙයි කියන එකයි ........ අනික නැගිටිද්දි ඔය කියන විදියට පඩයක් ගියොත් නම් ප්‍රශ්නයක් වටේ උන්ට !

