පන්සලට පු$ දෙමු ද ?

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    අනේ මන්ද මූට ආයිත් මුකුත් කියන් නෑ කියල හිතාගත්ත , ඒත් මොනවද බන් මූ මේ කියන ඒව.. :(
    වයස 21යි, මාසෙට ලක්ශයක් හොයනව , AL කරනව , බණ කියනව , භාවනා කරනව , කරාතේ උගන්නනව , තව සජීවීකරණ කරනව , එලකිරියේ කල් මරන්නත් වෙලා තියනව..
    උඹ බොරු කයිවාරුකාරයෙක් මචන්. :oo:

    මේකා අපේ scurvey ගේ මල්ලි ද දන්නේ නෑ!!:eek::eek:
     
    rarara

    Banned
    Oct 20, 2011
    892
    73
    0
    ෂා නියමයි මගේ රෙප් කපලා
    ඒ විතරක් නෙවෙයි කුණුහරුපෙන් බැනලා
    උඹලා ගේ බුද්ධි මට්ටම මට තේරුම් ගන්න පුලුවන් මචංලා
    මං අද දවසේ ඇත්ත කථා කරන්න ගිහින් අම්බානකට රෙප් කපා ගත්තා
    ‍අනේ දැන් ඉතින් රෑට බඩ ගින්නේ තමා ඉන්න වෙන්නේ

    yizwn.jpg

    මෙන්න තව එකෙක් මට හම්බයාලු
    මට හම්බයා කියපු එකා දැනගනින්
    තොට ඕනි නම් මං මගේ FB එක දෙන්නම්
    බලපිය මං කවුද කියලා
    යකෝ මට තාම අවුරුදු 21 යි
    දැන ගනින් හොන්ද සිංහල බෞද්ධ ඒවගේම දුප්පත් පවුලක ඉපදුන මං
    අද ආදායම් බදු ගෙවන එකෙක්
    මං යටතේ මට වඩා වැඩිමහල්
    සිංහල දුප්පත් උන් තුන්දෙනෙක් වැඩ කරනවා
    තව කිහිප දෙනෙක් වක්‍රව ආදායම් ලබනවා
    ඉන් එකෙක් දැන් කාර් එකක් එහෙම අරන් සැප ජීවිතයක් ගෙවනවා
    මං තව එකෙක් ව රට යැව්වා මගේ වියදමින් උගේ ජීවිතය සැපවත් කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1494338

    මං නිකන් මෙතන ඇවිත් සිංහල ජාතිය බේරගන්න නැගටිව් කියලා පඩ ෂෝ දැම්මේ නෑ
    මං ක්‍රියාවෙන්ම ඒක ඔප්පු කලා
    ඊලග අවුරුද්දේ මං පටන් ගන්න ඉන්න අලුත් බිස්නස් එකෙන් මට තව සිංහල කොල්ලෝ දහ දෙනෙක්ට වත් රස්සාවල් දෙන්න පුලුවන්
    ඒ වගේම සටන් කලා උපදේශක කෙනෙක්
    මං එලකිරි වගේ රටට වැඩදායී‍ උන් ටිකක් හැදුවා
    මගෙන් ඉගෙන ගෙන ජීවිතේට හොන්ද ගැම්මක් අරන් ගොඩ ගිය උන් ඉන්නවා
    එකෙක් කරාපිටියේ මෙඩිකල් එකේ

    දැන් උඹලා මට බනිනවා මං දන්නවා

    උඹලා නොදන්නවා උනාට මං ස්ථාන කිහිපයක ආගමික භාවනා වැඩසටහන් කරනවා
    සුරංගනා කථා නෙවෙයි
    නියම පිරිසිදු බුදු දහම කියලා දෙනවා

    ජාතක කථා කටපාඩම් කර කර
    බුදුන් ට දෙවියන්ට පූජා තිය තිය කරන මල විකාර නෙවෙයි

    මේ සංසාර ගමන් මග මේ භවය තුලම අවසාන කරගන්න
    තමන්ටම තනියෙන් ධර්මය අවබෝධ කරගන්න
    තර්කානුකූලව හිතලා බුදු දහම අවබෝධ කරගන්න
    පුරුදු කරනවා

    ඒ සේරම අතර තුර මං ඉගෙන ගන්නවා

    උඹලා මං කරපු දේවල් වලින් සාපේක්ෂව 1% ක්වත් කරලා තියෙනවද බන්
    උඹලා බුදු දහම අදහනවා කියලා මොනවද කරන්නේ
    පන්සල් යනවා
    ගිහිල්ලා කෑල්ලක් කොටුකරනවා
    විභාගයක් ලං වෙච්ච ගමන් බෝධි පූජා තියනවා

    උඹලට විනාඩි පහක් භාවනා කරන්න පුලුවන්ද බන්

    කසිණ මණ්ඩලයක් හදලා කසිණ භාවනාවක්වත් කරන්න තරම් උඹලාගේ මනස සංසුන්ද

    මට පාලි බාසාව දාලා බණ පද කියලා මේ ටික කියන්න පුලුවන්
    උඹලාත් ෂා නියමයි කියලා මට රෙප් දෙයි
    ඒත් වැඩක් නෑ
    උඹලට තේරෙන විදිහට කියන්න ඕනි

    :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මම උබේ හොද දේට හොදයි කියනවා වගේම නරක දේට නරකයි කියනවා
    උබ මේක ලියලා තියෙන්නේ බොහොම සුලු පරාසයක් ගැන සුලු කෝනයකින් බලලා ලබාගත්ත සුලු තේරුම් ගැනීමක් විතරක් පාවිච්චි කරලා..

    "දුටුව විට පන්සලක් පල්ලියක්..." කියන සිංදුවේ අර්තකතනයට ලගින් යන නිසා 5%ක් එකගයි නමුත් යොදාගත් මාතෘකාව නිසා 95%ක් එකග නෑ

    හිත රිදුනනම් සමාවෙයන්. උබ හොද එකෙක්, ඒත් මේකත් කියන්න සිද්ද උනා
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873

    අපිට මොකො බන් උබ මොකෙක් වුනත් උබට මොනවා පුලුවන් වුනත්? රෙප් වලට අඩන්නේ:lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    රත්තරං;13630230 said:
    මචන් මම උබේ හොද දේට හොදයි කියනවා වගේම නරක දේට නරකයි කියනවා
    උබ මේක ලියලා තියෙන්නේ බොහොම සුලු පරාසයක් ගැන සුලු කෝනයකින් බලලා ලබාගත්ත සුලු තේරුම් ගැනීමක් විතරක් පාවිච්චි කරලා..

    "දුටුව විට පන්සලක් පල්ලියක්..." කියන සිංදුවේ අර්තකතනයට ලගින් යන නිසා 5%ක් එකගයි නමුත් යොදාගත් මාතෘකාව නිසා 95%ක් එකග නෑ

    හිත රිදුනනම් සමාවෙයන්. උබ හොද එකෙක්, ඒත් මේකත් කියන්න සිද්ද උනා

    අනේ බන් උඹ ඔච්චර සමාව ගන්නේ ඌ 2006 රෙජිස්ට උන එකෙක් නිසාද?
    උඹ දෙවෙනි පිටේ ඌ කියලා තියෙන ටික කියවලද ඔය උඹ හොඳ එකා කියන්නේ..............
    ඌ කින්නේ අපි කාටවත් මුතුත් තේරෙන්නේ නැහැ ඌ තමයි ඔක්කොම දන්නේ කියලා නෙමෙයිද.......
    කා අතිනුත් අත්වැරදීම් වෙනවා............
    මේ වගේ කට වාචාල කමට කියවන එක දැන දැන කරන වැරැද්දක් නෙමේද...............
    මේ වැරැද්දේ සීයට ගාන උඹ මැන්නේ කොහොමද...............
    හිතපං බෞද්ධයෝ කීදාහක් වඳින පන්සලටද මූ මෙහෙම කියලා තියෙන්නේ.........
    ඌ තාම ඒකට සමාව ගත්තද.........
    නැහැ බන්...........
    ඌ ගැන හිතාගන්න පුළුවංනේ දැං.................
    වැරදිනං වැරදි මචං.................
    ආයේ එකේ දෙපැතත්ට වැනෙන්න දෙයක් නැහැ...........
     
    • Like
    Reactions: |MadMan|

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    අනේ බන් උඹ ඔච්චර සමාව ගන්නේ ඌ 2006 රෙජිස්ට උන එකෙක් නිසාද?
    උඹ දෙවෙනි පිටේ ඌ කියලා තියෙන ටික කියවලද ඔය උඹ හොඳ එකා කියන්නේ..............
    ඌ කින්නේ අපි කාටවත් මුතුත් තේරෙන්නේ නැහැ ඌ තමයි ඔක්කොම දන්නේ කියලා නෙමෙයිද.......
    කා අතිනුත් අත්වැරදීම් වෙනවා............
    මේ වගේ කට වාචාල කමට කියවන එක දැන දැන කරන වැරැද්දක් නෙමේද...............
    මේ වැරැද්දේ සීයට ගාන උඹ මැන්නේ කොහොමද...............
    හිතපං බෞද්ධයෝ කීදාහක් වඳින පන්සලටද මූ මෙහෙම කියලා තියෙන්නේ.........
    ඌ තාම ඒකට සමාව ගත්තද.........
    නැහැ බන්...........
    ඌ ගැන හිතාගන්න පුළුවංනේ දැං.................
    වැරදිනං වැරදි මචං.................
    ආයේ එකේ දෙපැතත්ට වැනෙන්න දෙයක් නැහැ...........
    මෙයාට දැනටමත් ඕනවට වඩා හතුරො මේකෙ ඉන්නව. හැමෝවම ශේප් කරන්නෙ ඒකයි. නැත්නම් මෙහෙම දෙයිද?? මට නම් ඉතිං මේ EK ID එක ලොකු නෑ. කවුරු මොනා හිතුවත් කියන්න තියෙන දේ මූනටම කියල දානව අම්මට, අප්පට, ආගමට අපහාස කරන්නෙ නැතුව.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙයාට දැනටමත් ඕනවට වඩා හතුරො මේකෙ ඉන්නව. හැමෝවම ශේප් කරන්නෙ ඒකයි. නැත්නම් මෙහෙම දෙයිද?? මට නම් ඉතිං මේ EK ID එක ලොකු නෑ. කවුරු මොනා හිතුවත් කියන්න තියෙන දේ මූනටම කියල දානව අම්මට, අප්පට, ආගමට අපහාස කරන්නෙ නැතුව.

    අපොයි මහ ලොකු හතුරෝ ගොඩක් නෑ බන්
    අහපුවට උත්තර දෙන්න බැරුව ෆේක් වලින් කෑගන ඌරො ටිකකුයි
    ඒ ඌරො කැකුන තලනකොට රජ මගුල් වෙච්ච හබන් කුකුලෝ දෙතුන් දෙනෙකුයි ඇරෙන්න.. ඉතින් බන් ඒවගේ කලදුටුකල වල ඉහගන්න හිපාටුවොයි ඌරොයි ගැන මම මොකටද කලබල වෙන්නේ බන්

    එහෙම උන් ඉතිහාසෙත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදී
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ බන් උඹ ඔච්චර සමාව ගන්නේ ඌ 2006 රෙජිස්ට උන එකෙක් නිසාද?
    උඹ දෙවෙනි පිටේ ඌ කියලා තියෙන ටික කියවලද ඔය උඹ හොඳ එකා කියන්නේ..............
    ඌ කින්නේ අපි කාටවත් මුතුත් තේරෙන්නේ නැහැ ඌ තමයි ඔක්කොම දන්නේ කියලා නෙමෙයිද.......
    කා අතිනුත් අත්වැරදීම් වෙනවා............
    මේ වගේ කට වාචාල කමට කියවන එක දැන දැන කරන වැරැද්දක් නෙමේද...............
    මේ වැරැද්දේ සීයට ගාන උඹ මැන්නේ කොහොමද...............
    හිතපං බෞද්ධයෝ කීදාහක් වඳින පන්සලටද මූ මෙහෙම කියලා තියෙන්නේ.........
    ඌ තාම ඒකට සමාව ගත්තද.........
    නැහැ බන්...........
    ඌ ගැන හිතාගන්න පුළුවංනේ දැං.................
    වැරදිනං වැරදි මචං.................
    ආයේ එකේ දෙපැතත්ට වැනෙන්න දෙයක් නැහැ...........

    මේකයි මචන් . ඌ ලිපියෙන් යමක් කියන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් මචන් යොදාගත්ත මාතෘකාව,ලියපු විදිහ වැර්දියි. පස්සේ ඌම ඒගැන පසුතැවිලි වෙලා කියලා තියෙනවා මාතෘකාව වෙනස් කරන්න ඕනේ කියලා. ඒකයි මම එහෙම කිව්වේ. සමස්තයක් විදිහට ඌ වැඩේ කරපු විදිහ වැරදී මචන්. අපි හිතමු ඒ වැරැද්ද ඌ හදාගනී කියලා. එහෙම හිතලයි මම අරහෙම කමෙන්ට් එකක් දැම්මේ

    ඔන්න කෙලින්ම කිව්වා - වැඩේ වැරදී..

    ඊලග පාර මීටවඩා බුද්දිමත්ව කටයුතු කරන්න කියලා තමයි ඌට කියන්න වෙන්නේ
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    රත්තරං;13634899 said:
    මේකයි මචන් . ඌ ලිපියෙන් යමක් කියන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් මචන් යොදාගත්ත මාතෘකාව,ලියපු විදිහ වැර්දියි. පස්සේ ඌම ඒගැන පසුතැවිලි වෙලා කියලා තියෙනවා මාතෘකාව වෙනස් කරන්න ඕනේ කියලා. ඒකයි මම එහෙම කිව්වේ. සමස්තයක් විදිහට ඌ වැඩේ කරපු විදිහ වැරදී මචන්. අපි හිතමු ඒ වැරැද්ද ඌ හදාගනී කියලා. එහෙම හිතලයි මම අරහෙම කමෙන්ට් එකක් දැම්මේ

    ඔන්න කෙලින්ම කිව්වා - වැඩේ වැරදී..

    ඊලග පාර මීටවඩා බුද්දිමත්ව කටයුතු කරන්න කියලා තමයි ඌට කියන්න වෙන්නේ

    ඌ මෙතන සමාව ගන්නකං ඒ වැරැද්ද හැදෙන්නේ නැහැ...............
    ඌ එහෙම නොකලොත් ඌ බෞද්ධයෙකුත් නෙමෙයි................
    ඌ ඔය කියන තරං සොලිඩ් නං ඇයි මම කලේ වැරැද්දක් කියලා කියන්නේ නැත්තේ..............
    අනික මාතෘකාව විතරක් නෙමේ මුළු ත්‍රෙඩ් එකම වැරදි...............
    බස් එකේ නෙමේ ප්ලේන් එකේ හරි කමක් නැහැ පන්සලකට පල්ලියකට කෝවිලකට නැගිටලා වඳින එක වැරැද්දක් නෙමෙයි..............
    ඒක තම තමංට තියෙන පෞද්ගලික අයිතියක්..............
    ඒක වැරදියි කියන එවුං ඔය හොඳට දපලා වාඩි වෙලා යන්නේ උංගේ මොල උඩ.............
     
    • Like
    Reactions: Rangau2

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඌ මෙතන සමාව ගන්නකං ඒ වැරැද්ද හැදෙන්නේ නැහැ...............
    ඌ එහෙම නොකලොත් ඌ බෞද්ධයෙකුත් නෙමෙයි................
    ඌ ඔය කියන තරං සොලිඩ් නං ඇයි මම කලේ වැරැද්දක් කියලා කියන්නේ නැත්තේ..............
    අනික මාතෘකාව විතරක් නෙමේ මුළු ත්‍රෙඩ් එකම වැරදි...............
    බස් එකේ නෙමේ ප්ලේන් එකේ හරි කමක් නැහැ පන්සලකට පල්ලියකට කෝවිලකට නැගිටලා වඳින එක වැරැද්දක් නෙමෙයි..............
    ඒක තම තමංට තියෙන පෞද්ගලික අයිතියක්..............
    ඒක වැරදියි කියන එවුං ඔය හොඳට දපලා වාඩි වෙලා යන්නේ උංගේ මොල උඩ.............

    ඔව්. ඌ මේ ගැන කියලා තමන්ගෙන් වෙච්ච වැරැද්දට සමාව ගන්න එක තමා හොදමදේ.සමාව ගන්න එක ඒක ලැජ්ජාවට කාරනයක් නෙමේ
     
    දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
    හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
    හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
    අඩවන්ව නෙත්පුරා බලනවා

    ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට
    කවුලුවෙන් අනන්තය සොයනවා
    අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම
    නෙත් දහස් වාරයක් දුවනවා

    දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
    හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
    හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
    අඩවන්ව නෙත්පුරා බලනවා

    වාරු නැති මහළුවත නෙතෙහි ගැටෙතියැයි බියෙන්
    දෙනෙත් යුග නිදි කිරා වැටෙනවා
    ලොවෙහි ඇති දහසකුත් ගැටලු සිහියට නගා
    අහස බිම ගැටලන්න හදනවා

    දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
    හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
    හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
    අඩවන්ව නෙත්පුරා බලනවා

    මම හිතන්නේ උබ ඔය Thread එක දාන්න ඇත්තේ මේ සින්දුව පාදක කරගෙන .
    කොහොම උනත් මෙතන උබ කියන්න හදන දේ මට නම් තේරෙනවා But , Title එක තමයි උබ Chaa කරගෙන තියෙන්නේ .:no:
     
    • Like
    Reactions: chanakacm

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ යටතේ වැඩ කරන එකෙක් කාර් එකක් ගත්ත නම් උඹට කාර් 10k විතර ඇති නේද?
    අපරාදේ අර වගේ පඩ අරින මිනිස්සු යන බස් වල යන්නේ:rofl:
    ලොල්
     
    rarara

    Banned
    Oct 20, 2011
    892
    73
    0
    යකෝ මට තාම අවුරුදු 21 යි
    දැන ගනින් හොන්ද සිංහල බෞද්ධ ඒවගේම දුප්පත් පවුලක ඉපදුන මං
    අද ආදායම් බදු ගෙවන එකෙක්
    මං යටතේ මට වඩා වැඩිමහල්
    සිංහල දුප්පත් උන් තුන්දෙනෙක් වැඩ කරනවා
    තව කිහිප දෙනෙක් වක්‍රව ආදායම් ලබනවා
    ඉන් එකෙක් දැන් කාර් එකක් එහෙම අරන් සැප ජීවිතයක් ගෙවනවා
    මං තව එකෙක් ව රට යැව්වා මගේ වියදමින් උගේ ජීවිතය සැපවත් කරන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උබට හිතන්න වෙන දෙයක් තිබ්බෙම නැද්ද බන් අයියෝ උබ
    ලොල් සහගතයි
    ආයේ මෙහෙම දේවල් දාන්න එපා
    එක මතක හිටින්න රේප් එකක් දුන්න :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ මට තාම අවුරුදු 21 යි
    දැන ගනින් හොන්ද සිංහල බෞද්ධ ඒවගේම දුප්පත් පවුලක ඉපදුන මං
    අද ආදායම් බදු ගෙවන එකෙක්
    මං යටතේ මට වඩා වැඩිමහල්
    සිංහල දුප්පත් උන් තුන්දෙනෙක් වැඩ කරනවා
    තව කිහිප දෙනෙක් වක්‍රව ආදායම් ලබනවා
    ඉන් එකෙක් දැන් කාර් එකක් එහෙම අරන් සැප ජීවිතයක් ගෙවනවා
    මං තව එකෙක් ව රට යැව්වා මගේ වියදමින් උගේ ජීවිතය සැපවත් කරන්න
    පු * දීමත් හොද ජොබ් එකක් තමයි සහෝදරයා
    හේ හේ :lol::lol: